පොඩ්ඩක් කලින් නින්ද ගියා.. ලොකු විනාසයක් වෙලා වගේ.. ඇයි මේ හැමෝම රනිල්ට තැන්ක්ස් කරන්නෙ?
පොඩ්ඩක් කලින් නින්ද ගියා.. ලොකු විනාසයක් වෙලා වගේ.. ඇයි මේ හැමෝම රනිල්ට තැන්ක්ස් කරන්නෙ?
මොකක්හරි ලොකු දෙයක් වෙලා.. මෙන්න මුන් රනියගෙ ගුන කියනව...
පොඩ්ඩක් කලින් නින්ද ගියා.. ලොකු විනාසයක් වෙලා වගේ.. ඇයි මේ හැමෝම රනිල්ට තැන්ක්ස් කරන්නෙ?
මු කතා කර කර ඉද්දි සජියා චිට් එකක් එවනවා දැන් ඇති පලයන් කියල. මුට මල පැනලා චිට් එක විසි කරලා යනවා
ඇත්ත කතාවගෝඨා පාර්ට් 2 = සජියා.
ආයි දෙකක් නැ.. සලකුණ එකෙන් පැහැදිලිව ඒක පෙනුණා.
තනි නාසිසිස්ටික් ප්‍රශ්න ගොඩක් පේනවා. තමන්ගේ මතේ කියාගන්න බැ.. බ්ලුප්‍රින්ට් බ්ලුප්‍රින්ට්.
එවුන් රටක් කරන්න තියා පාර්ලිමෙන්තුවත් එවන්න ඕනා නැ.
අන්තිම මොහොතෙදි හරි මේ මිනිස්සුන්ට හැකිනම් රනිල් vs අනුර අතර තරගයක් ගෙන්න, සජියාව කපලාම දාන්න ඒකම ලොකු දෙයක් වෙයි රටට. රනියා දේශපාලනයේදි දෙයක් කලානම් ඒ මූට පක්ෂයක තැනක් නොදිම.
තැන්ක්ස් රනිල්.
මෙන්න මේක සජියට ඡන්දේ දෙන වුන්ට ඔවා වැඩක් නැහැ. මම දැන් මුස්ලිම් බහුතරයක් ඉන්න පැත්තක ඉන්නේ. මෙහෙ වුන්ට ඔවා අදාල නැහැ වුණා දෙන්නේ කෙලින්ම සජිත්ට .මූව හෙට දෙරණට ගේන එකේ අද අනුරයාගෙන් ඇහුව වගේ ප්‍රශ්න ටිකක් ඇහුවනම් හරි. හැබැයි ඉතින් සජියට ඡන්දෙ දෙන උන්ට ඕවගෙන් වැඩක් නෑනෙ.
සජිත් සර් නේද ඔයා හිතන විදියට අපේ නායකයා වෙන්න ඕනඒකනේ Ranil ට නැත්තන් මේ යල් පැනපු කොමියුනිස්ට් මාක්ස්වාදී සමාජවාදී වාමාංශික සංවෘත ආර්ථික මෝඩ ජෙප්පොන්ටද මෝඩ සජියටද චන්දෙ දෙන්න කියන්නේ
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
මේක attacමොනවා නැතත් අනුරට වඩා සජියා ටිකක් හරි හොදයි.. පච අනුරට උත්තර දීගන්න බැහැ ප්‍රශ්න වලට..
මේ අන්තිම සතියේ නිදාගන්න පුලුවන්ද මැතිවරණ නිරීක්ශකයො. රැල්ල හැරෙනවා තප්පරෙන් තප්පරේටපොඩ්ඩක් කලින් නින්ද ගියා.. ලොකු විනාසයක් වෙලා වගේ.. ඇයි මේ හැමෝම රනිල්ට තැන්ක්ස් කරන්නෙ?
හෙට උදේට කියයිද දන්නෙ නැහැ 1 නාමල්ට ගහලා 2 සීලෙට දෙන්න කියලා..මේ අන්තිම සතියේ නිදාගන්න පුලුවන්ද මැතිවරණ නිරීක්ශකයො. රැල්ල හැරෙනවා තප්පරෙන් තප්පරේට![]()
පොඩ්ඩක් කලින් නින්ද ගියා.. ලොකු විනාසයක් වෙලා වගේ.. ඇයි මේ හැමෝම රනිල්ට තැන්ක්ස් කරන්නෙ?