සජිත් රනිල් එකතු වෙයි?

gnilukshi

Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    රනිල් මස්සිනාව ලඟින් තියාගෙන ඉන්නෙ වෙන කාටවත් පක්ශ නායක කම දෙන්න නෙමෙයි
     

    R O B U S T A

    Well-known member
  • Dec 13, 2020
    2,394
    6,275
    113
    එකට ඉන්න බැරි හින්දනේ වෙන් උනේ
    දැනුත් එකතු වෙන්නේ හොදටම කෙල උන නිසා
    ඔය දීගේත් ගොඩක් කල් දුවන එකක් නැහැ
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,913
    40,716
    113
    දැන් ඉතින් සජියටත් සෑර් කියන්න වෙන බව මතක් වෙච්ච ආඩම්බර ටොබයියා


    tenor.gif
     

    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    "සජිත් රනිල් එකතු වේ" කියන එක, "සජිත් ඉවත් වේ" කියල කිව නම් හරි නේද ?