සජිත් ජනාධිපති උනා නම් කොරෝනා ප්‍රශ්නෙදි හොදින් මූන දෙයිද

සජිත් ජනාධිපති උනා නම් කොරෝනා ප්‍රශ්නෙදි හොදින් මූන දෙයිද

  • ඔව්

    Votes: 47 30.5%
  • නෑ

    Votes: 107 69.5%

  • Total voters
    154

Voltage

Well-known member
  • Feb 6, 2012
    21,749
    1
    15,145
    113
    සජිත්ගෙ ආටිපිෂල් ඉන්ටෙලිජන්ස් මැනේජ්බෝන් ඩෑෂ්බෝඩ් පද්දතිය තියෙනවනේ.. බය වෙන්න දෙයක් නැහැ

     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,256
    113
    KY
    ඌ හිටියා නම් ත්‍රෙඩ් දාන්න උබත් නෑ, රිප්ලයි දාන අපිත් නෑ. :lol:
    හැබැයි ඉතින් සැබෑ මරණ ගණන නම් එයි.:yes:
     

    super077

    Well-known member
  • Jun 10, 2008
    1,841
    2,470
    113
    Matara
    හොදින් මුණ කෙසේ වෙතත් Full Boady එකෙම දෙන්න තිබුණා :P:P
    **** කණත්තට ****
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    1. එහෙනම් මුස්ලිම් අයට ගේමක් නෑතිව පල්ලියට මිනිය අරන් ගිහින් නාවලා එහෙම භූමදානය කරන්න තිබ්බා
    2. එන් ජී ඕ වලින් අකමෑති හින්දා හමුදාව බෑරෑක්ක වලින් එලියට ගන්නේ නෑ. සුව සේවාව ඉවරෙටම ඉවර වෙනවා ලෙඩ වෙලා
    3. සුජීව කොරොනා හෑදුන අයට කෙසෙල් බෙදනවා
    4. විමල් ගම්මන්පිල ඩබලගේ උගුර වන වෙනවා කෑ ගහලම
    5. ලපයා ප්‍රමුඛ සන්විධානය කොරොනා ලන්කාවට් ආවට බනින්නේ රාජපක්ෂ හොරාට
    6. නාමල් බඩු බෙදනවා, බඩු අදිනවා නන්ස්ටොප්
    7. ලෙඩ්ඩු වෑඩි වෙනකොට මරණ වෑඩි වෙනකොට පුතානෝ යනවා යාලේ අලි බලන්න
    8. මේවා ලියන්න අපි ඉතුරු වෙන්නේ නෑ. පලවෙනි රෑල්ලෙන්ම යනවා බර ගානක්.
    9. සිරස සහන යාත්‍රාව පටන් ගන්නවා. එතකොටම දෙරණ හිරු කට්ටියත් පටන් ගන්නවා යාත්‍රාවක්
    10. රාජිතයා තව නෑව් දහයක් විතර ගනී. උගේ පුතා කියයි ඌ ලග බෙහෙතක් තියෙනවා කියලා
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,387
    30,216
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    සජියා අනිවාර්යයෙන් අනාගන්නවා.
    මෙතන තියෙන වැදගත් දේ, ෆකනිල් අහම්බෙන් හරි ජනාදිපතිවෙලා නාගන්න වෙලාවේ බලන්න තිබුනා බයියෝ පෝස්ටර් හද හද සෑර් ගහන ගේම උජාරුවට කියන හැටි🤣🤣👻
     
    Last edited:

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,568
    22,261
    113
    Gotland
    සජියා අනිවාර්යයෙන් අනාගන්නවා.
    මෙතන තියෙන වැදගත් දේ, ෆකනිල් අහම්බෙන් හරි ජනාදිපතිවෙලා නාගන්න වෙලාවේ බලන්න තිබුනා බයියෝ පෝස්ටර් හද හද සෑර් ගහන ගේම උජාරුවට කියන හැටි🤣🤣👻

    හොඳ වෙලාවට සාර ජනපති උනේ. දැන් ඒ පුකේ අමාරුවත් සනීපයි.
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,387
    30,216
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    හොඳ වෙලාවට සාර ජනපති උනේ. දැන් ඒ පුකේ අමාරුවත් සනීපයි.
    එකෙන්ම. මම එදා ඉඳලා හිතං හිටියේ පොර විශ්වකර්ම වගේ පොරක් කියලා.
    බලං ගියාම හිටං වගේ විශ්වෙටම කරුමයක් වේගෙන එන්නේ👻🥺
     
    Last edited:

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    සජිත්ගෙ ආටිපිෂල් ඉන්ටෙලිජන්ස් මැනේජ්බෝන් ඩෑෂ්බෝඩ් පද්දතිය තියෙනවනේ.. බය වෙන්න දෙයක් නැහැ




    සජිත්ගේ නෙමෙයි ඕක ...ප ච රණවකගේ ...පාටලී ගේ මෝඩ වැඩ සජිත් පිටින් යවන්න එපා
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    අරූ මාලුව අමුවෙන් කාපු හැටියට ඕක ආවනං කියල හිතනකොටත් බය හිතෙනවා. හිටං ප්‍රෝ මැක්ස් අඩුගානෙ හරක් ටික බැඳලා දාගෙන හරි ඉන්නව. මූට ඒකත් බෑ :lol:
     
    • Like
    Reactions: dxx