සජිත් ප්‍රේමදාස ඉඩම් බෙදා දෙන්නේ මෙහෙමයි

luxmen

Member
Jul 17, 2012
15,961
540
0
Siyaluma Politicians la mathaka thaba ganna ona ,thaman work karanne, thamange private money valin novena bava. Ohun spend karanne Mahajanayage Money bava.
 

Lejayange

Well-known member
  • Mar 23, 2015
    18,955
    5,596
    113
    උස්සනම් සිකුරිටි මිටිනම් කම්කරු මත වුනා
     

    Janith1994

    Member
    Jul 31, 2016
    2,280
    181
    0

    අපේ අම්මල මේ ලගදී ඉඩමක් ගත්තා. ඒ ඉඩම ඉස්සර රජයේ ඉඩමක්. පස්සේ අපේ ගෙදරින් එක සල්ලි දීලා ගත්තා. ඕක මොකද්ද හෙන දිග process එකක්.

    Umbala gaththe rajaye idamak nan, oya area eke idam wala market value ekata wada godak aduwen thamai ganna eththe neda? :lol:
     
    Last edited:

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    උඹලා දන්නවානම් රණසින්හ ප්‍රේමදාස ගෙන් පසුව ලංකාවේ බිහිවූ සෑම නිවාස ඇමති කෙනෙක්ම මිනිස්සුන්ට ගෙවල් හදන හැටි...

    මේ කතාව කියවනකොට මට මතක් වෙන්නේ විමලේව... අද සජිත්... හෙටත් තව සජිතෙක් විමලෙක් බිහිවේවි...
     

    Kasun k

    Well-known member
  • Mar 11, 2009
    10,357
    492
    83
    United States
    උඹලා දන්නවානම් රණසින්හ ප්‍රේමදාස ගෙන් පසුව ලංකාවේ බිහිවූ සෑම නිවාස ඇමති කෙනෙක්ම මිනිස්සුන්ට ගෙවල් හදන හැටි...

    මේ කතාව කියවනකොට මට මතක් වෙන්නේ විමලේව... අද සජිත්... හෙටත් තව සජිතෙක් විමලෙක් බිහිවේවි...

    :angry: :(
     

    Fire Five

    Well-known member
  • Oct 25, 2011
    5,393
    336
    83
    sysco
    ගේමක් අදින්න එපැයි බන්
    පොඩ්ඩක් පරිස්සමින්
    මෙවලත් දැන් ඇහැ ගහගෙන ඉන්නෙ
     
    Oct 3, 2008
    1,723
    437
    0
    නිධන් කඩපු සල්ලි ටිකත් ඉවරයි වගේ

    machan nidan kadapu sallith minissuntama thamay dunne , mama me kade yanna kiyanawa nemey , dakapu de kiyanne. UNP ekata andu bale nathi kaledi karapu wada sajith premadasage salli walin (anduwen labenne naane)
    * hama school ekakatama building ekak hadala dunna,
    * pera pasal hadala dunna gamakata ekak wenna.
    * nomile beheth dena than hadala thiyanawa. (beheth/doctor ta gewanne sajith)
    * swayan rakiya walata godak dewal dunna , polee rahitha naya / machine / etc .....
    * praja shaala hadala dunna gam walata.
    * etc .....

    paradila iddith mehema dewal karanna tharam salliyak nam nidan kadapu dewal walin wenna athi. eath paradila thiyeddi mokekwath karanne nathi dewal minissunta kala. dan bale labunama pissu natuwata :lol::lol:
     
    Last edited: