මොනා උනත් ප්‍රේමදාස කියන්නේ ලංකාව දියුණු කරන්න ඇම්මක් තිබ්බ පොරක්. දුප්පත් මිනිස්සු ගැන හිතපු ලංකාවේ හිටපු එකම නායකයා. ලංකාවේ හැම ළමයට ම හොඳ අධ්‍යාපනයක් දෙන්න සෑහෙන මහන්සි වෙච්ච පොරක්. නිල ඇඳුම්, දිවා ආහාරය, මුද්දර කාඩ්, වගේ සෑහෙන්න දේවල්
දුන්න ළමයින්ව පාසලට ගේන්න.
ඔය ඉන්ටවිව් එකෙන් අපිට හිතාගන්න පුළුවන් ඒ කාලේ ලංකාවට ලෝකයේ තිබ්බ තැන. ලෝකේ බලවත් රටවල් වල ක්‍රියාකාරකම් ගැන තමයි ප්‍රේමදාසගෙන් ප්‍රශ්න අහන්නෙ. දැන් ඉන්න ජනාධිපති කෙනෙක්ගෙන් කොහොම ප්‍රශ්න අහයිද?
අනිත් එක තමයි මහින්දලා ට වඩා කඩ්ඩ හොදයි නෙ.