අනේ මන්ද බන්... යට ඇදුම් අදින්නේ නෑ.... බැනියම් නෑ.... සෙරෙප්පු නෑ.... පුදුම සරලකමක්නේ....හැබැයි ගොවියගේ රටේ හාල් 100-120 යි.... පාලනේ ඉන්නේත් මුන්.... කරන්න ඕන දේවල් නොකර ජොකා නැතිව ගොං පාට් නොදා බලේ ඉද්දි වැඩක් කරානම් ඊ ලග 5 ත් මේ ආණ්ඩුවටම බලේ ලැබෙයි...