සජිත් නැතුව දෙන්න කෙනෙක් නැත්තම් නාමල්ට හරි දීපන්

dilann

Well-known member
  • Jul 6, 2018
    68,017
    167,855
    113
    එකමත් එක රටක
    සජියා පිස්සු පඹයෙක් . හැබැයි ඉතින් ඌ ට අනිත් උන්ව කන්ට්‍රෝල් කරන්න පුලුවන් කමක් නම් නෑ .
    ඌ ගෝටා තරම් හානියක් නෑ . ඌ පිස්සු කෙලින්න ගත්තොත් ඌ ව කවුරුත් ගණන්ගන්නේ නැති එක වෙන්නේ උගේ වටේ ඉන්න උනුත් .
    ගෝටා පිස්සු කෙලිනකොට වටේ උන් ඌට බයයි . .
    මුගේ තාත්තා නම් ඒ ලෙවල් එකේ වෙන්න ඇති . හැබැයි මූ තාත්තගේ හම පොරවාගෙන පෙන්නන්න හැදුවට පුංචි රණසිංහ ප්‍රේමදාසගේ හම මදි මුගේ ලොකු ගොන්කම වහන්න . ඉතින් අර ගති මුගෙන් එලියට එන්නේ නෑ . ඌ මිඩියා වලටත් බයයි . උගේ තාත්ත ඒ මට්ටමේ හිටිය කියලා හිතෙන්නේ නෑ ඌ ගැන ඇහුවම , පැරණ දේවල් දැක්කම .
    මූ අමු හරකා , පොඩි එකා වගේ එකා , ගොන් කම එක්ක ආරෝපණය කරගන්න හදන තාත්තාගේ මොකද්ද එක්ක පෙන්නන ගියාට ඌ ට උගේ වටේ ඉන්න උන්වත් පාලනය කරන්න බෑ . උන් ඌ ට බයත් නෑ . උන් නැතුව මූ ට තනියම දෙයක් කරන්නත් බෑ .
    මූ දින්නොත් වෙන්නේ වටේ ඉන්න උන් මූ ව පාලනය කරන එක නැත්නම් මූ ව උන්ම එකතු වෙලා පන්නන එක පිස්සු කෙලින්න ගත්තොත් .
    මූ ට ඔය හැදිලා තියන බොරු දුප්පතාගේ හිතවතා ලේබල් එකත් දුප්පත් උන් ටිකම කුණු බැනුම් දීල නැති කරනවා . ඒක මූ මෙච්චර කල් පාවිච්චි කරේ චන්දෙ ගන්න මිසක් මූ ඒ මට්ටමේ උන්ව දකින්නත් කැමති නැති එකෙක් කියලා මට නම් හිතෙන්නේ . දින්නොත් මුට වේගයෙන්ම අමතක වෙන්නේ උන් සෙට් එක්ව .
    මූ ප්‍රේමදාසගේ පුතා උනාට ඒ ප්‍රේමදාස නෙවෙයි ... ඌ දුප්පත් උන්ට උදව් කරන්න ඇත්තේ උන් ගැනත් ටිකක් හිතන ඌ ත් ඒ මට්ටමේ ඉදන් ආපු එකෙක් නිසා වෙන් ඇති . මූ ඒවා කරන්නේ උගේ තාත්තා ගැන ඒ මිනිස්සු කියන කතා නිසා විතරයි . තාත්තා වගේ වෙන්න ට්‍රයි කරන නිසා කරන දේවල් . දින්නොත් ඕකුන්ට හෙණ ගැහුවත් මූට වත් මුගේ ගෑනිට වත් කමක් නෑ .
     
    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,452
    1
    17,244
    113
    −273.15°C
    හම්බෝ ලංකාවේ බුජ්ජි අංස..ISIS කෙලලා යනකන් දන්නේ නැහැ :lol:
    Ooka ISIS magulak nevey, ooka pre planned political game ekak.
    Anurayya dinana bawa danagena hitiya,habai mehema dinayi kiyala hithuwe na kiyala tamayi anthimata Kiyanna wenne. 😂
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,635
    100,889
    113
    Awkward Red-Faced GIF by moodman
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,042
    15,551
    113
    New Zealand
    අනිවා අනුර නැත්තං රනිල් ආවට අවුලක් නෑ. බුදු අම්මෝ මන්ධබුද්දික අඩුකුලේ නූගත් උද්දච්ච සජිත් කියන වේසිගෙ පුතා ආවොත් නම් රටටම හිකෙනවා පුකේ පතුරු ගැලවෙන්නම. ගොඩ දාපු නිධන් වලයි, මරපු ඇත්තුන්ගෙයි සාපෙ වැදිලද කොහෙද මේ httpට ට්‍රැක පැනලා තියෙන්නෙ. මම කියන්නෙ අනුරයටයි රනිල්ටයි දෙන්නටම ගහන්න බැයිනං ඒත් අවුලක් නෑ දිලිත්ට හරි ගහපන්. ඒත් බැයිනම් නාමල් පොන්නයට හරි ගහපන්. එකෙක්වත් එපානම් සීලරතන සාදුට හරි ගහලා වරෙන්. අම්මට වදින අත් දෙකෙන් වැදලා කියන්නම් මේ මන්ධබුද්දික වේසිගෙ පුතාටනම් වැරදිලාවත් ගහන්න එපා. රට උට ගියොත් ඊලගට එන්නෙ තෙල් පෝලිම් ගෑස් පෝලිම් නෙවෙයි. කෙලින්ම රටම කැරකෝප්පුවක් වෙන්නෙ.

    දැන් ඒ වුනාට සජියා වටේ ඉන්න උන් හොද සෙට් එකක් ගගා හැමිනෙන්න එන්න එපා සජබෙ පොන්නයො. එහෙනම් සජිත් වගේ නූගත් මන්ධබුද්දික පොන්න වේසිගෙ පුතෙක් නොදා හර්ෂ ද සිල්වා වගේ ඩයල් එකක් දාන්න තිබ්බනෙ ජනාධිපතිවරනෙට? එහෙනම් අපිත් චිල් එකේ ඉන්නවනෙ මොකා ආවත් අවුලක් නෑ කියලා? තොපි හිතන් ඉන්නෙ මේ මන්ධබුද්දික උද්දච්ච වේසිගෙ පුතා වටේ ඉන්න උන් කියන ඒවා අහනවා කියලද 🤣 මූ පොඩිකාලෙ ඉදන් රජ උශ්නෙ ගස්සලා හදපු ස්පොයිල් වෙච්ච මන්ධබුද්දික උද්දච්ච බේබි කෙනෙක් එච්චරයි. පොඩ්ඩක් ඌව ඇත්තට දන්න උගෙ පක්ෂෙ එකෙක්ගෙන් අහලා බලපන්කො ඩෑල් එක ගැන. ඒවා ඇහිලා තමා බොක්ක කූල් වෙලා තියෙන්නෙ මූට රට ගියොත් වෙන්නෙ මොකද්ද කියලා තේරිලා
    මම සජියට නොදෙන්නේ උගේ ගෑණියි, නංගියි හැසිරෙනවිදිය දැකලා. ශිරන් තිගේ පාට් 02
     
    Jack London

    Well-known member
  • Jan 17, 2023
    1,015
    1,482
    113
    50
    Glen Ellen, California, U.S.

    සජිත් ගේ තාත්තා මීට වඩා ප්‍රායෝගික මිනිහෙක්, ඔහුගේ එක ව්‍යාපෘතියක් තිබුනා කැපකරු මාපිය ක්‍රමය කියල ධනවතුන්ට දිළිඳු දරුවන් කිහිපදෙනෙකු සඳහා අවශ්‍ය උපකාර සපයන්න. මේ යකා ඔය සංකල්පයම තමයි ඔය කියවා කියවා යන්නේ. :rofl:
     
    Keshan94

    Well-known member
  • Nov 6, 2022
    1,997
    3,152
    113
    අර දෙරණේ එකා ගැන මොකද්ද හිතෙන්නේ ඌ අවුල්ද
     
    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    චමුදිත අද මොකද මේ මීයට පිඹලා වගේ වසරේ හොදම නාට්‍යය
    emoji_u1f602.png
    emoji_u1f602.png
    emoji_u1f602.png
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,864
    31,103
    113
    සජියා පිස්සු පඹයෙක් . හැබැයි ඉතින් ඌ ට අනිත් උන්ව කන්ට්‍රෝල් කරන්න පුලුවන් කමක් නම් නෑ .
    ඌ ගෝටා තරම් හානියක් නෑ . ඌ පිස්සු කෙලින්න ගත්තොත් ඌ ව කවුරුත් ගණන්ගන්නේ නැති එක වෙන්නේ උගේ වටේ ඉන්න උනුත් .
    ගෝටා පිස්සු කෙලිනකොට වටේ උන් ඌට බයයි . .
    මුගේ තාත්තා නම් ඒ ලෙවල් එකේ වෙන්න ඇති . හැබැයි මූ තාත්තගේ හම පොරවාගෙන පෙන්නන්න හැදුවට පුංචි රණසිංහ ප්‍රේමදාසගේ හම මදි මුගේ ලොකු ගොන්කම වහන්න . ඉතින් අර ගති මුගෙන් එලියට එන්නේ නෑ . ඌ මිඩියා වලටත් බයයි . උගේ තාත්ත ඒ මට්ටමේ හිටිය කියලා හිතෙන්නේ නෑ ඌ ගැන ඇහුවම , පැරණ දේවල් දැක්කම .
    මූ අමු හරකා , පොඩි එකා වගේ එකා , ගොන් කම එක්ක ආරෝපණය කරගන්න හදන තාත්තාගේ මොකද්ද එක්ක පෙන්නන ගියාට ඌ ට උගේ වටේ ඉන්න උන්වත් පාලනය කරන්න බෑ . උන් ඌ ට බයත් නෑ . උන් නැතුව මූ ට තනියම දෙයක් කරන්නත් බෑ .
    මූ දින්නොත් වෙන්නේ වටේ ඉන්න උන් මූ ව පාලනය කරන එක නැත්නම් මූ ව උන්ම එකතු වෙලා පන්නන එක පිස්සු කෙලින්න ගත්තොත් .
    මූ ට ඔය හැදිලා තියන බොරු දුප්පතාගේ හිතවතා ලේබල් එකත් දුප්පත් උන් ටිකම කුණු බැනුම් දීල නැති කරනවා . ඒක මූ මෙච්චර කල් පාවිච්චි කරේ චන්දෙ ගන්න මිසක් මූ ඒ මට්ටමේ උන්ව දකින්නත් කැමති නැති එකෙක් කියලා මට නම් හිතෙන්නේ . දින්නොත් මුට වේගයෙන්ම අමතක වෙන්නේ උන් සෙට් එක්ව .
    මූ ප්‍රේමදාසගේ පුතා උනාට ඒ ප්‍රේමදාස නෙවෙයි ... ඌ දුප්පත් උන්ට උදව් කරන්න ඇත්තේ උන් ගැනත් ටිකක් හිතන ඌ ත් ඒ මට්ටමේ ඉදන් ආපු එකෙක් නිසා වෙන් ඇති . මූ ඒවා කරන්නේ උගේ තාත්තා ගැන ඒ මිනිස්සු කියන කතා නිසා විතරයි . තාත්තා වගේ වෙන්න ට්‍රයි කරන නිසා කරන දේවල් . දින්නොත් ඕකුන්ට හෙණ ගැහුවත් මූට වත් මුගේ ගෑනිට වත් කමක් නෑ .
    සජියව කන්ට්‍රෝල් කරයි වටේ උන් 🤣🤣 උබලා ඕවා කියන්නෙ නිකන් TV එකෙයි සෝශල් මීඩියා වලයි ඌව දැකලා ප්‍රෙඩික්ට් කරලානෙ? ඇත්තට ඌව දන්න උගෙ පක්ෂෙ ලගින් හිටපු එකෙක්ගෙන් අහලා බලපන්කො. මයිල් කෙලින් වෙනවා උගෙ හැටි ඇහුවම. ඕකා කිසිම එකෙක්ට කන්ට්‍රෝල් නැති මෝඩ උද්දච්ච උට්ටිගෙ පුතෙක්
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,851
    39,878
    113
    Homagama

    තාම තියෙන්⁣නෙ විධායක ජනාධිපති ක්‍රමයක්. විධායක ජනාධිපති පිස්සෙක් නම් වටේ ඉන්න උන් මොනා කරත් හදාගන්න බැ. කොහෙ තියන බලයක්ද වටේ උන්ට.
    එහෙනනම් ගෝටා වටේ ඕනා තරම් එවුන් හිටියේ. මේ තරම්ම ආර්ථික ඔස්තා⁣ර්ලා හිටියා. එකක් වරදිද්දි වරදින පාරක හදාගන්න එපැයි. බැලුවා බැ. එක පෑන් පාරයි හදන එකා ගෙදර. ඕවා විහිලු විධායක ජනාධිපති තනතුරකදි. පිස්සට බලේ දිලා පිස්සාව හදාගමුලු.

    බබා උකුන් කතා බං මේවා. 😂😂
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,818
    113
    මෙන්න මේක සජියට ඡන්දේ දෙන වුන්ට ඔවා වැඩක් නැහැ. මම දැන් මුස්ලිම් බහුතරයක් ඉන්න පැත්තක ඉන්නේ. මෙහෙ වුන්ට ඔවා අදාල නැහැ වුණා දෙන්නේ කෙලින්ම සජිත්ට .
    භාෂා ප්‍රශ්නයත් මෙතනදී බලපානවා නේද? උන්ට සජියා සිංහලෙන් කරන කතා තේරෙන්නෙ නෑනෙ.

    ඉතින් උන් කරන්නෙ උන්ගේ මහ එකා, හකීම්, හිස්බුල්ලා, ඔය මොකෙක් හරි කියන දේ අහලා ඒ කියන පැත්තට ඡන්දෙ දෙන එක.

    දැන් ඒ වුනාට සජියා වටේ ඉන්න උන් හොද සෙට් එකක් ගගා හැමිනෙන්න එන්න එපා සජබෙ පොන්නයො. එහෙනම් සජිත් වගේ නූගත් මන්ධබුද්දික පොන්න වේසිගෙ පුතෙක් නොදා හර්ෂ ද සිල්වා වගේ ඩයල් එකක් දාන්න තිබ්බනෙ ජනාධිපතිවරනෙට? එහෙනම් අපිත් චිල් එකේ ඉන්නවනෙ මොකා ආවත් අවුලක් නෑ කියලා?
    මේක ඇත්ත. මූ ජනාධිපති උනාට පස්සෙ වටේ ඉන්න උන්ගෙන් වැඩක් නෑ. ඊටපස්සෙ මූ ඌට තර්ජනයක් වෙයි කියලා මුලින්ම අරින්නෙ වටේ ඉන්න උන්ට. විපක්ෂනායක වෙච්චි වෙලාවෙත් මූ වටේ ඉන්න එවුන්ට ඇරලා උන් අයින් ගහලා ඉඳලා තමයි ඔය ආයෙ ඇවිල්ලා තියෙන්නෙ.
    මහා ප්‍රේමදාස කරෙත් හොඳ එවුන් කපපු එක. ඒකනෙ ලලිත්, ගාමිණීලාට පක්ශෙ කඩාගෙන යන්නත් උනේ.

    සජියා දන්නෙත්/හිතන් ඉන්නෙත් අර මෝඩ ගෝටා වගේ එක එකාට බැනලා ඌට ඕනෙ දේවල් ටික කරගන්න පුලුවන් කියලා.
    ------ Post added on Sep 17, 2024 at 3:23 PM
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,017
    167,855
    113
    එකමත් එක රටක
    තාම තියෙන්⁣නෙ විධායක ජනාධිපති ක්‍රමයක්. විධායක ජනාධිපති පිස්සෙක් නම් වටේ ඉන්න උන් මොනා කරත් හදාගන්න බැ. කොහෙ තියන බලයක්ද වටේ උන්ට.
    එහෙනනම් ගෝටා වටේ ඕනා තරම් එවුන් හිටියේ. මේ තරම්ම ආර්ථික ඔස්තා⁣ර්ලා හිටියා. එකක් වරදිද්දි වරදින පාරක හදාගන්න එපැයි. බැලුවා බැ. එක පෑන් පාරයි හදන එකා ගෙදර. ඕවා විහිලු විධායක ජනාධිපති තනතුරකදි. පිස්සට බලේ දිලා පිස්සාව හදාගමුලු.

    බබා උකුන් කතා බං මේවා. 😂😂
    ගෝටා තනි එකෙක් ද බන් ? ගෝටා කියනෙන් රාජපක්ෂ පවුලක් . උන්ට යටත් පහත් උන් සෙට් එකක් තමයි ඒ පක්ෂේ ත් හිටියේ . ගෝටා ට විරුද්දව ඌට උඩින් එකෙක්වත් කතා වත් කරෙන්නේ නෑ නේ .
    මේ සජියට එහෙම බය නෑ . සජියා ඉද්දි තමයි තලතා මුන්ට බැනල එලියට ආවේ . පක්ෂේ අනිත් උනුත් මූව හැල්ලු කරල කතා කරනවා මූ ඉස්සරහ . ගිය පාර චන්දෙත් එහෙමයි . අනිත් එක මූ පිටට පෙන්නන හදනව මූ හෙනම ප්‍රජාතන්ත්‍ර වාදියා කියලා .

    සජියව කන්ට්‍රෝල් කරයි වටේ උන් 🤣🤣 උබලා ඕවා කියන්නෙ නිකන් TV එකෙයි සෝශල් මීඩියා වලයි ඌව දැකලා ප්‍රෙඩික්ට් කරලානෙ? ඇත්තට ඌව දන්න උගෙ පක්ෂෙ ලගින් හිටපු එකෙක්ගෙන් අහලා බලපන්කො. මයිල් කෙලින් වෙනවා උගෙ හැටි ඇහුවම. ඕකා කිසිම එකෙක්ට කන්ට්‍රෝල් නැති මෝඩ උද්දච්ච උට්ටිගෙ පුතෙක්
    විදායක බලේ තිබ්බට ඌ ට තනියම කරන්න ලබ්බක් නෑ බන් . ඌ මොනව කරන්නද ? පාර්ලිමේන්තු බලය තියෙන්න ඕනේ ඌ ට වැඩ කරන්න. එහෙම හැමෝම කැමති නැතුව පාර්ලිමේන්තුවේ වත් කැමත්තක් නැතුව පැවැත්මක් නෑ . මූ වගේ මිඩියා වලටත් බය තව සමාජේ එක්කත් නැති එකෙක්ට කොහොමත් නෑ . ගෝටා එලවල ගියේ . මූ හොරෙන්ම බෑ කියලා ගිහින් තියෙයි . ඒ මට්ටමේ ඩයල් එක .
    ------ Post added on Sep 17, 2024 at 5:14 PM
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,851
    39,878
    113
    Homagama
    ගෝටා තනි එකෙක් ද බන් ? ගෝටා කියනෙන් රාජපක්ෂ පවුලක් . උන්ට යටත් පහත් උන් සෙට් එකක් තමයි ඒ පක්ෂේ ත් හිටියේ . ගෝටා ට විරුද්දව ඌට උඩින් එකෙක්වත් කතා වත් කරෙන්නේ නෑ නේ .
    මේ සජියට එහෙම බය නෑ . සජියා ඉද්දි තමයි තලතා මුන්ට බැනල එලියට ආවේ . පක්ෂේ අනිත් උනුත් මූව හැල්ලු කරල කතා කරනවා මූ ඉස්සරහ . ගිය පාර චන්දෙත් එහෙමයි . අනිත් එක මූ පිටට පෙන්නන හදනව මූ හෙනම ප්‍රජාතන්ත්‍ර වාදියා කියලා .

    විදායක බලේ තිබ්බට ඌ ට තනියම කරන්න ලබ්බක් නෑ බන් . ඌ මොනව කරන්නද ? පාර්ලිමේන්තු බලය තියෙන්න ඕනේ ඌ ට වැඩ කරන්න. එහෙම හැමෝම කැමති නැතුව පාර්ලිමේන්තුවේ වත් කැමත්තක් නැතුව පැවැත්මක් නෑ . මූ වගේ මිඩියා වලටත් බය තව සමාජේ එක්කත් නැති එකෙක්ට කොහොමත් නෑ . ගෝටා එලවල ගියේ . මූ හොරෙන්ම බෑ කියලා ගිහින් තියෙයි . ඒ මට්ටමේ ඩයල් එක .
    ------ Post added on Sep 17, 2024 at 5:14 PM
    කියෙව්වා. රවුම් ලස්සන අකුරු
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    13,212
    21,750
    113
    අම්බෝ දොස්තර මහත්තයාගෙ කුහකකම බේරෙනවානෙ. ස්වාදීන ටෝක් ඉශූ කරාට දැන් දැන් ඒ සලුපිලි උනා දානවා වගේ. රනිල් රටට කරපු එකම දේ සජිත්ට තැනක් නොදීපු එකලු. හාකො හාකො. දත් කිබුලාද මන්දා මේ ඉන්නෙ 🤔
    පකෝ කවුරු හරි දෙයක් කිවුවම ඒකට එකඟ නැත්නම් උබේ මතය කියපන්. නැත්නම් ඌව ignore කරපන්. නිකන් වීදි ගණිකාව වගේ රිදෝගෙන පුක දෙන්නේ නැතුව 🤮
     
    Chamithacc

    Well-known member
  • May 10, 2023
    2,531
    2,733
    113
    භාෂා ප්‍රශ්නයත් මෙතනදී බලපානවා නේද? උන්ට සජියා සිංහලෙන් කරන කතා තේරෙන්නෙ නෑනෙ.

    ඉතින් උන් කරන්නෙ උන්ගේ මහ එකා, හකීම්, හිස්බුල්ලා, ඔය මොකෙක් හරි කියන දේ අහලා ඒ කියන පැත්තට ඡන්දෙ දෙන එක.

    මේක ඇත්ත. මූ ජනාධිපති උනාට පස්සෙ වටේ ඉන්න උන්ගෙන් වැඩක් නෑ. ඊටපස්සෙ මූ ඌට තර්ජනයක් වෙයි කියලා මුලින්ම අරින්නෙ වටේ ඉන්න උන්ට. විපක්ෂනායක වෙච්චි වෙලාවෙත් මූ වටේ ඉන්න එවුන්ට ඇරලා උන් අයින් ගහලා ඉඳලා තමයි ඔය ආයෙ ඇවිල්ලා තියෙන්නෙ.
    මහා ප්‍රේමදාස කරෙත් හොඳ එවුන් කපපු එක. ඒකනෙ ලලිත්, ගාමිණීලාට පක්ශෙ කඩාගෙන යන්නත් උනේ.

    සජියා දන්නෙත්/හිතන් ඉන්නෙත් අර මෝඩ ගෝටා වගේ එක එකාට බැනලා ඌට ඕනෙ දේවල් ටික කරගන්න පුලුවන් කියලා.
    ------ Post added on Sep 17, 2024 at 3:23 PM
    කොළඹ වුන්ට මොන භාෂා ප්‍රශ්න ද බන් වුන් දෙන්නේ කිව්වා වගේ වුන් ගේ වැඩේ කරගන්න පුළුවන් එකාට නූගත් වුන් ඔහොම තමයි. සිංහල වුණත් රස්ථා නූගත් ජාවාරම් සෙට් එක දෙන්නෙ සජිත් ට ඒ වගේ.

    පෝෂ් මුස්ලිම් සෙට් එක නම් රනිල් 10% ක් නැහැ
     
    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,586
    6,907
    113
    Gedara
    පකෝ කවුරු හරි දෙයක් කිවුවම ඒකට එකඟ නැත්නම් උබේ මතය කියපන්. නැත්නම් ඌව ignore කරපන්. නිකන් වීදි ගණිකාව වගේ රිදෝගෙන පුක දෙන්නේ නැතුව 🤮
    අමෝ අමෝ හරි එකෙක් කිව්වා නම් දුකක් නෑ 🤣🤣🤣