සජිත් ප්‍රේමදාස ආණ්ඩුවට සහය දක්වන බව

Diya Rakus

Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    avatar498469_2.gif
    :D;)
     
    Feb 3, 2014
    860
    125
    0
    අනිවාර්යෙන් හරීන් පනිනව තිස්ස පැන්න එකේ මනුස්සයත් පනිනව,අහන්ඩ දෙයක් නැ.unp ගොබ්බයො මේ පාර යන්නෙ හොම්බෙන් :cool::cool:

    අයියෝ සිරිසේන... :sorry:
     
    doonga

    Well-known member
  • Nov 16, 2008
    1,226
    73
    48
    අනිවාර්යෙන් හරීන් පනිනව තිස්ස පැන්න එකේ මනුස්සයත් පනිනව,අහන්ඩ දෙයක් නැ.unp ගොබ්බයො මේ පාර යන්නෙ හොම්බෙන් :cool::cool:

    නොදන්න කතා කියන්නේ නැතුව හිටපන් බන්. හරින් පනින්න හිටියනම් ඌව පළාත් සභාව සීතල නිසා කියලා බොරු හේතු හදාගෙන කල්දාන්නේ නෑ. ආණ්ඩුව දැන් බයේ ඉන්නේ ඌව පළාත් සභාව පෙරළෙයි කියලා. :D
     
    idia

    Banned
    Nov 26, 2014
    2,712
    58
    0
    වලිපුරේ
    නොදන්න කතා කියන්නේ නැතුව හිටපන් බන්. හරින් පනින්න හිටියනම් ඌව පළාත් සභාව සීතල නිසා කියලා බොරු හේතු හදාගෙන කල්දාන්නේ නෑ. ආණ්ඩුව දැන් බයේ ඉන්නේ ඌව පළාත් සභාව පෙරළෙයි කියලා. :D

    මේකා තමා මේ රජාගේ පින් ගොනා :lol:
     
    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,676
    5,523
    113
    සජිත් ප්‍රේමදාස ආණ්ඩුවට සහය දක්විමාට සැරසේ. රනිල් පන්නා දැමීමට පක්ෂය ඇතුලත කණ්ඩායම් සැරසේ.:yes: හරින් ආණ්ඩුවට එක්වෙන බවට නිලනොවන ආරංචි මාර්ග පවසයි.:yes:

    :rofl::rofl::rofl:
     
    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,173
    4,083
    113
    invoke db "Injected Memory"
    නොදන්න කතා කියන්නේ නැතුව හිටපන් බන්. හරින් පනින්න හිටියනම් ඌව පළාත් සභාව සීතල නිසා කියලා බොරු හේතු හදාගෙන කල්දාන්නේ නෑ. ආණ්ඩුව දැන් බයේ ඉන්නේ ඌව පළාත් සභාව පෙරළෙයි කියලා. :D

    ඌව පෙරලිලා ඉවරයි බං, සභාවාරය තියනකල් ඉදපංකො :D ජනාදිපතිවරනයට කලින් පෙරලුනොත් පැල්ලම වැඩි නිසා කල් දැම්මෙ :D
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    අනිවාර්යෙන් හරීන් පනිනව තිස්ස පැන්න එකේ මනුස්සයත් පනිනව,අහන්ඩ දෙයක් නැ.unp ගොබ්බයො මේ පාර යන්නෙ හොම්බෙන් :cool::cool:

    උබ එනවද මාත් එක්ක බට්ටෝ පනින්න? රු2 ඩෙල්ටා ටොපියක් දීලා පුකට පයින් දෙකක් ගහලා එවන්නම්..:cool::cool:
     
    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    සජිත් ප්‍රේමදාස ආණ්ඩුවට සහය දක්විමාට සැරසේ. රනිල් පන්නා දැමීමට පක්ෂය ඇතුලත කණ්ඩායම් සැරසේ.:yes: හරින් ආණ්ඩුවට එක්වෙන බවට නිලනොවන ආරංචි මාර්ග පවසයි.:yes:

    නැගිටපන් නැගිටපන් එලි වෙලා :lol::lol::lol::lol::lol::lol::lol::lol: