සජිත් ප්‍රේමදාස දෙපස රිෂාඩ් බදියුදීන් හා සෙල්වම් අඩෛකලනාද

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,188
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක
    මන්නාරම ප්‍රදේශයේ පැවති ජන හමුවේ ඡායාරූපයක් මාධ්‍ය වෙත දක්වමින් එස්. එම්. මරික්කාර් මහතා කියා සිටියේ මෙරට සියලු ආගම් නියෝජනය කරන ජනතාව අද වන විට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කෙරෙහි දැඩි විශ්වාසයක් තබා තිබෙන බවයි. අදාළ ඡායාරූපයේ සජබ නායක සජිත් ප්‍රේමදාස මහතා දෙපස රිෂාඩ් බදියුදීන් හා සෙල්වම් අඩෛකලනාදන් යන මහත්වරුන් අසුන් ගෙන සිටින අයුරු දක්නට ලැබුණි. එම ඡායාරූපයෙන් නිරූපණය වන පරිදි මෙරට, මේ මොහොතේ, වර්තමාන දේශපාලනය තුළ සත්ජාතිකත්වයෙන් රට පාලනය කළ හැකි එකම නායකයා සජිත් ප්‍රේමදාස මහතා බව මෙහිදී අවධාරණය කෙරිණි.

    PS

    පසුගිය පාස්කු ඉරිදා දිනයේ බෝම්බ ප‍්‍රහාරකයන්ට බෝම්බ නිෂ්පාදනය සඳහා තඹ ලබා දුන්නේ යැයි ඔහුට චෝදනා ඇති බවත් ඇතැම් බෝම්බකරුවන් නැවතී සිටියේ ද බදුර්දින් ඇමතිවරයා ගේ සහෝදරියගේ නිවසේ බවද මුසම්මිල් මහතා පැවසීය.
     
    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,508
    15,480
    113
    Gampaha
    ඔක්කොම හොරු..එකම විසඳුම දියසෙන් හෙවත් අනුර කුමාර දිසානායකයි.. :yes: :yes:

    451558078_1060345555461673_504028493971341321_n.jpg
     
    dhanuka1990

    Well-known member
  • Feb 4, 2018
    2,184
    1,200
    113
    පසුගිය පාස්කු ඉරිදා දිනයේ බෝම්බ ප‍්‍රහාරකයන්ට බෝම්බ නිෂ්පාදනය සඳහා තඹ ලබා දුන්නේ යැයි ඔහුට චෝදනා ඇති බවත් ඇතැම් බෝම්බකරුවන් නැවතී සිටියේ ද බදුර්දින් ඇමතිවරයා ගේ සහෝදරියගේ නිවසේ බවද මුසම්මිල් මහතා පැවසීය.

    ඉතින් පොන්න රනිල් ගෙ පොලීසිය නිදිද ?
     
    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,122
    2,002
    113
    එහෙනම් රනිල්ගෙ දෙපැත්තෙ
    කරුණාඅම්මාන් + පිල්ලෙයාන් දෙන්නම ඉන්නෙ
     
    • Like
    Reactions: Xi Jinping

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    පසුගිය පාස්කු ඉරිදා දිනයේ බෝම්බ ප‍්‍රහාරකයන්ට බෝම්බ නිෂ්පාදනය සඳහා තඹ ලබා දුන්නේ යැයි ඔහුට චෝදනා ඇති බවත් ඇතැම් බෝම්බකරුවන් නැවතී සිටියේ ද බදුර්දින් ඇමතිවරයා ගේ සහෝදරියගේ නිවසේ බවද මුසම්මිල් මහතා පැවසීය.

    ado ponnayo, ranilta beriluda බදුර්දින් ta mukuth karanna???

    බෝම්බකරුවන් gedara thiyan hitiya kiyanne serious case ekak neda????
     
    • Dislike
    Reactions: Maskoora

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    මන්නාරම ප්‍රදේශයේ පැවති ජන හමුවේ ඡායාරූපයක් මාධ්‍ය වෙත දක්වමින් එස්. එම්. මරික්කාර් මහතා කියා සිටියේ මෙරට සියලු ආගම් නියෝජනය කරන ජනතාව අද වන විට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කෙරෙහි දැඩි විශ්වාසයක් තබා තිබෙන බවයි. අදාළ ඡායාරූපයේ සජබ නායක සජිත් ප්‍රේමදාස මහතා දෙපස රිෂාඩ් බදියුදීන් හා සෙල්වම් අඩෛකලනාදන් යන මහත්වරුන් අසුන් ගෙන සිටින අයුරු දක්නට ලැබුණි. එම ඡායාරූපයෙන් නිරූපණය වන පරිදි මෙරට, මේ මොහොතේ, වර්තමාන දේශපාලනය තුළ සත්ජාතිකත්වයෙන් රට පාලනය කළ හැකි එකම නායකයා සජිත් ප්‍රේමදාස මහතා බව මෙහිදී අවධාරණය කෙරිණි.

    PS

    පසුගිය පාස්කු ඉරිදා දිනයේ බෝම්බ ප‍්‍රහාරකයන්ට බෝම්බ නිෂ්පාදනය සඳහා තඹ ලබා දුන්නේ යැයි ඔහුට චෝදනා ඇති බවත් ඇතැම් බෝම්බකරුවන් නැවතී සිටියේ ද බදුර්දින් ඇමතිවරයා ගේ සහෝදරියගේ නිවසේ බවද මුසම්මිල් මහතා පැවසීය.

    huththige putho, tho dapu thrad eka thota enna bari tharan redde rewila neda ponnayo