සජිත්ගේ ගෝලයෝ සෙට් එක එන්න අදහස් දක්වන්න
topkollek Well-known member May 22, 2014 43,887 1 58,145 113 ┬┴┬┴┤(·_├┬┴┬┴ Jan 11, 2025 #1 සජිත්ගේ ගෝලයෝ සෙට් එක එන්න අදහස් දක්වන්න Reactions: buddikagayan and Bitter Truth
B Bitter Truth Well-known member Dec 19, 2015 24,194 46,977 113 Jan 11, 2025 #2 මුන්ට ලැජ්ජාවක් නැද්ද මංද.. Reactions: topkollek
gnilukshi Well-known member Oct 9, 2008 25,080 48,517 113 Jan 11, 2025 #3 රනිල් මස්සිනාව ලඟින් තියාගෙන ඉන්නෙ වෙන කාටවත් පක්ශ නායක කම දෙන්න නෙමෙයි
nevermindNevergiveup Well-known member Jul 28, 2017 28,450 36,378 113 මැදමහනුවර Jan 11, 2025 #4 Sajith should still be the leading figure
R O B U S T A Well-known member Dec 13, 2020 2,395 6,275 113 Jan 11, 2025 #5 එකට ඉන්න බැරි හින්දනේ වෙන් උනේ දැනුත් එකතු වෙන්නේ හොදටම කෙල උන නිසා ඔය දීගේත් ගොඩක් කල් දුවන එකක් නැහැ
එකට ඉන්න බැරි හින්දනේ වෙන් උනේ දැනුත් එකතු වෙන්නේ හොදටම කෙල උන නිසා ඔය දීගේත් ගොඩක් කල් දුවන එකක් නැහැ
ruchira55 Well-known member Mar 23, 2012 39,957 40,804 113 Jan 11, 2025 #7 දැන් ඉතින් සජියටත් සෑර් කියන්න වෙන බව මතක් වෙච්ච ආඩම්බර ටොබයියා
kasun090354t Well-known member Aug 21, 2011 24,290 36,396 113 කෑගල්ල Jan 11, 2025 #8 හම්මට යකෝ සජිත්ගේ ගෝලයෝ ටික..
Walter White Well-known member Nov 20, 2019 43,607 125,064 113 දෙහිවල Jan 11, 2025 #10 ගෝටගෙ පොල්ල උරපු උනුත් ඇවිත් ඇඩ් දාලා පෙන්ස්
xengine Well-known member Feb 24, 2021 3,470 7,193 113 Jan 11, 2025 #11 "සජිත් රනිල් එකතු වේ" කියන එක, "සජිත් ඉවත් වේ" කියල කිව නම් හරි නේද ?
iworld Well-known member Sep 8, 2007 17,806 23,364 113 චී ලංකාව Jan 11, 2025 #12 topkollek said: සජිත්ගේ ගෝලයෝ සෙට් එක එන්න අදහස් දක්වන්න Click to expand... ඇයි ලමයි හදන්නද Reactions: topkollek
topkollek Well-known member May 22, 2014 43,887 1 58,145 113 ┬┴┬┴┤(·_├┬┴┬┴ Jan 11, 2025 #13 xengine said: "සජිත් රනිල් එකතු වේ" කියන එක, "සජිත් ඉවත් වේ" කියල කිව නම් හරි නේද ? Click to expand... තනිවුනාම එකතු වෙයි
xengine said: "සජිත් රනිල් එකතු වේ" කියන එක, "සජිත් ඉවත් වේ" කියල කිව නම් හරි නේද ? Click to expand... තනිවුනාම එකතු වෙයි
Walter White Well-known member Nov 20, 2019 43,607 125,064 113 දෙහිවල Jan 11, 2025 #14 Walter White said: ගෝටගෙ පොල්ල උරපු උනුත් ඇවිත් ඇඩ් දාලා පෙන්ස් Click to expand... චන්දේ දවසේ පවුල පිටින් ට්‍රිප් උන් ගැන මිස් උනා බන්..
Walter White said: ගෝටගෙ පොල්ල උරපු උනුත් ඇවිත් ඇඩ් දාලා පෙන්ස් Click to expand... චන්දේ දවසේ පවුල පිටින් ට්‍රිප් උන් ගැන මිස් උනා බන්..