සජිත් ජනාධිපති උනා නම්

thaweesha

Well-known member
  • Dec 22, 2010
    8,977
    10,144
    113
    එදා සජිත් ජනාධිපති උනා නම් මේ රට කොච්චර සුන්දර තැනක් වෙලා ද.
    ප්‍රේමදාස ඒ කාලේ ඉන්දියාවේ ත් ගෙවල් හැදුවලු අසරණ මිනිස්සුන්ට.
    ඒත් අද මිනිස්සුන්ට සල්ලි වලටත් ගෙයක් හදාගන්න බැරි වෙලා 🥺
    2024 ගැන විශ්වාසය තියාගෙන දුක දරාගෙන ඉමු
    FB_IMG_1647708780522.jpg
     

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,042
    8,301
    113
    Chilaw
    පුක ලෙලි යනකන් කඩේ ගිහින් උනුත් කෙලොගන, අපිටත් කෙලල දැන් අරූ ආවනම් කොහොමද, මූ ආවනම් කොහොමද අහනවා.
    පුක බිම අනුනත් වහල් ගතිය යන්නේ නැ තොපේ
     
    • Like
    Reactions: Xi Jinping