සජිත් දිනයි ද බන්.
සජිත් දින්නොත් මොකක් වෙයිද ?
හිතුවාමත් බය හිතෙනවා සජියා ගැන
සජිත් දින්නොත් මොකක් වෙයිද ?
හිතුවාමත් බය හිතෙනවා සජියා ගැන
සජිත් දිනයි ද බන්.
සජිත් දින්නොත් මොකක් වෙයිද ?
හිතුවාමත් බය හිතෙනවා සජියා ගැන
ආතල් එකක් වගේ පෙනුනට අනුරට දිනන්න චාන්ස් එක අඩුයි 2 %30බයවෙන්න එපා. අනුර දිනනවා
සජියා නැතුව ඕන එකෙක් ආවොත් හොදයි

නෑ නෑ බයවෙන්න එපා.. අනුර දිනනවා..ආතල් එකක් වගේ පෙනුනට අනුරට දිනන්න චාන්ස් එක අඩුයි 2 %30
3 රනිල් %20
සජියා %40 පැනලා ගනී.
දෙවැනි මානපෙන් තමයි තීරණය වෙන්නේ ..
සජියා නැතුව ඕන එකෙක් ආවොත් හොදයි
ඇසල නිකිණි බිනර අනුර !!
Mutath wada muge aryawa gana baya hithenne. Oki thama dominant penne nadda sajiya baye inne. Oya gaani monawa karaida danne na. OKige saloon eke wada karannath daala thibbe government eke ayawaහිතුවාමත් බය හිතෙනවා සජියා ගැන
sjb apathayta dinanna nm denna baනෑ නෑ බයවෙන්න එපා.. අනුර දිනනවා..
උදේ පාන්දර කඩි ගුල අවුස්සන්නෙ නැතුව ඉදපන්..
ගුපි පේඩ් එකවුන්ට්ස්
ප්‍රේමදාස කිව්වට, ප්‍රේමදාසම නෙවෙයි නේද .... Mrs. ජලනි ප්‍රේමදාස යුගයක්..........ප්‍රේමදාස යුගයක් නැවතත්