සජිත් මෙච්චර සරලද?

csoftlanka

Well-known member
  • Dec 22, 2017
    476
    442
    63
    සජිත් මෙච්චර සරලද?

    අදහන්න වටින මිනිහෙක් අපපා...

    Capture.jpg
     
    Last edited:

    Yvette

    Active member
  • Nov 21, 2009
    627
    106
    43
    හංසයා නේතුව ගන්ටරෙන් ඉල්ලුවානම් හරි ජොකා නෙතුව :rofl:
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    අනේ මන්ද බන්... යට ඇදුම් අදින්නේ නෑ.... බැනියම් නෑ.... සෙරෙප්පු නෑ.... පුදුම සරලකමක්නේ....හැබැයි ගොවියගේ රටේ හාල් 100-120 යි.... පාලනේ ඉන්නේත් මුන්.... කරන්න ඕන දේවල් නොකර ජොකා නැතිව ගොං පාට් නොදා බලේ ඉද්දි වැඩක් කරානම් ඊ ලග 5 ත් මේ ආණ්ඩුවටම බලේ ලැබෙයි...
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මිනිහ යටට අදින්නෙත් නැතුව ඇති ඒ තරන් සරලයි, අදින්ඩ උවමනවකුත් නැතුව ඇති මොකෝ වැඩක් අරගන්ඩ බැනෙ.. :lol::lol:
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    මූ ලියන්නේ හිටංගේ බෝල්ට් පොයින්ට් පෑන ඉල්ලගෙනලු.
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    සජිත් යටට බැනියමක්වත් අඳින්නෙ නෑ


    18.gif


    "වත්" කියන කෑල්ලෙන් සෑහෙන දේවල් ඇඟවෙනවා ආයිබෝං...
    මේ කියන විදියට වල්ල දණහිසේ වදිනව ඇති...
     

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    සජිත් යටට බැනියමක්වත් අඳින්නෙ නෑ


    18.gif


    "වත්" කියන කෑල්ලෙන් සෑහෙන දේවල් ඇඟවෙනවා ආයිබෝං...
    මේ කියන විදියට වල්ල දණහිසේ වදිනව ඇති...


    :rofl::rofl::rofl:
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,372
    8,533
    113
    රූකඩ රාජ්ජේ
    ජොකා ගහන්න ඕනෙත් නෑ...ජුන්ඩා වැඩ කරන්නෙත් නෑනේ...ආර්යාවගෙන් වික්ටෝරියා සික්‍රට් පැන්ටියක් ඉල්ලා ගත්තා නම් හරි...