සජිත් - සිරිසේන එක් වෙයි

Rockmarley

Member
Jan 16, 2011
141
15
0
සජිත් - සිරිසේන එක් වෙයි

ආරංචි විදිහට මේ දෙදෙනා එක් වනු ඇත. එසේ වුවහොත් එජාපයේ ජන්ද ගනන වැඩි වනු ඇත. ඒ එවිට මැතිවරණයට ඉදිරිපත් වන පජාතම අපේක්ශකයා එජාපයෙන් නොවීමෙනි.
 
redundent

Well-known member
  • Jun 7, 2016
    4,987
    3,499
    113
    Budapast
    PUKA thamaaa

    UNP eken mokaa awath paradinawa me paara..

    katholika minissu chande denne naa ban

    sinhala bauddayo denneth naaa

    hambayo dei
     
    PadArt

    Active member
  • Aug 19, 2019
    520
    38
    28
    Maharagama
    ehema unoth unp chanda aduwenne machan ranilge pattata
    GOTA=Pohottuwe chanda 40 lacks tiyanawa :)
    sajith ge deweni manape ranilta watenne na ..45% k wath gotata watenawa sajithge deweni manape.
    owa molen gahana game machan..awata giyata wenne na..:)
    sajith wenama illuwoth unp ekata watenne sulu chanda tika witaramai..:)
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,955
    5,596
    113
    ආරංචි විදිහට මේ දෙදෙනා එක් වනු ඇත. එසේ වුවහොත් එජාපයේ ජන්ද ගනන වැඩි වනු ඇත. ඒ එවිට මැතිවරණයට ඉදිරිපත් වන පජාතම අපේක්ශකයා එජාපයෙන් නොවීමෙනි.

    මොකද්ද මේ ලියල තියන අණ්ඩර දෙමලෙ...
    ඉස්සෙල්ලම තේරෙන්න ලියපන්බන් ලියන ලබ්බ....
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,990
    2
    116,136
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    දිනන එකා අඩුම ලක්ෂ 64.5ද කොහෙද ගන්ඩ ඕනි කියල සොරිසේන කියනව දැක්ක හිටං,අපේක්ෂකයො වැඩිවෙලා ඡන්ද බෙදිල සිංහලුන්ට ජෙයින් ජෙය වෙන තත්වයක් තියෙන්නෙ..මිනිස්සු මොලෙන් හිතල හරිම කෙනාට ඡන්දෙ දුන්නෙ නැත්නම් කාටවත් ප්‍රකාශිත වලංගු මුලු ඡන්ද ගානෙන් 50+ ගන්ඩ බැරිවෙයි..:baffled::dull:..සමහරු ලක්ෂ 5~10ක් වත් ඡන්ද ලැබෙන්නෙ නෑ කියල දැන දැන ඉල්ලනව ආතල් ගන්ඩ :baffled:
     
    Rockmarley

    Member
    Jan 16, 2011
    141
    15
    0
    ehema unoth unp chanda aduwenne machan ranilge pattata
    GOTA=Pohottuwe chanda 40 lacks tiyanawa :)
    sajith ge deweni manape ranilta watenne na ..45% k wath gotata watenawa sajithge deweni manape.
    owa molen gahana game machan..awata giyata wenne na..:)
    sajith wenama illuwoth unp ekata watenne sulu chanda tika witaramai..:)

    සජිත් වෙනම ඉල්ලුවොත් දැන් වටේ ඉන්න එක යූ එන් පී මන්ත්‍රී කෙනෙක් වත් නැති වෙනවා. ඉතුරු වෙන්නේ සුමතිපාල, දයාසිරි වගේ ලොන් හැලිච්ච සෙට් එකක්. උන්ට ජේ වී පී එක තරම්වත් චන්ද නැති වෙනවා. අනික රනිල් නෙවෙයි කොහොමත් යූ එන් පී එකෙන් ඉල්ලන්නේ.
     
    Rockmarley

    Member
    Jan 16, 2011
    141
    15
    0
    දිනන එකා අඩුම ලක්ෂ 64.5ද කොහෙද ගන්ඩ ඕනි කියල සොරිසේන කියනව දැක්ක හිටං,අපේක්ෂකයො වැඩිවෙලා ඡන්ද බෙදිල සිංහලුන්ට ජෙයින් ජෙය වෙන තත්වයක් තියෙන්නෙ..මිනිස්සු මොලෙන් හිතල හරිම කෙනාට ඡන්දෙ දුන්නෙ නැත්නම් කාටවත් ප්‍රකාශිත වලංගු මුලු ඡන්ද ගානෙන් 50+ ගන්ඩ බැරිවෙයි..:baffled::dull:..සමහරු ලක්ෂ 5~10ක් වත් ඡන්ද ලැබෙන්නෙ නෑ කියල දැන දැන ඉල්ලනව ආතල් ගන්ඩ :baffled:

    එහෙම නැති වුනොත් දෙවෙනි මනාපය බලනවා. සාමාන්‍යයෙන් දෙවෙනි මනාපය ලැබෙන්නේ නිර්පාක්ශික ලයින් එකේ යන කෙනෙක්ට. යූ එන් පී එකට ඒක ගන්න පුලුවන් කරු ජයසූරිය වගේ කෙනෙක් දැම්මොත්.
     
    sanoka

    Well-known member
  • Dec 6, 2007
    5,152
    1,239
    113
    UNP එකට මෙදා පාර එක ක්‍රිස්තියානි මනුස්සයෙක් හරි චන්දේ දුන්නොත් අනේ මන්දා...
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,489
    4,508
    113
    කොහොම බෙදුනත් බෙදිලා තියෙන්නේ ගිය පාර හංසයාගෙන් ඉල්ලපු උන්නේ. මහින්දට තව වැඩිපුර කට්ටිය එකතු වෙල තියෙනවා මිසක් එකෙක්වත් අඩු වෙලා නෑ. (වෙල්ගම ඇරෙන්න. ඒ වෙනුවටත් ඩිල්ෂාන් ඉන්නවා)

    අනික 50% + 1 ගන්න ඕනේමයි කියලා එකක් නෑ. අපේ රටේ දෙවෙනි මනාප ඔය කියන තරම් වැටෙන්නේ නෑ.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම

    :yes: 50% වෙන්නත් පුළුවන් 45% වෙන්නත් පුළුවන් ප්‍රස්නයක් නෑ වැඩියෙන් චන්ද ගන්න කෙනා දිනනව
     
    Rockmarley

    Member
    Jan 16, 2011
    141
    15
    0
    කොහොම බෙදුනත් බෙදිලා තියෙන්නේ ගිය පාර හංසයාගෙන් ඉල්ලපු උන්නේ. මහින්දට තව වැඩිපුර කට්ටිය එකතු වෙල තියෙනවා මිසක් එකෙක්වත් අඩු වෙලා නෑ. (වෙල්ගම ඇරෙන්න. ඒ වෙනුවටත් ඩිල්ෂාන් ඉන්නවා)

    අනික 50% + 1 ගන්න ඕනේමයි කියලා එකක් නෑ. අපේ රටේ දෙවෙනි මනාප ඔය කියන තරම් වැටෙන්නේ නෑ.

    තාම ඡන්දේ ප්‍රකාශයට පත් කරලත් නෑ. ඒ නිසා තාම කට්ටිය එහාට මෙහාට යන්න පටන් අරන් නෑ. බල්ලා මාරු වුනාට වටේ ඉන්න මැක්කෝ මාරු වෙලා නෑ. ඒ නිසා ඡන්ද හැලෙනවා වැඩියි.
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,955
    5,596
    113
    :yes: 50% වෙන්නත් පුළුවන් 45% වෙන්නත් පුළුවන් ප්‍රස්නයක් නෑ වැඩියෙන් චන්ද ගන්න කෙනා දිනනව

    හ්ම්....
     
    PadArt

    Active member
  • Aug 19, 2019
    520
    38
    28
    Maharagama
    සජිත් වෙනම ඉල්ලුවොත් දැන් වටේ ඉන්න එක යූ එන් පී මන්ත්‍රී කෙනෙක් වත් නැති වෙනවා. ඉතුරු වෙන්නේ සුමතිපාල, දයාසිරි වගේ ලොන් හැලිච්ච සෙට් එකක්. උන්ට ජේ වී පී එක තරම්වත් චන්ද නැති වෙනවා. අනික රනිල් නෙවෙයි කොහොමත් යූ එන් පී එකෙන් ඉල්ලන්නේ.
    :angry::angry::angry:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,555
    22,253
    113
    Gotland
    ගොට්ටයි සජ්ජයි පොනිලයි සිරයි මේ හුට්ටිගේ පුතාල ඔක්කොම පරද්දන්න ඕනා ලපය නාගයා දිනන්නේ නෑ නේ කෝමත්.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    ගොට්ටයි සජ්ජයි පොනිලයි සිරයි මේ හුට්ටිගේ පුතාල ඔක්කොම පරද්දන්න ඕනා ලපය නාගයා දිනන්නේ නෑ නේ කෝමත්.
    ඔක්කොමල්ල එන වෙඩිමක් වගේ බලල බෝම්බයක්වත් ගහපන් :yes:
     
    Rockmarley

    Member
    Jan 16, 2011
    141
    15
    0
    රනිල් මහින්ද මයිත්‍රී හැමෝම එකට ඉන්න තැන්වල මනුස්සය වැඩිය පේන්න නැත්තෙ ඒක තමා :P

    මයිත්‍රී සහ සජිත් එකට ඉන්නේ. බලන්න දෙන්නගේ පේජ් වලට ගිහින්.