සජිත් ප්‍රේමදාස full psycho බන් !

DadayamBatta

Well-known member
  • Apr 3, 2023
    1,277
    1,122
    113
    :eek:

    මන් හිතුවේ දැන් පොඩ්ඩක් සනීප වෙලා ඇති කියලා

    image.png
    රනිල් සජිත් එකතුවෙන ෆේක් නිවුස් එකට තෙත් වෙලා හුරේ දැම්මා නේද උබ
     
    • Dislike
    Reactions: Cypress

    SLhuman

    Well-known member
  • Jan 8, 2016
    4,038
    4,587
    113
    wont they bring ranil to satana or salakuna programs ? they got down all main candidates
     

    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,430
    113
    ඔක්කොම පැත්තකින් තියපං, මුට චන්දේ දෙන උනුත් ඉන්නවානේ.

    sri lanka film GIF by Viber
    සජිත්ට නෙමෙයි, උගේ team එකට කැමති අය ඉන්නවා
     

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,696
    16,908
    113
    ⭕ අනුර දිසානායක ජනාධිපති අපේක්ශකයෙක් ලෙස...
    - ITN එකට ආවා
    - ස්වර්ණවාහිනියට ආවා
    - ඊලඟට සැප්තැම්බර් 14 සිරසටත් ආවා
    - සැප්තැම්බර් 16 දෙරණ 360°ට එනවා

    මේ ජනාධිපතිවරණයට අදාලව සංවිධානය කරන අනෙත් සියලුම රූපවාහිනී සහ youtube සංවාදයන්ටත්, ආරධනා කලොත් ඔහු ඒ ඕනම චැනල් එකකටත් එනවා ....

    ⭕ ඒත් සජිත් ප්‍රේමදාස කවදාවත් සජීවි රූපවාහිනී සංවාදයකට එන්නෙ නැත්තෙ ඇයි ❓

    රූපවාහිනී නිවේදකයෙක්ගේ හරස් ප්‍රශ්නයකවත් උත්තර දෙන්න විචාර බුද්ධියක් නැති, තමා අමු පොල් මෝඩයෙක් බව, සජිත් ප්‍රේමදාස දන්න නිසාම,
    රූපවාහිනී විවාදයකට ඇවිල්ල, ඒ වැඩසටහන මෙහෙවන මාධ්‍යවෙදීන්ගේ ප්‍රශ්න වලටවත් පිලිතුරු දෙන්න තරම්වත්, නායාකත්වයේ පෞරුෂයක් නැති, මෙච්චරම බයගුලු මෝඩයෙක්, ⁣මෙි රටේ නායකත්වයට සුදුසු වෙන්නෙ කොහොමද ❓

    නමුත් සජිත් ජනතාව අමතමින් වේදිකා වල දවසින් දවස හිතෙන හිතෙන හිඟන පොරොන්දු දී ජනතාව රවටන බව සජිත්ගේ රැලි වල වීඩියෝ නරබන ඔබ අප සැමට හොදින් වැටහේ. මොකද එතනදී ප්‍රශ්ණ කරන්න කිසිවෙකු එහි නැත.

    එහා ගෙදර එකා දෙන්නෙ මුට, අපෙ සීයා, ආච්චි දෙන්නෙ මුට, අපෙ පරම්පරාවම ප්‍රේමදාසලට කියල මෝඩ වෙන්න එපා. තමන්ම තමන්ගෙන් අහන්න ❗ ගෙම්බොවගේ පනින උනුත් පනින්නෙ අ⁣පිට තියන ආදරේට නෙවෙයිනෙ කියලා එතකොට තේරෙයි❗
     
    • Like
    Reactions: Mugen

    dananjaya696

    Well-known member
  • Apr 4, 2009
    2,738
    4,946
    113
    Nugegoda
    මූ වගේ ට්‍රැක් ඩයල් එක්කට ඡන්දෙ දෙන උන්නම් මිනිස්සු වෙන්න බෑ.
    දෙන උන්ට කියන්නෙ - උඹලනම් දීලා ගෘහ සේවයට හරි රට යයි අපි මේකේ ඉන්න ඕනේ. :sorry:
     

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,648
    8,850
    113
    kandy
    ඉස්සර IJTS එකේදී screen shots දාලා පිටු 2000 ක පොතක් හැදුවා . කිසිම වැදගත්මක් නෑ එකේ ..
    ඒ වගේ එකක් වෙන්න ඕනේ මේකත් .
    පොර කිව්ව කතා පෝරම print කරලා . . :lol: