dila thiyana harima answer eka.අළුත් නාඩගම. වැඩ කරන බව පෙන්වීම. ඔය නාඩගමම කරා කලිනුත් සමහරු. ලංකාවෙ දේශපාලනයෙ හැටි.. බොරු ශෝ විතරයි. කරපු වැඩකුත් නෑ.. ෆොටො ටික නම් ගහන් තියෙනවා.. කාලකන්නි![]()
සජිත් වගේ රට හරකෙකුටත් මෙච්චර බය වෙනවා කියන්නෙ බයියො වැටිලා ඉන්න වැටිල්ල හිතාගන්න පුළුවන්. 2019 හංගගෙන හිටිය සෙවල නන්දෙගෙ බැරි බැරියාව මුළු රටටම පෙනිලා තියෙන වෙලේ, ඌ රට කරන් යන විදිහට විපක්ෂයෙන් පොල් පිත්තක් දැම්මත් දිනන්න සීන් එකක් තියෙන්නෙ. උබලගෙ බය සාධාරණයි, ඒත් මේ වගේ රට හරකෙකුට බයවෙන එක හරිම කුජීතයි.
bayayi kiyanne awoth ithin afganistenta yanna wei nehසජිත් වගේ රට හරකෙකුටත් මෙච්චර බය වෙනවා කියන්නෙ බයියො වැටිලා ඉන්න වැටිල්ල හිතාගන්න පුළුවන්. 2019 හංගගෙන හිටිය සෙවල නන්දෙගෙ බැරි බැරියාව මුළු රටටම පෙනිලා තියෙන වෙලේ, ඌ රට කරන් යන විදිහට විපක්ෂයෙන් පොල් පිත්තක් දැම්මත් දිනන්න සීන් එකක් තියෙන්නෙ. උබලගෙ බය සාධාරණයි, ඒත් මේ වගේ රට හරකෙකුට බයවෙන එක හරිම කුජීතයි.

සජිත් රට හරකෙක්? රුචිර ඔයා හොඳින්ද?![]()

රට ගැන හිතන අයට රට යාවි කියපු එවුන් අන්න පෝලිමේ පාස්පෝර්ට් හදනවා. නන්දසේනයා රට ගිල්ලන්න කලින් ඇෆ්ගනිස්තානෙට නෙවේ චාන්ස් එකක් ලැබුනොත් සෝමාලියාවට හරි පනී. උන් ඡන්දෙ දීලා තියෙන්නෙ ගෝටාබය කියලා එකෙකුට ඒත් ඇවිල්ලා තියෙන්නෙ නන්දසේන කියලා වෙන එකෙක්.bayayi kiyanne awoth ithin afganistenta yanna wei neh![]()
ඉතින් ඒක කියන්නත් දෙයක්ද ? මොන දේශපාලකයද මේ විදිහට තාක්ෂණය ප්‍රෙයා්ජනයට ගත්තෙ කියපන්. teleprompter, Mobile app, QR code, Google advertising, Highway Banner advertising, TV advertisements, multimedia displays වගේ දේවල් පාවිච්චි කරල තියෙන්නෙ කව්ද ? ඇයි සජිත්ලට සල්ලි නැතුවද මේවා පාවිච්චි කරන්න ? ඒකට සජිත් පොන්නලුවා බොරු Artificial Intelligence ගොන් පාට් එකක් දාලා ඇන ගත්තනේ. මේ සේරම වෙන්නෙ ගෝඨගෙ අදික්ෂණයෙන්. ගෝඨගෙ vision GR app එක හැදුවෙ මම අඳුරන අයියා කෙනෙක්. Idea Hub එක කරන්නෙ එයා. manifesto එක මේ විදිහට එන්න ඕන කියල sketch ඇඳල පෙන්නුවලු ගෝඨා උගෙ media pad එකේ. ඒ අතින් නියම මනුස්සයෙක්. වැඩක් කරද්දි අල කරගන්නෙ නැතුව ලස්සනට කරන්න පුළුවන් මනුස්සයෙක්.
yako ochcara lesiyen PR ganna puluwan kiyala da hithannne. othana godak inne rata jobs walata yana ewun. nathuwa PR ganna inna polima neme. PR application danna puluwan wenne keedenatada ekenuth 1000 dammath ona nam 20 yayi![]()
රට ගැන හිතන අයට රට යාවි කියපු එවුන් අන්න පෝලිමේ පාස්පෝර්ට් හදනවා. නන්දසේනයා රට ගිල්ලන්න කලින් ඇෆ්ගනිස්තානෙට නෙවේ චාන්ස් එකක් ලැබුනොත් සෝමාලියාවට හරි පනී. උන් ඡන්දෙ දීලා තියෙන්නෙ ගෝටාබය කියලා එකෙකුට ඒත් ඇවිල්ලා තියෙන්නෙ නන්දසේන කියලා වෙන එකෙක්.

නෑ නෑ ඔය පාස්පෝර්ට් හදන්නෙ පොත තියලා කුලියට ඩීවීඩී මූවීස් ගන්නyako ochcara lesiyen PR ganna puluwan kiyala da hithannne. othana godak inne rata jobs walata yana ewun. nathuwa PR ganna inna polima neme. PR application danna puluwan wenne keedenatada ekenuth 1000 dammath ona nam 20 yayi![]()


anemandaනෑ නෑ ඔය පාස්පෝර්ට් හදන්නෙ පොත තියලා කුලියට ඩීවීඩී මූවීස් ගන්න![]()
