මන්නාරම ප්‍රදේශයේ පැවති ජන හමුවේ ඡායාරූපයක් මාධ්‍ය වෙත දක්වමින් එස්. එම්. මරික්කාර් මහතා කියා සිටියේ මෙරට සියලු ආගම් නියෝජනය කරන ජනතාව අද වන විට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කෙරෙහි දැඩි විශ්වාසයක් තබා තිබෙන බවයි. අදාළ ඡායාරූපයේ සජබ නායක සජිත් ප්‍රේමදාස මහතා දෙපස රිෂාඩ් බදියුදීන් හා සෙල්වම් අඩෛකලනාදන් යන මහත්වරුන් අසුන් ගෙන සිටින අයුරු දක්නට ලැබුණි. එම ඡායාරූපයෙන් නිරූපණය වන පරිදි මෙරට, මේ මොහොතේ, වර්තමාන දේශපාලනය තුළ සත්ජාතිකත්වයෙන් රට පාලනය කළ හැකි එකම නායකයා සජිත් ප්‍රේමදාස මහතා බව මෙහිදී අවධාරණය කෙරිණි.
PS
පසුගිය පාස්කු ඉරිදා දිනයේ බෝම්බ ප‍්‍රහාරකයන්ට බෝම්බ නිෂ්පාදනය සඳහා තඹ ලබා දුන්නේ යැයි ඔහුට චෝදනා ඇති බවත් ඇතැම් බෝම්බකරුවන් නැවතී සිටියේ ද බදුර්දින් ඇමතිවරයා ගේ සහෝදරියගේ නිවසේ බවද මුසම්මිල් මහතා පැවසීය.