එදා සජිත් ජනාධිපති උනා නම් මේ රට කොච්චර සුන්දර තැනක් වෙලා ද.
ප්‍රේමදාස ඒ කාලේ ඉන්දියාවේ ත් ගෙවල් හැදුවලු අසරණ මිනිස්සුන්ට.
ඒත් අද මිනිස්සුන්ට සල්ලි වලටත් ගෙයක් හදාගන්න බැරි වෙලා
2024 ගැන විශ්වාසය තියාගෙන දුක දරාගෙන ඉමු