සජිත් දිනයි ද

NRTG

Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    සජිත් දිනයි ද බන්.
    සජිත් දින්නොත් මොකක් වෙයිද ?


    හිතුවාමත් බය හිතෙනවා සජියා ගැන
    Scared Chandler Bing GIF
     
    • Haha
    • Like
    Reactions: kinkon and 2osama

    Chamithacc

    Well-known member
  • May 10, 2023
    2,531
    2,733
    113
    බයවෙන්න එපා. අනුර දිනනවා
    ආතල් එකක් වගේ පෙනුනට අනුරට දිනන්න චාන්ස් එක අඩුයි 2 %30

    3 රනිල් %20
    සජියා %40 පැනලා ගනී.

    දෙවැනි මානපෙන් තමයි තීරණය වෙන්නේ ..

    සජියා නැතුව ඕන එකෙක් ආවොත් හොදයි
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,555
    124,763
    113
    දෙහිවල
    ආතල් එකක් වගේ පෙනුනට අනුරට දිනන්න චාන්ස් එක අඩුයි 2 %30

    3 රනිල් %20
    සජියා %40 පැනලා ගනී.

    දෙවැනි මානපෙන් තමයි තීරණය වෙන්නේ ..

    සජියා නැතුව ඕන එකෙක් ආවොත් හොදයි
    නෑ නෑ බයවෙන්න එපා.. අනුර දිනනවා..
    උදේ පාන්දර කඩි ගුල අවුස්සන්නෙ නැතුව ඉදපන්..

    ඇසල නිකිණි බිනර අනුර !!
    🤮🤮 ගුපි පේඩ් එකවුන්ට්ස්
     
    • Haha
    • Like
    Reactions: NRTG and sahan50

    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,042
    6,392
    113
    kandy
    හිතුවාමත් බය හිතෙනවා සජියා ගැන
    Mutath wada muge aryawa gana baya hithenne. Oki thama dominant penne nadda sajiya baye inne. Oya gaani monawa karaida danne na. OKige saloon eke wada karannath daala thibbe government eke ayawa

    නෑ නෑ බයවෙන්න එපා.. අනුර දිනනවා..
    උදේ පාන්දර කඩි ගුල අවුස්සන්නෙ නැතුව ඉදපන්..


    🤮🤮 ගුපි පේඩ් එකවුන්ට්ස්
    sjb apathayta dinanna nm denna ba
    ------ Post added on Aug 13, 2024 at 9:33 AM
     
    • Like
    Reactions: NRTG

    J24

    Well-known member
  • Jan 24, 2022
    334
    701
    93
    බයවෙන්න දෙයක් නෑ. එළකිරියේ සෙට් එක තාම මග එනවා.
    අනුර තමයි ජනාධිපති.
     
    • Like
    Reactions: NRTG

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,620
    13,307
    113
    අනුර , සජිත් දිනනවා වගේ තිබ්බට දිනන්නේ නෑ .
    මිනිස්සු චන්දෙ දෙනවා වගේ පෙන්නුවට චන්දෙ දෙන්නේ නෑ .
    අන්තිම සතිය තීරණාත්මකයි ...
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,249
    29,949
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මේ ටිකේ ජෙප්පෝ

    චන්දෙන් පස්සේ

    1 බූරු පුතානෝ
    2 මෝඩ පුතානෝ
    3 මෝඩ පුතාගේ පවුලේ කෙනෙක්.

    අන්තිම මොහොතේ බූරුපුතානෝයි මෝඩ පුතානෝයි ඩීල් එකක් දැම්මා කියන්නේ මිට්ටො ශකබුං

    රටේ හැටියට බොල් ඇට හාමු හොඳයි නමුත් බූරු පුතා අලියා මරපු නිසා ඇඩ්‍රස් නෑ.

    රටේම උන් කියන නිසා වැරදිලාවත් ලපයා අහම්බෙන් වත් ආවොත් අවුරුද්දක් දෙකක් යන්න කලින් ගෝටට වෙච්ච දේ වෙනවා හැබැයි බංගලාදේශේ ක්‍රමේට.
     
    Last edited:

    bambuwathamai

    Well-known member
  • Sep 5, 2015
    2,735
    3,906
    113
    ස්‍රීමත් පුතානො, ආර්යාව, හිටපු ආර්යාව, මාගේ නැගෙනිය නටයි නැටිල්ලක් අම්මට හිඩු වෙන්න.

    we will be begging for the Rajapaksha family to come and rule over us, once the Premedasa family is done with Sri Lanka