සජිත් රවට්ටන්නේ කාවද?

Amos

Well-known member
  • Jun 8, 2016
    424
    439
    63
    මේකේ ෆේක් හදාගෙන රෑ දවල් නැතුව ත්‍රෙඩ් දාගෙන මහන්සි වෙන උන්ගෙ මහන්සිය ඔක්කොම ඉවරයිනෙ ඉතින්.
    ආපහු මුල ඉඳන් පටන් ගන්න එපැයි.
     
    vckeranda

    Well-known member
  • Nov 12, 2013
    1,387
    1,007
    113
    අළුත් නාඩගම. වැඩ කරන බව පෙන්වීම. ඔය නාඩගමම කරා කලිනුත් සමහරු. ලංකාවෙ දේශපාලනයෙ හැටි.. බොරු ශෝ විතරයි. කරපු වැඩකුත් නෑ.. ෆොටො ටික නම් ගහන් තියෙනවා.. කාලකන්නි :angry::angry::angry::angry:
    dila thiyana harima answer eka.
     
    Amos

    Well-known member
  • Jun 8, 2016
    424
    439
    63
    සජිත් වගේ රට හරකෙකුටත් මෙච්චර බය වෙනවා කියන්නෙ බයියො වැටිලා ඉන්න වැටිල්ල හිතාගන්න පුළුවන්. 2019 හංගගෙන හිටිය සෙවල නන්දෙගෙ බැරි බැරියාව මුළු රටටම පෙනිලා තියෙන වෙලේ, ඌ රට කරන් යන විදිහට විපක්ෂයෙන් පොල් පිත්තක් දැම්මත් දිනන්න සීන් එකක් තියෙන්නෙ. උබලගෙ බය සාධාරණයි, ඒත් මේ වගේ රට හරකෙකුට බයවෙන එක හරිම කුජීතයි.

    සජිත් රට හරකෙක්? රුචිර ඔයා හොඳින්ද? 🤣🤣🤣
     
    dagayaa

    Well-known member
  • Sep 7, 2010
    4,053
    731

    bayayi kiyanne awoth ithin afganistenta yanna wei neh :dull:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,891
    40,670
    113
    සජිත් රට හරකෙක්? රුචිර ඔයා හොඳින්ද? 🤣🤣🤣
    :lol: :lol:
    bayayi kiyanne awoth ithin afganistenta yanna wei neh :dull:
    රට ගැන හිතන අයට රට යාවි කියපු එවුන් අන්න පෝලිමේ පාස්පෝර්ට් හදනවා. නන්දසේනයා රට ගිල්ලන්න කලින් ඇෆ්ගනිස්තානෙට නෙවේ චාන්ස් එකක් ලැබුනොත් සෝමාලියාවට හරි පනී. උන් ඡන්දෙ දීලා තියෙන්නෙ ගෝටාබය කියලා එකෙකුට ඒත් ඇවිල්ලා තියෙන්නෙ නන්දසේන කියලා වෙන එකෙක්.
     
    pathumputha

    Well-known member
  • Feb 20, 2018
    3,284
    6,545
    113
    ඉතින් ඒක කියන්නත් දෙයක්ද ? මොන දේශපාලකයද මේ විදිහට තාක්ෂණය ප්‍රෙයා්ජනයට ගත්තෙ කියපන්. teleprompter, Mobile app, QR code, Google advertising, Highway Banner advertising, TV advertisements, multimedia displays වගේ දේවල් පාවිච්චි කරල තියෙන්නෙ කව්ද ? ඇයි සජිත්ලට සල්ලි නැතුවද මේවා පාවිච්චි කරන්න ? ඒකට සජිත් පොන්නලුවා බොරු Artificial Intelligence ගොන් පාට් එකක් දාලා ඇන ගත්තනේ. මේ සේරම වෙන්නෙ ගෝඨගෙ අදික්ෂණයෙන්. ගෝඨගෙ vision GR app එක හැදුවෙ මම අඳුරන අයියා කෙනෙක්. Idea Hub එක කරන්නෙ එයා. manifesto එක මේ විදිහට එන්න ඕන කියල sketch ඇඳල පෙන්නුවලු ගෝඨා උගෙ media pad එකේ. ඒ අතින් නියම මනුස්සයෙක්. වැඩක් කරද්දි අල කරගන්නෙ නැතුව ලස්සනට කරන්න පුළුවන් මනුස්සයෙක්.
     
    dagayaa

    Well-known member
  • Sep 7, 2010
    4,053
    731
    113
    :lol: :lol:

    රට ගැන හිතන අයට රට යාවි කියපු එවුන් අන්න පෝලිමේ පාස්පෝර්ට් හදනවා. නන්දසේනයා රට ගිල්ලන්න කලින් ඇෆ්ගනිස්තානෙට නෙවේ චාන්ස් එකක් ලැබුනොත් සෝමාලියාවට හරි පනී. උන් ඡන්දෙ දීලා තියෙන්නෙ ගෝටාබය කියලා එකෙකුට ඒත් ඇවිල්ලා තියෙන්නෙ නන්දසේන කියලා වෙන එකෙක්.
    yako ochcara lesiyen PR ganna puluwan kiyala da hithannne. othana godak inne rata jobs walata yana ewun. nathuwa PR ganna inna polima neme. PR application danna puluwan wenne keedenatada ekenuth 1000 dammath ona nam 20 yayi :P
     
    • Like
    Reactions: Venux

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,891
    40,670
    113
    yako ochcara lesiyen PR ganna puluwan kiyala da hithannne. othana godak inne rata jobs walata yana ewun. nathuwa PR ganna inna polima neme. PR application danna puluwan wenne keedenatada ekenuth 1000 dammath ona nam 20 yayi :P
    නෑ නෑ ඔය පාස්පෝර්ට් හදන්නෙ පොත තියලා කුලියට ඩීවීඩී මූවීස් ගන්න:P:P