සජිත් නැතුව දෙන්න කෙනෙක් නැත්තම් නාමල්ට හරි දීපන්

Ritigala Jayasena69

Well-known member
  • Apr 26, 2021
    13,636
    24,002
    113
    උඩරට
    වැඩක් නෑ බන්, ගොවිගම කුලේ අනුර වගේ එකෙක් දිනනවන්න අපි ෆුල් ට්‍රයි කරනවා. ඒත් උපතින් අඩු කුලේ @Ritigala Jayasena69 වගේ සලාගම පොන්ස්ල කැමති උන් වගේම අඩු කුලේ ප්‍රේමදාස වගේ එකෙක් දිනනවට.. 😹 😹
    රොඩී කොල්ලා ආයෙත් අඩන්න අරන් 😂 අපේනම් චන්දෙ රදළ රනිල්ට රෝඩියෝ 😅
     
    • Haha
    Reactions: Jack London

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,817
    17,039
    113
    ⭕ අනුර දිසානායක ජනාධිපති අපේක්ශකයෙක් ලෙස...
    - ITN එකට ආවා
    - ස්වර්ණවාහිනියට ආවා
    - ඊලඟට සැප්තැම්බර් 14 සිරසටත් ආවා
    - සැප්තැම්බර් 16 දෙරණ 360°ට එනවා

    මේ ජනාධිපතිවරණයට අදාලව සංවිධානය කරන අනෙත් සියලුම රූපවාහිනී සහ youtube සංවාදයන්ටත්, ආරධනා කලොත් ඔහු ඒ ඕනම චැනල් එකකටත් එනවා ....

    ⭕ ඒත් සජිත් ප්‍රේමදාස කවදාවත් සජීවි රූපවාහිනී සංවාදයකට එන්නෙ නැත්තෙ ඇයි ❓

    රූපවාහිනී නිවේදකයෙක්ගේ හරස් ප්‍රශ්නයකවත් උත්තර දෙන්න විචාර බුද්ධියක් නැති, තමා අමු පොල් මෝඩයෙක් බව, සජිත් ප්‍රේමදාස දන්න නිසාම,
    රූපවාහිනී විවාදයකට ඇවිල්ල, ඒ වැඩසටහන මෙහෙවන මාධ්‍යවෙදීන්ගේ ප්‍රශ්න වලටවත් පිලිතුරු දෙන්න තරම්වත්, නායාකත්වයේ පෞරුෂයක් නැති, මෙච්චරම බයගුලු මෝඩයෙක්, ⁣මෙි රටේ නායකත්වයට සුදුසු වෙන්නෙ කොහොමද ❓

    නමුත් සජිත් ජනතාව අමතමින් වේදිකා වල දවසින් දවස හිතෙන හිතෙන හිඟන පොරොන්දු දී ජනතාව රවටන බව සජිත්ගේ රැලි වල වීඩියෝ නරබන ඔබ අප සැමට හොදින් වැටහේ. මොකද එතනදී ප්‍රශ්ණ කරන්න කිසිවෙකු එහි නැත.

    එහා ගෙදර එකා දෙන්නෙ මුට, අපෙ සීයා, ආච්චි දෙන්නෙ මුට, අපෙ පරම්පරාවම ප්‍රේමදාසලට කියල මෝඩ වෙන්න එපා. තමන්ම තමන්ගෙන් අහන්න ❗ ගෙම්බොවගේ පනින උනුත් පනින්නෙ අ⁣පිට තියන ආදරේට නෙවෙයිනෙ කියලා එතකොට තේරෙයි❗
     

    dgboy

    Well-known member
  • Feb 17, 2013
    1,652
    1,199
    113
    කොටකෙතන
    අනිවා අනුර නැත්තං රනිල් ආවට අවුලක් නෑ. බුදු අම්මෝ මන්ධබුද්දික අඩුකුලේ නූගත් උද්දච්ච සජිත් කියන වේසිගෙ පුතා ආවොත් නම් රටටම හිකෙනවා පුකේ පතුරු ගැලවෙන්නම. ගොඩ දාපු නිධන් වලයි, මරපු ඇත්තුන්ගෙයි සාපෙ වැදිලද කොහෙද මේ httpට ට්‍රැක පැනලා තියෙන්නෙ. මම කියන්නෙ අනුරයටයි රනිල්ටයි දෙන්නටම ගහන්න බැයිනං ඒත් අවුලක් නෑ දිලිත්ට හරි ගහපන්. ඒත් බැයිනම් නාමල් පොන්නයට හරි ගහපන්. එකෙක්වත් එපානම් සීලරතන සාදුට හරි ගහලා වරෙන්. අම්මට වදින අත් දෙකෙන් වැදලා කියන්නම් මේ මන්ධබුද්දික වේසිගෙ පුතාටනම් වැරදිලාවත් ගහන්න එපා. රට උට ගියොත් ඊලගට එන්නෙ තෙල් පෝලිම් ගෑස් පෝලිම් නෙවෙයි. කෙලින්ම රටම කැරකෝප්පුවක් වෙන්නෙ.

    දැන් ඒ වුනාට සජියා වටේ ඉන්න උන් හොද සෙට් එකක් ගගා හැමිනෙන්න එන්න එපා සජබෙ පොන්නයො. එහෙනම් සජිත් වගේ නූගත් මන්ධබුද්දික පොන්න වේසිගෙ පුතෙක් නොදා හර්ෂ ද සිල්වා වගේ ඩයල් එකක් දාන්න තිබ්බනෙ ජනාධිපතිවරනෙට? එහෙනම් අපිත් චිල් එකේ ඉන්නවනෙ මොකා ආවත් අවුලක් නෑ කියලා? තොපි හිතන් ඉන්නෙ මේ මන්ධබුද්දික උද්දච්ච වේසිගෙ පුතා වටේ ඉන්න උන් කියන ඒවා අහනවා කියලද 🤣 මූ පොඩිකාලෙ ඉදන් රජ උශ්නෙ ගස්සලා හදපු ස්පොයිල් වෙච්ච මන්ධබුද්දික උද්දච්ච බේබි කෙනෙක් එච්චරයි. පොඩ්ඩක් ඌව ඇත්තට දන්න උගෙ පක්ෂෙ එකෙක්ගෙන් අහලා බලපන්කො ඩෑල් එක ගැන. ඒවා ඇහිලා තමා බොක්ක කූල් වෙලා තියෙන්නෙ මූට රට ගියොත් වෙන්නෙ මොකද්ද කියලා තේරිලා
    well said
     

    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,401
    2
    3,269
    113
    දත් කිබුලාද මන්දා මේ ඉන්නෙ 🤔
    Mm oka kalin dawasak comment kala. Mu na kiwwa. Mm ithin sadda wagagaththa. Moka unath mt moko. Pora meke value addition ekak karanawane.😂😂😂
    Welawakata hithenawa e @emoji diaries da kiyalath😂😂😂

    Just kidding 😃

    නැත. සරලම දේ මම ලියන විදිහ. මේ විදිහට වෙන කාටවත් ලියන්න බැ. හැම එකා එක්කම නාසිසිස්ටික් වලි දාගන්න බැ.
     

    gannicuz

    Well-known member
  • Aug 8, 2024
    1,208
    1,598
    113
    රොඩී කොල්ලා ආයෙත් අඩන්න අරන් 😂 අපේනම් චන්දෙ රදළ රනිල්ට රෝඩියෝ 😅

    රනිල්ට පුක ඇල්ලුවට උබ කටට ගන්නෙ උබ වගේම අඩුකුලේ සලාගම සජිත්ගෙ නේද පොන්ස්? 😭 😭
     

    JohnWatson99

    Well-known member
  • Sep 15, 2023
    761
    937
    93
    Busනාහිර
    :lol::lol:
    Screenshot 2024-09-17 103105.png
    :lol: :lol: :lol: :lol:
     
    • Haha
    Reactions: Kumbhakarna22

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,508
    15,478
    113
    Gampaha
    ගෝඨා පාර්ට් 2 = සජියා.
    ආයි දෙකක් නැ.. සලකුණ එකෙන් පැහැදිලිව ඒක පෙනුණා.
    තනි නාසිසිස්ටික් ප්‍රශ්න ගොඩක් පේනවා. තමන්ගේ මතේ කියාගන්න බැ.. බ්ලුප්‍රින්ට් බ්ලුප්‍රින්ට්.
    එවුන් රටක් කරන්න තියා පාර්ලිමෙන්තුවත් එවන්න ඕනා නැ.

    අන්තිම මොහොතෙදි හරි මේ මිනිස්සුන්ට හැකිනම් රනිල් vs අනුර අතර තරගයක් ගෙන්න, සජියාව කපලාම දාන්න ඒකම ලොකු දෙයක් වෙයි රටට. රනියා දේශපාලනයේදි දෙයක් කලානම් ඒ මූට පක්ෂයක තැනක් නොදිම.

    තැන්ක්ස් රනිල්.
    අද මුලු රට
    එක මිටකට
    සුබ නැකතට
    රට අනුරට..... 🤗 🤗 🤗
     

    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,175
    3,184
    113
    අම්බෝ දොස්තර මහත්තයාගෙ කුහකකම බේරෙනවානෙ. ස්වාදීන ටෝක් ඉශූ කරාට දැන් දැන් ඒ සලුපිලි උනා දානවා වගේ. රනිල් රටට කරපු එකම දේ සජිත්ට තැනක් නොදීපු එකලු. හාකො හාකො. දත් කිබුලාද මන්දා මේ ඉන්නෙ 🤔
    මැටි දොස්තර 😅
     

    DadayamBatta

    Well-known member
  • Apr 3, 2023
    1,277
    1,122
    113
    ගෝඨා පාර්ට් 2 = සජියා.
    ආයි දෙකක් නැ.. සලකුණ එකෙන් පැහැදිලිව ඒක පෙනුණා.
    තනි නාසිසිස්ටික් ප්‍රශ්න ගොඩක් පේනවා. තමන්ගේ මතේ කියාගන්න බැ.. බ්ලුප්‍රින්ට් බ්ලුප්‍රින්ට්.
    එවුන් රටක් කරන්න තියා පාර්ලිමෙන්තුවත් එවන්න ඕනා නැ.

    අන්තිම මොහොතෙදි හරි මේ මිනිස්සුන්ට හැකිනම් රනිල් vs අනුර අතර තරගයක් ගෙන්න, සජියාව කපලාම දාන්න ඒකම ලොකු දෙයක් වෙයි රටට. රනියා දේශපාලනයේදි දෙයක් කලානම් ඒ මූට පක්ෂයක තැනක් නොදිම.

    තැන්ක්ස් රනිල්.
    නෝමල් ට දෙන අය සජිත් ට දෙවෙනි මනාපය දෙන්න
     
    • Dislike
    Reactions: Cypress

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,586
    6,906
    113
    Gedara
    මැටි දොස්තර 😅
    බර වචන දාගෙන මතකනෙ කිරියෙ මිට්ටොන්ගෙ ඔලු හෝද හෝද දාපු සෙල්ලම! ස්වාදීන රෙද්ද අන්තිමට කඩන් වැටුනා. එලිපිට කඩේ යන එවුන්ට වඩා අරහම එවුන් භයානකයි
     
    • Like
    Reactions: AKI-SL

    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    ගෝඨා පාර්ට් 2 = සජියා.
    ආයි දෙකක් නැ.. සලකුණ එකෙන් පැහැදිලිව ඒක පෙනුණා.
    තනි නාසිසිස්ටික් ප්‍රශ්න ගොඩක් පේනවා. තමන්ගේ මතේ කියාගන්න බැ.. බ්ලුප්‍රින්ට් බ්ලුප්‍රින්ට්.
    එවුන් රටක් කරන්න තියා පාර්ලිමෙන්තුවත් එවන්න ඕනා නැ.

    අන්තිම මොහොතෙදි හරි මේ මිනිස්සුන්ට හැකිනම් රනිල් vs අනුර අතර තරගයක් ගෙන්න, සජියාව කපලාම දාන්න ඒකම ලොකු දෙයක් වෙයි රටට. රනියා දේශපාලනයේදි දෙයක් කලානම් ඒ මූට පක්ෂයක තැනක් නොදිම.

    තැන්ක්ස් රනිල්.
    lapaya tamai gota part 2 wenne
     
    • Like
    Reactions: AKI-SL