සජිත් ජනාධිපති උනා නම් කොරෝනා ප්‍රශ්නෙදි හොදින් මූන දෙයිද

සජිත් ජනාධිපති උනා නම් කොරෝනා ප්‍රශ්නෙදි හොදින් මූන දෙයිද

  • ඔව්

    Votes: 47 30.5%
  • නෑ

    Votes: 107 69.5%

  • Total voters
    154

vinuga

Well-known member
  • Dec 16, 2014
    1,046
    1,557
    113
    සජිත් ජනාධිපති උනා නම් කොරෝනා ප්‍රශ්නෙදි හොදින් මූන දෙයිද
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,502
    22,171
    113
    ගෑණියෙක් ජනාධිපති වෙලා ඉන්න තායිවානයේ දවස් 200කටත් වඩා කොරෝනා අාසාධිතයෙක් හම්බවෙලා නැති ඵකට හේතු...



    Screenshot_2020-11-16-11-20-39_copy_720x864.png
     
    • Like
    Reactions: TechnWeb

    lilman

    Well-known member
  • May 10, 2009
    41,203
    54,983
    113
    Colombo
    ගෑණියෙක් ජනාධිපති වෙලා ඉන්න තායිවානයේ දවස් 200කටත් වඩා කොරෝනා අාසාධිතයෙක් හම්බවෙලා නැති ඵකට හේතු...



    View attachment 102735


    දැන් කෙරලේ දෙස බලන්නේ නැතෙයි ??
     

    Superman101

    Well-known member
  • Jul 3, 2015
    1,219
    946
    113
    සජිත් ජනාධිපති නම් රාජිතය සවුක්‍ය ඇමති මිතුරේ. ඕක ඩොක්ටර්ස්ල කියන ඒව වැඩිය ගනන් ගන්න පොරක් නෙමෙයි.
     

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    Sajith aniwaryenma hodata muhuna dei rawula kapala dath madala muna sodala.. Sereppuwa tama awulak giyoth 😊😊😊

    Jeppo nam kerala ganja desa blagena konde wawagena dath kaha pata karagena ganja poddak gahala pisso wage muhuna dei 😜😜.. Vijitha herath kelinma hilux cab eka gani hospital eka athule ward ekatama. Bahala kiyai man vijitha kiyala 😁😁