සජිත් නැතුව දෙන්න කෙනෙක් නැත්තම් නාමල්ට හරි දීපන්

Solo Rider

Well-known member
  • Sep 4, 2020
    35,922
    1
    157,341
    113
    98
    හෝමාගම
    පොඩ්ඩක් කලින් නින්ද ගියා.. ලොකු විනාසයක් වෙලා වගේ.. ඇයි මේ හැමෝම රනිල්ට තැන්ක්ස් කරන්නෙ?


    kim jong un GIF
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,864
    31,103
    113
    මු කතා කර කර ඉද්දි සජියා චිට් එකක් එවනවා දැන් ඇති පලයන් කියල. මුට මල පැනලා චිට් එක විසි කරලා යනවා



    දෙමළ තේරෙන එකෙක් කියපන්කො මොනවද මේ http මේ කියන්නෙ කියලා?
     

    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    ගෝඨා පාර්ට් 2 = සජියා.
    ආයි දෙකක් නැ.. සලකුණ එකෙන් පැහැදිලිව ඒක පෙනුණා.
    තනි නාසිසිස්ටික් ප්‍රශ්න ගොඩක් පේනවා. තමන්ගේ මතේ කියාගන්න බැ.. බ්ලුප්‍රින්ට් බ්ලුප්‍රින්ට්.
    එවුන් රටක් කරන්න තියා පාර්ලිමෙන්තුවත් එවන්න ඕනා නැ.

    අන්තිම මොහොතෙදි හරි මේ මිනිස්සුන්ට හැකිනම් රනිල් vs අනුර අතර තරගයක් ගෙන්න, සජියාව කපලාම දාන්න ඒකම ලොකු දෙයක් වෙයි රටට. රනියා දේශපාලනයේදි දෙයක් කලානම් ඒ මූට පක්ෂයක තැනක් නොදිම.

    තැන්ක්ස් රනිල්.
    ඇත්ත කතාව
     
    • Like
    Reactions: War Fighter

    shenat

    Well-known member
  • May 13, 2007
    58,759
    87,164
    113
    ආශ්චර්යමත් රටක
    මාත් ඕක කලින් කිව්වා.

    රනිල් දිනන්නේ තියා ළඟටවත් එන්නේ නෑ දැන්. එහෙව් එකේ සජියා වගේ මෝඩ මූසලයෙක්ට බලය යන එකේ පවට කරගහන්න කැමති නැත්තං අනුරටම දීපල්ලා.
     

    Chamithacc

    Well-known member
  • May 10, 2023
    2,531
    2,733
    113
    මූව හෙට දෙරණට ගේන එකේ අද අනුරයාගෙන් ඇහුව වගේ ප්‍රශ්න ටිකක් ඇහුවනම් හරි. හැබැයි ඉතින් සජියට ඡන්දෙ දෙන උන්ට ඕවගෙන් වැඩක් නෑනෙ.
    මෙන්න මේක සජියට ඡන්දේ දෙන වුන්ට ඔවා වැඩක් නැහැ. මම දැන් මුස්ලිම් බහුතරයක් ඉන්න පැත්තක ඉන්නේ. මෙහෙ වුන්ට ඔවා අදාල නැහැ වුණා දෙන්නේ කෙලින්ම සජිත්ට .


    මම දකින්නේ ඕකේ අනිත් පැත්තේ සජිත් කර්මෙට ඇවිත් . බදුදින්ව කොන්ට්‍රොල් කරන්න බැරි වුනොත් තංයි සැප
    ------ Post added on Sep 17, 2024 at 4:28 AM
     

    Gajaman007

    Well-known member
  • Feb 1, 2016
    1,958
    1
    3,438
    113
    මහින්ද ලා නාමල් ලා උස්සපු සල්ලි සෑහෙන්න වෙන රටවල පාර්ක් කරලා තියෙන්නෙ වෙන අයගේ නම් වලින්. මුන් පැරදිච්ච ගමන් මුන් යනවා රට දාලා. ඩොලර් බිලියන ගානක්. තව සල්ලි අදිනවා ලන්කාවෙන් ඩුබායි හරහා මේ වෙන කොටත්. තව දී පන් රාජපක්ශ හොරුන්ට.
     
    • Haha
    Reactions: monson and Candid-B

    Purple2022

    Well-known member
  • Jun 30, 2023
    552
    917
    93
    ඒකනේ Ranil ට නැත්තන් මේ යල් පැනපු කොමියුනිස්ට් මාක්ස්වාදී සමාජවාදී වාමාංශික සංවෘත ආර්ථික මෝඩ ජෙප්පොන්ටද මෝඩ සජියටද චන්දෙ දෙන්න කියන්නේ :lol:

    lY5NYxt.png

    dBA5qhG.jpeg

    fAKnHjo.jpeg

    UybDYKT.png

    AFYnqpq.png

    u0KkTH1.jpeg

    xkOazWc.jpeg

    yWvZPIf.jpeg

    gPCSDWu.jpeg

    pW66NhQ.jpeg
    සජිත් සර් නේද ඔයා හිතන විදියට අපේ නායකයා වෙන්න ඕන

    මොනවා නැතත් අනුරට වඩා සජියා ටිකක් හරි හොදයි.. පච අනුරට උත්තර දීගන්න බැහැ ප්‍රශ්න වලට..
    මේක attac🚿
    ------ Post added on Sep 17, 2024 at 8:30 AM
     

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,627
    22,775
    113
    අම්බකිස්ස
    පොඩ්ඩක් කලින් නින්ද ගියා.. ලොකු විනාසයක් වෙලා වගේ.. ඇයි මේ හැමෝම රනිල්ට තැන්ක්ස් කරන්නෙ?
    මේ අන්තිම සතියේ නිදාගන්න පුලුවන්ද මැතිවරණ නිරීක්ශකයො. රැල්ල හැරෙනවා තප්පරෙන් තප්පරේට😅
     
    • Haha
    Reactions: Jack London

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,664
    125,309
    113
    දෙහිවල
    මේ අන්තිම සතියේ නිදාගන්න පුලුවන්ද මැතිවරණ නිරීක්ශකයො. රැල්ල හැරෙනවා තප්පරෙන් තප්පරේට😅
    හෙට උදේට කියයිද දන්නෙ නැහැ 1 නාමල්ට ගහලා 2 සීලෙට දෙන්න කියලා..