සජිත් රවට්ටන්නේ කාවද?

yosh371

Well-known member
  • Jan 15, 2011
    8,470
    6,661
    113
    Land of Lions
    කුඩ 🌂 4ක් තියාගෙන එකෙක් කුඩයක් දීල නෑනේ......

    උපුටාගැනීමකි


    Screenshot_20211004-213702_WhatsApp.jpg


    Screenshot_20211004-213654_WhatsApp.jpg


    Screenshot_20211004-213657_WhatsApp.jpg



    අනුපමා ඩවුන් සජිත් අප්. :unsure::poop::ROFLMAO:
     
    Last edited:

    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    අළුත් නාඩගම. වැඩ කරන බව පෙන්වීම. ඔය නාඩගමම කරා කලිනුත් සමහරු. ලංකාවෙ දේශපාලනයෙ හැටි.. බොරු ශෝ විතරයි. කරපු වැඩකුත් නෑ.. ෆොටො ටික නම් ගහන් තියෙනවා.. කාලකන්නි :angry::angry::angry::angry:
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,114
    153,422
    113
    ඔය හැම එක්කෙනගෙම බොරු ආටෝපෙ තමයි තියෙන්නේ. බලේ තියෙනකොට මොළේ නෑ, මොළේ තියනකොට බලේ නෑ. නැත්නම් නිදහස ලැබිලා අව්රුදු 70 කට වඩා ගිහිල්ලා තියෙද්දි රට එන්න එන්න වළපල්ල්ට යාවි යැයි. ඊට හරියන්නත් ඡන්ද දායකයෝ සෙට් එකකුත් ඉන්නේ එක එක එවුන්ට කඩේ යන. ඔක්කොම එකයි කියලා තමා ඉතින් කියන්න තියෙන්නේ. :lol:
     

    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,470
    6,661
    113
    Land of Lions
    අළුත් නාඩගම. වැඩ කරන බව පෙන්වීම. ඔය නාඩගමම කරා කලිනුත් සමහරු. ලංකාවෙ දේශපාලනයෙ හැටි.. බොරු ශෝ විතරයි. කරපු වැඩකුත් නෑ.. ෆොටො ටික නම් ගහන් තියෙනවා.. කාලකන්නි :angry::angry::angry::angry:
    මේවට රැවටෙන උනුත් ඉන්නවා හැබැයි.🤣
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,603
    113
    xxx
    හම්මෝ මං හිතුවෙ නන්නෙ ගෙන් පස්සෙ රටට ආතල් දෙන්න පඹයෙක් නැතිවෙයි කියලා. දැන් තමයි ලේ ටිකක් ඉනුවේ.

    View attachment 146432
    ඕකා ආවොත් ඌටත් ආතල් නෑ අපිටත් ආතල් නෑ.. ආර්යාව තමා ඉතින් ඔක්කොම රන් කරන්නේ.. කෑපෑසිටියක් නෑනේ