සජිත් තාත්තා වගේම වුනොත් ලංකාවට හොඳයි

kandahar

Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113

    මොනා උනත් ප්‍රේමදාස කියන්නේ ලංකාව දියුණු කරන්න ඇම්මක් තිබ්බ පොරක්. දුප්පත් මිනිස්සු ගැන හිතපු ලංකාවේ හිටපු එකම නායකයා. ලංකාවේ හැම ළමයට ම හොඳ අධ්‍යාපනයක් දෙන්න සෑහෙන මහන්සි වෙච්ච පොරක්. නිල ඇඳුම්, දිවා ආහාරය, මුද්දර කාඩ්, වගේ සෑහෙන්න දේවල්
    දුන්න ළමයින්ව පාසලට ගේන්න.

    ඔය ඉන්ටවිව් එකෙන් අපිට හිතාගන්න පුළුවන් ඒ කාලේ ලංකාවට ලෝකයේ තිබ්බ තැන. ලෝකේ බලවත් රටවල් වල ක්‍රියාකාරකම් ගැන තමයි ප්‍රේමදාසගෙන් ප්‍රශ්න අහන්නෙ. දැන් ඉන්න ජනාධිපති කෙනෙක්ගෙන් කොහොම ප්‍රශ්න අහයිද?

    අනිත් එක තමයි මහින්දලා ට වඩා කඩ්ඩ හොදයි නෙ.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හොදයි නම් හොදයි මාස 2-3ක් යද්දි හොද නරක බලාගන්ඩ පුලුවන්,

    දැනට අර සර් ගියාම එවනව කියපු ඩොලර් බිලියනේට මොකෝ උනේ බන්?????
     
    • Like
    Reactions: kandahar

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,433
    100,403
    113

    මොනා උනත් ප්‍රේමදාස කියන්නේ ලංකාව දියුණු කරන්න ඇම්මක් තිබ්බ පොරක්. දුප්පත් මිනිස්සු ගැන හිතපු ලංකාවේ හිටපු එකම නායකයා. ලංකාවේ හැම ළමයට ම හොඳ අධ්‍යාපනයක් දෙන්න සෑහෙන මහන්සි වෙච්ච පොරක්. නිල ඇඳුම්, දිවා ආහාරය, මුද්දර කාඩ්, වගේ සෑහෙන්න දේවල්
    දුන්න ළමයින්ව පාසලට ගේන්න.

    ඔය ඉන්ටවිව් එකෙන් අපිට හිතාගන්න පුළුවන් ඒ කාලේ ලංකාවට ලෝකයේ තිබ්බ තැන. ලෝකේ බලවත් රටවල් වල ක්‍රියාකාරකම් ගැන තමයි ප්‍රේමදාසගෙන් ප්‍රශ්න අහන්නෙ. දැන් ඉන්න ජනාධිපති කෙනෙක්ගෙන් කොහොම ප්‍රශ්න අහයිද?

    අනිත් එක තමයි මහින්දලා ට වඩා කඩ්ඩ හොදයි නෙ.

    සිරාවට බන් කඩ්ඩ මරුනෙ. සජිත වගේ කුණුහරුපත් නෑ. සිම්පල් කියනව කියන්න තියෙන එක.
     
    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    හොදයි නම් හොදයි මාස 2-3ක් යද්දි හොද නරක බලාගන්ඩ පුලුවන්,

    දැනට අර සර් ගියාම එවනව කියපු ඩොලර් බිලියනේට මොකෝ උනේ බන්?????
    ජෙප්පො තමයි දන්නෙ.
    අනික ස ගිහල්ලා පැයක් වගෙ නෙ වෙන්නෙ තාම
     
    Riduna pumka Antare

    Well-known member
  • Jun 25, 2022
    1,043
    992
    113
    26
    Panadura ahasa yata
    සජිත්ට දෙන අවසන් නිවේදනය!
    වහාම අග්‍රාමාත්‍ය දූරය දමා ගෙදර පල

    මීට අරගල කුනු ජෙප්පන්
    1657860790989.png
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ජෙප්පො තමයි දන්නෙ.
    අනික ස ගිහල්ලා පැයක් වගෙ නෙ වෙන්නෙ තාම
    දැන් උබල ජෙප්පො නෙමේද??ගුපියොද???
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,617
    167,213
    113
    එකමත් එක රටක
    සිරාවට බන් කඩ්ඩ මරුනෙ. සජිත වගේ කුණුහරුපත් නෑ. සිම්පල් කියනව කියන්න තියෙන එක.
    නන්දසේනට වඩා හොදයි. ඌට මෙහෙ උන් ටිකක් වටේ ඉදන් ප්‍රශ්න ඇහුවත් රටේ දෙයක් ගැන කියන්න තරම් දැනුමක් , අදහසක් නෑ .
    මයින්දයත් කතා කරන්න ගියාට වටේ පිටේ උන් කනට කොදුරන්න ඕනේ ඩොලර් එක ගැන ඇහුවත්.
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    සිරාවට බන් කඩ්ඩ මරුනෙ. සජිත වගේ කුණුහරුපත් නෑ. සිම්පල් කියනව කියන්න තියෙන එක.

    සජිත් තාත්තා වගේ උනොත් ජෙප්පෝ 60000 ක් විතර මැරෙනවා 😂 🤭 🖖
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,575
    6,344
    113
    දැන් කොහොමත් forces වල ඉන්නේ දෙමලු තම්බි
    සිංහල එවුන්ට හූ තියද්දී මරයි නියමයි
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,102
    19,668
    113
    Miami
    සජිත් තාත්ත වගේ නොවෙන එකයි අවුල. නාකි මයිනා වගේ රටේ ඩොලර් නාස්ති කරන්නෙ නැතුව රටට ඇත්තටම වැඩක් ඇති වැඩ කලා සාපේක්ෂව.
     
    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    සජිත්ට දෙන අවසන් නිවේදනය!
    වහාම අග්‍රාමාත්‍ය දූරය දමා ගෙදර පල

    මීට අරගල කුනු ජෙප්පන්View attachment 178020
    අගමැති කම නම් වැඩක් නැහැ

    ප්‍රෙමදාස යුගයක් නැවතත් කීවම වයසක මිනිස්සු තාම දුවනවා
    මිනිස්සු මරපු නිසා වෙන්න ඇති
    ------ Post added on Jul 15, 2022 at 10:38 AM

    දැන් උබල ජෙප්පො නෙමේද??ගුපියොද???
    පැත්තක් නැහැ බං. උඹ වගේ ජොබ් එකට කඩේ යන්නෙ නෑ නෙ
    ------ Post added on Jul 15, 2022 at 10:39 AM
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    සජිත් තාත්ත වගේ නොවෙන එකයි අවුල. නාකි මයිනා වගේ රටේ ඩොලර් නාස්ති කරන්නෙ නැතුව රටට ඇත්තටම වැඩක් ඇති වැඩ කලා සාපේක්ෂව.

    හීන් නූල් සජබයියෝ​

    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    මං ප්‍රේමදාසගෙ කාලෙන් පස්සෙ ඉපදුන හින්ද මිනිහාගෙ හොඳ නරක ගැන දන්නෙ නෑ. හැබැයි සජිත්ට පියාණෝගේ දක්ෂකම තිබ්බා නම් රාජපක්ෂලාට ඔහොම නටන්න වෙන්නෙ නෑ. එහෙම වෙන්න ඇත්තෙ ප්‍ර්‍රේමදාස ටිකෙන් ටික අත්දැකීම් වලින් පාඩම් ඉගෙනගෙන ගිය ගමන වෙනුවට සජිත් "ප්‍රේමදාසගේ පුතා" විදියට පැරිෂුට් බැහැපු හින්දා වෙන්න ඇති. කොහොම වුණත් විපක්ෂේ දුර්වල වෙලා රට මෙහෙම වෙන්න සජිත් ලොකු හේතුවක්.
     
    10ben

    Well-known member
  • Apr 21, 2011
    3,277
    3,068
    113
    සජිත් තාත්ත වගේ නොවෙන එකයි අවුල. නාකි මයිනා වගේ රටේ ඩොලර් නාස්ති කරන්නෙ නැතුව රටට ඇත්තටම වැඩක් ඇති වැඩ කලා සාපේක්ෂව.
    උබ මොනාද දන්නේ? 😂😂
     
    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    මං ප්‍රේමදාසගෙ කාලෙන් පස්සෙ ඉපදුන හින්ද මිනිහාගෙ හොඳ නරක ගැන දන්නෙ නෑ. හැබැයි සජිත්ට පියාණෝගේ දක්ෂකම තිබ්බා නම් රාජපක්ෂලාට ඔහොම නටන්න වෙන්නෙ නෑ. එහෙම වෙන්න ඇත්තෙ ප්‍ර්‍රේමදාස ටිකෙන් ටික අත්දැකීම් වලින් පාඩම් ඉගෙනගෙන ගිය ගමන වෙනුවට සජිත් "ප්‍රේමදාසගේ පුතා" විදියට පැරිෂුට් බැහැපු හින්දා වෙන්න ඇති. කොහොම වුණත් විපක්ෂේ දුර්වල වෙලා රට මෙහෙම වෙන්න සජිත් ලොකු හේතුවක්.
    100% Agree.
     
    dodangodarohan

    Well-known member
  • Aug 25, 2010
    2,502
    3,291
    113
    අහල තියෙන විදියට ප්‍රේමදාස කියන්නෙ ලන්කාවෙ පොඩිම තැනින් පටන්ගත්තු කෙනෙක් ඔය නවලෝක , මැලිබන් මුදලාලිල වගේ. එහෙම කෙනෙක් ඉතින් ලන්කාවෙ ඉහලම තනතුරට යන්න හොද මීටරයක් වෙන්න ඕන. අදටත් ලන්කාවට වැඩිම අපනයන විදේශ විනිමයක් ගේන්නෙ ඒ කාලෙ පටන් ගත්තු ෆැක්ටරි ටිකෙන් තමයි.

    (ඉස්කෝලෙන් ලැබුණ අහාර මුද්දරය ගැන මතකයි. හැබැයි ඒ වැඩ සටහන නැවතුනා ප්‍රේමදාස මහත්තයගෙන් පස්සේ)