සජිත් පොහොට්‍ටුවට පනී

D.shan

Well-known member
  • Oct 31, 2011
    9,626
    1,475
    113
    වයබ පාලාතේ
    සජිත් පක්ශ නායක කම ලැබෙන්න තියෙද්දි දාලා යන්නෙ නැ කියටවත්
    ඇතුලෙ ඉදන් රනිල්ට ලෙඩ දාලා නායක කම ගන්න බලයි
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    මහින්ද කුරුණෑගල ගිය නිසා පොරට හම්බන්තොට බාර දෙනවලු

    #උසනම්සිකියුරිටි
     
    Greenz

    Member
    Jun 13, 2014
    1,481
    144
    0
    සජිත් පක්ශ නායක කම ලැබෙන්න තියෙද්දි දාලා යන්නෙ නැ කියටවත්
    ඇතුලෙ ඉදන් රනිල්ට ලෙඩ දාලා නායක කම ගන්න බලයි

    මොකක් හරි ගේමක් යටින් මූ දානවා.වසන්තලා, ගන්කන්දලා සල්ලි වලට මරා ගාවට යැව්වේ මූ තමයි බන්.උගේ ටෝක්ස් බලපන්.
     
    Election2015

    Well-known member
  • Nov 21, 2014
    2,859
    1,097
    113
    මොකක් හරි ගේමක් යටින් මූ දානවා.වසන්තලා, ගන්කන්දලා සල්ලි වලට මරා ගාවට යැව්වේ මූ තමයි බන්.උගේ ටෝක්ස් බලපන්.

    Ranilge Paiya thama naginawada? dan 70 neda?
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මොකක් හරි ගේමක් යටින් මූ දානවා.වසන්තලා, ගන්කන්දලා සල්ලි වලට මරා ගාවට යැව්වේ මූ තමයි බන්.උගේ ටෝක්ස් බලපන්.

    කෙලවීමේ උපරිමය බව දැනී කියන මට පෙන හීන කතා...........:baffled: