සජිත් ජනාධිපති ඡන්දයෙන් ඉවත් SJB බාගයක්ම රනිල්ට සහාය..

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,188
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක

    July 18, 2022 at 2:10 pm | lanka C news
    සජිත් ජනාධිපති ඡන්දයෙන් ඉවත් වුනොත් SJB බාගයක්ම රනිල්ට සහාය..

    අනිද්දා දිනයේ පාර්ලිමේන්තුවේ පැවැත්වීමට නියමිත ජනාධිපතිවරයෙකු තෝරා ගැනීම සඳහා වන ඡන්ද විමසීමෙන් සජිත් ප්‍රේමදාස මහතා ඉවත් වන්නේ නම් සමගි ජන බලවේගය මන්ත්‍රීවරුන් තිස් දෙනෙකු පමණ රනිල් වික්‍රමසිංහ මහතාට සහාය වීමට තීරණය කර ඇතැයි වාර්තා වෙයි.

    සමගි ජන බලවේගය මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලීම වී ඇත්තේ සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති ධුරයට තරග කළ යුතු බවයි.

    ඩලස් අලහප්පෙරුම මහතාට ජනාධිපති වීමට සහාය දක්වමින් සජිත් ප්‍රේමදාස මහතා අග්‍රාමාත්‍ය වීම සඳහාද යෝජනාවක් ඉදිරිපත් වී තිබේ.

    එහිදී සමගි ජන බලවේගය තුළ මතභේදාත්මක තත්ත්වයක් ඇතිව තිබෙන අතර එම පක්ෂයේ මන්ත්‍රීවරුන් අඩකට වැඩි පිරිසක් පවසා ඇත්තේ සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති ධුරයට තරග කළ යුතු බවත් ඩලස් අලහප්පෙරුම මහතා අගමැති කරවීමට සහාය දිය යුතු බවත්ය.
     
    • Like
    Reactions: ලොකු bhai

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    පොන්න රනිලගෙ පුක සුප්පු කරන පොන්නය දකින හීන 🤣🤣🤣

    හුත්තිගෙ පුතාල හැoගිලා ඉන්ඩ එපා පොන්න රනිලට සප් කරපල්ල @හෙළයෙක් @හෙනයා @dilann @malakadss = @SLK_sri @Heshan Daminda @yapa100 = @ruchira55 @r.pathirana @Walter White @YelaWolf @deanXX @RandomGuy @pavithra_uk @jhnnwp @Truth Hurts @Xi Jinping @maxtalker @topkollek @U-tag @hirashgeff @Sandy_Fdo @johnferna678 @Sen-lu @shenat
    @hirashgeff @Smartm @chinmak @kolavari @nikdw
    @SLBlackKnight
    @shan4djfun 🤣🤣🤣🤣
     
    • Haha
    Reactions: IMMuhandiram

    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    68
    Albuquerque, New Mexico
    සජියට තියෙන්නේ ලෝන්ග් ටර්ම් ප්ලෑන් එකක්, ඌ මේ ආණ්ඩුව චොර වෙනවා කියලත් දන්නවා, අමාරු කාලේ මිනිස්සුන්ට සහන දෙන්න නෙවේ තව හිර කරන්න වෙන බවත් දන්නවා, ඒ මොක කරලා හරි ප්‍රශ්නයෙන් ගැලවුනත් ඊළඟ ඉලෙක්ෂන් එකෙන් මිනිස්සු මේ ආණ්ඩුව පරද්දනවා. ඉතින් සජියට ඡන්දය දිනාගන්න ලොකු චාන්ස් එකක් තියෙනවා. අනිත් පැත්තෙන් බැලුවොත් රනිලට නැති වෙන්න දෙයක් නැහැ, ආර්ථික අර්බුදය හරියට මැනේජ් කලොත් ඊළඟ ඉලෙක්ෂන් එකෙන් සීට් එක බේරගන්න පුළුවන් වෙයි, බෙස්ට් කේස් සිනාරියෝ එක ජනාධිපති බලය පාවිච්චි කරලා යූඇන්පී එක රීවයිව් කරලා ගන්න පුළුවන්.
     
    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    පොන්න රනිලගෙ පුක සුප්පු කරන පොන්නය දකින හීන 🤣🤣🤣

    හුත්තිගෙ පුතාල හැoගිලා ඉන්ඩ එපා පොන්න රනිලට සප් කරපල්ල @හෙළයෙක් @හෙනයා @dilann @malakadss = @SLK_sri @Heshan Daminda @yapa100 = @ruchira55 @r.pathirana @Walter White @YelaWolf @deanXX @RandomGuy @pavithra_uk @jhnnwp @Truth Hurts @Xi Jinping @maxtalker @topkollek @U-tag @hirashgeff @Sandy_Fdo @johnferna678 @Sen-lu @shenat
    @hirashgeff @Smartm @chinmak @kolavari @nikdw
    @SLBlackKnight
    @shan4djfun 🤣🤣🤣🤣
    Erozan ayya dan aththatama kawada recommend karanne??
     
    ArnoDorian

    Well-known member
  • Jul 25, 2017
    890
    483
    63
    සජියට තියෙන්නේ ලෝන්ග් ටර්ම් ප්ලෑන් එකක්, ඌ මේ ආණ්ඩුව චොර වෙනවා කියලත් දන්නවා, අමාරු කාලේ මිනිස්සුන්ට සහන දෙන්න නෙවේ තව හිර කරන්න වෙන බවත් දන්නවා, ඒ මොක කරලා හරි ප්‍රශ්නයෙන් ගැලවුනත් ඊළඟ ඉලෙක්ෂන් එකෙන් මිනිස්සු මේ ආණ්ඩුව පරද්දනවා. ඉතින් සජියට ඡන්දය දිනාගන්න ලොකු චාන්ස් එකක් තියෙනවා. අනිත් පැත්තෙන් බැලුවොත් රනිලට නැති වෙන්න දෙයක් නැහැ, ආර්ථික අර්බුදය හරියට මැනේජ් කලොත් ඊළඟ ඉලෙක්ෂන් එකෙන් සීට් එක බේරගන්න පුළුවන් වෙයි, බෙස්ට් කේස් සිනාරියෝ එක ජනාධිපති බලය පාවිච්චි කරලා යූඇන්පී එක රීවයිව් කරලා ගන්න පුළුවන්.
    Good analysis

    විමලත් එලිපිටම රනිලට
    Meka tawama innawada bn
    ------ Post added on Jul 19, 2022 at 11:55 AM