සජියට පලවෙනි මනාපේ ගහපු සජබයියෙක්ගෝතයට තාමත් රැවටිලා නැති බයියො..සංතෝසයි දැක ගැනීම ගැන..
![]()
හම්මෝ මං හිතුවෙ නන්නෙ ගෙන් පස්සෙ රටට ආතල් දෙන්න පඹයෙක් නැතිවෙයි කියලා. දැන් තමයි ලේ ටිකක් ඉනුවේ.
View attachment 146432
සජියට දෙවැනි මනාපේ ගහපු ජෙප්පෙක්
දෙන්නටම ටිකක් රිදිලා වගේ

