සජිත් ප්‍රේමදාස Kockout

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    සජිත් ප්‍රේමදාස Kockout

    සජිත් ප්‍රේමදාස මහතා ඉදිරි ජනාධිපතිවරණයෙන් පරාජයට පත්වූ පසු දේශපාලනයෙන් සමුගන්නා ලෙස අගමැති රනිල් වික්‍රමසිංහ ඉල්ලා සිටිනු ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි.

    ඒ අනුව සජිත් ප්‍රේමදාස මහතා දේශපාලනයෙන් ඉවත් කිරීම සඳහා රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු කණ්ඩායමක් ඔහු පරාජය කරවීමට සූක්ෂමව කටයුතු කරමින් ඇතැයිද මන්ත‍්‍රීවරයා පැවසීය.

    ඉන් පසුව තවදුරටත් රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂ නායකත්වයේ කටයුතු කරන ඇති අතර සජිත් ප්‍රේමදාස මහතාට දේශපාලනයෙන් සමුගැනීමට සිදුවනු ඇති බවත් ඔහු සඳහන් කළේය.

    හිරු රූපවාහිනියේ පැවති වැඩසටහනකට එක්වෙමින් ඔහු මෙම අදහස් පල කරන ලදී.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,885
    40,650
    113
    Udin pena de newe yatin wenne. Kochahara hina wela hitiyath sajith ta kelawanne ranil thamai. Gotata kelawanne mahinda bawa gammanpila danne nadda
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    Sajith kiyanne nihathamani mahathma politician kenek .anura kumarage seat 1ka lagatama gihin handshake karala awe lankawe first political party eke candidate welath:D:D:yes::yes:;);):D:D ara lapa kumaraya senior kenekta handshake karaddi nagitte na:yes:;);):yes: uta 70 newe danma nagita ganna pana na. 88/89 light off karanna kiyala chit bedala mahansi nisa idagena hitiyada danneth na:yes::yes:;);):D:D
     
    Last edited:

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,271
    36,364
    113
    කෑගල්ල
    Sajith kiyanne nihathamani mahathma politician kenek .anura kumarage seat 1ka lagatama gihin handshake karala awe lankawe first political party eke candidate welath:D:D:yes::yes:;);):D:D ara lapa kumaraya senior kenekta handshake karaddi nagitte na:yes:;);):yes: uta 70 newe danma nagita ganna pana na. 88/89 light off karanna kiyala chit bedala mahansi nisa idagena hitiyada danneth na:yes::yes:;);):D:D

    aniwa bun dinuwath paradunath minihage muuna balahan patta athal eke hinawewi inne
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    aniwa bun dinuwath paradunath minihage muuna balahan patta athal eke hinawewi inne

    ow machn kohmada Anura ya wage ekek UNP wage paksheka candidate una nam. ehenam england wala maharajini geth nathi loku line denne:yes::yes:;););):yes::yes: thaman ta wada senior minihek tamange lagatama awith handshake karaddi nagitinne naththe leddu :yes:;);):yes::yes:
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    Sajith kiyanne nihathamani mahathma politician kenek .anura kumarage seat 1ka lagatama gihin handshake karala awe lankawe first political party eke candidate welath:D:D:yes::yes:;);):D:D ara lapa kumaraya senior kenekta handshake karaddi nagitte na:yes:;);):yes: uta 70 newe danma nagita ganna pana na. 88/89 light off karanna kiyala chit bedala mahansi nisa idagena hitiyada danneth na:yes::yes:;);):D:D

    නිහතමානි වුනාට වැඩක් නෑ ඔළුවක් නැත්තන්
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    නිහතමානි වුනාට වැඩක් නෑ ඔළුවක් නැත්තන්

    ow oluwa na. Oluwa tibba un 88/89 bus 1500k gini tibba trains 50i. Electricity mulu ratema nawattuwa. Hoda welawata Internet tibila na. Gold ton 40k issuwa gewl walin. Hamuduwaru 726 namak apawath kerewwa. Factory 150k gini tibba. Tea factory cement factory athulu. Rate export nawattuwa. Vote karana unge agili kapuwa. Gewal walata panala minissu maruwa :D:D:yes::yes:;);) ehema un wenna athi mole tiyena un. Ewa nawattala rata goda gatha minisunta mole na. :yes::yes:
     
    උබ පාන ඇල්ලුවද බස් ගිනිතියෙන කොට ?
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    ලොවෙත් රනිල් & ගැන් එක සජිත්ට දිනන්න දෙන්නෙත් නැ, දිනන් නැ කියලා දන්න නිසයි ඇදලා ඇදලා උබම ඇදගෙන නාපාන් කියලා ඉල්ලන්න දුන්නෙ

    එකට රනිල් නියමෙට ගෙම ගැහුවා අනුරට ඉල්ලන්න කිවුවා ඔය වගෙ
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    උබ පාන ඇල්ලුවද බස් ගිනිතියෙන කොට ?

    na api tama owa apahu genna hadanna salli gewwe tax walin:yes:;);):yes: oya lapayata ba senior kenek ta handshake karanna nagitinna manners nathi low grade buruwa e unata gam wate duwannda pluwan light danna epa kiyala chit bedanna. :yes:;);):yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කොහොමත් සජිය කුජීත වෙන්ඩ පරදිනව, රනිල ,කිරිඇල්ල, රවි, කරූ,පාඨ්ලී, රාජිත, ෆොන්සේක, අකිල ,සාගල, රුවන් ,නවීන් ඔය එක්කොම සජියට උපරීමේට කෙලවනව ඒක 100%ක් සුවර්..

    සජිය නාමයෝජනා දෙද්දි ඇව්ත් උන්නෙ බොහොම ටික දෙනයි, රනිල් ගොයිය පැත්ත පලාතෙ ආවෙ නැ එකෙන්ම බොහොම පැහැදිලියි ඇතුලෙ කචල්.. සජිය බෙල්ල තියනව රනිල වෙනුවෙන්....
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ලොවෙත් රනිල් & ගැන් එක සජිත්ට දිනන්න දෙන්නෙත් නැ, දිනන් නැ කියලා දන්න නිසයි ඇදලා ඇදලා උබම ඇදගෙන නාපාන් කියලා ඉල්ලන්න දුන්නෙ

    එකට රනිල් නියමෙට ගෙම ගැහුවා අනුරට ඉල්ලන්න කිවුවා ඔය වගෙ

    :yes::yes: රනිල නාමයෝජනා දෙන්ඩවත් ආවෙ නැනෙ ඒකෙන්ම පේනව ගේම..රවිය කොළඹින් කිසිම මනුස්සයෙක්ට එන්ඩ දුන්නෙ නැ, සජියට වට කරගෙන නෙලන්නෙ පක්ශෙම උන්..