සජිත් ජනාධිපති උනා නම් කොරෝනා ප්‍රශ්නෙදි හොදින් මූන දෙයිද

සජිත් ජනාධිපති උනා නම් කොරෝනා ප්‍රශ්නෙදි හොදින් මූන දෙයිද

  • ඔව්

    Votes: 47 30.5%
  • නෑ

    Votes: 107 69.5%

  • Total voters
    154

navi

Well-known member
  • Oct 4, 2006
    2,915
    334
    83
    සජිත් හිටියා නම් 90% ශුවර් මෙක හොදට කරනවා සජිත් කියන්නෙ මහ ලොකු වැඩ්ඩෙක් නෙවෙයි එක නිසා මිනිහා දන්න එකෙක්ට කියලා වැඩෙ කරවා ගන්නවා ස' වගෙ පන්ඩිත නැ
     
    • Haha
    Reactions: dxx

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    පොන්න බයියොන්ගෙ ෆේවරිට්ම එක්ස්කියුස් එක. සජියව ජනාදිපති කරන්න ඕන නං මිනිස්සු ඒක කරනවා එහෙම ඕන නැති නිසානෙහ් මිනිහට කතිරෙ ගැහුවෙ නැත්තෙ. මුන්ට කෙල උන නිසා දැන් කියනව සජියා ජනාදිපති උනා නං කොරෝනා වලින් මුලු ලංකාවම මැරිලා කියල. ඕක හරියට ඉපදෙන්න ඉන්න ලමයින්ට කේන්දර හදනව වගේ වැඩක්.
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,502
    22,171
    113
    koheda 2 ?

    ලංකාව මේ වගේ රටවල් එක්ක කම්පෙයා කරන්නේ නැත්තේ ඇයි ජෙප්පෝ ?

    https://www.yahoo.com/news/nurse-strained-el-paso-hospital-135436368.html

    අැයි ලංකාවෙනෙ ලෝකෙන් දෙවනියට හොඳටම කොරෝන කන්ට්‍රෝල් කරේ..ඉතිං මොන කේරලයක්ද බයියො😁😁😁
     

    lilman

    Well-known member
  • May 10, 2009
    41,198
    54,978
    113
    Colombo
    අැයි ලංකාවෙනෙ ලෝකෙන් දෙවනියට හොඳටම කොරෝන කන්ට්‍රෝල් කරේ..ඉතිං මොන කේරලයක්ද බයියො😁😁😁

    ජෙප්පන්ට මිනිස්සු මැරෙද්දි, ලෙඩවෙද්දි මාර ආතල් නේද ??

    කෝ බන් උඹලගෙ රතු තරුව.අර පිං හඳුන චන්ද කාලෙ බිස්කට් පෙට්ටි උස්සන් යනව පොටෝ දාල තිබ්බෙ ??
     

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,596
    6,364
    113
    හිටිය නම් ඌ තම්බි යන්ට දෙමලුන්ට ඉන්ජෙක්ෂන් ගහයි
     
    • Like
    Reactions: vinuga

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,226
    113
    සජිත් හිටියනම් මේ වෙනකොට කොවිඩ් 20ත් ඇවිල්ල.
    එක නිසා උඹල ජයග්‍රහණ කරා කියල හිතල සතුටු වෙයල්ලා මොනවා උනත්.
     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    horse_donkey-jpg.137813