ඒ දෙන්නගේ පොඩි ලව් එකක් තියෙනව තමා අගමැති හුටපටේ කාලෙත් සජිත් වචනයක්වත් කිව්වේ නෑනේ මයිත්රී ගැන.මයිත්රී සහ සජිත් එකට ඉන්නේ. බලන්න දෙන්නගේ පේජ් වලට ගිහින්.
ඒ දෙන්නගේ පොඩි ලව් එකක් තියෙනව තමා අගමැති හුටපටේ කාලෙත් සජිත් වචනයක්වත් කිව්වේ නෑනේ මයිත්රී ගැන.මයිත්රී සහ සජිත් එකට ඉන්නේ. බලන්න දෙන්නගේ පේජ් වලට ගිහින්.
50% වෙන්නත් පුළුවන් 45% වෙන්නත් පුළුවන් ප්රස්නයක් නෑ වැඩියෙන් චන්ද ගන්න කෙනා දිනනව

අපි හිතමු වැලිඩ් ඡන්ද ලක්ෂ 100ක් ලැබුන කියල,දිනන කෙනා ඒකෙන් ලක්ෂ 50+ ගන්ඩම ඕනි කියල එකක් තියෙනව නේද![]()
එහෙම ඕනෙ නැහැ
ඔව් වලංගු චන්ද වලින් 50% ක් ගන්න ඕනේ හැබැයි පලවෙනි වටේ කාටවත් 50% තිබුනේ නැතිනං පලවෙනියයි දෙවනියයි ඇර ඉතුරු අයගේ චන්ද වලින් දෙවැනි තුන්වෙනි මනාප ගහල නැති චන්ද අවලංගු කරනව. ලංකාවේ අය දෙවැනි මනාප ගහන්නේම නැති තරං හින්ද ඉතුරු ඔක්කොම අයින් වෙනවා කියල කිව්වත් වරදක් නෑ, අපි නිකමට දහයක් අයින් කරොත් ඉතුරු 90යි, 45ක් ඇති එතකොට 50% පන්නන්න.අපි හිතමු වැලිඩ් ඡන්ද ලක්ෂ 100ක් ලැබුන කියල,දිනන කෙනා ඒකෙන් ලක්ෂ 50+ ගන්ඩම ඕනි කියල එකක් තියෙනව නේද![]()
ජයන්ති මැඩම්ටයි ජලනි මැඩම්ටයි යන කලදසාව මොකද්ද එතකොටඑක් වෙනව කිව්වෙ ලිංගිකවද ?
ඊට අනේ![]()
ඔව් වලංගු චන්ද වලින් 50% ක් ගන්න ඕනේ හැබැයි පලවෙනි වටේ කාටවත් 50% තිබුනේ නැතිනං පලවෙනියයි දෙවනියයි ඇර ඉතුරු අයගේ චන්ද වලින් දෙවැනි තුන්වෙනි මනාප ගහල නැති චන්ද අවලංගු කරනව. ලංකාවේ අය දෙවැනි මනාප ගහන්නේම නැති තරං හින්ද ඉතුරු ඔක්කොම අයින් වෙනවා කියල කිව්වත් වරදක් නෑ, අපි නිකමට දහයක් අයින් කරොත් ඉතුරු 90යි, 45ක් ඇති එතකොට 50% පන්නන්න.
ජයන්ති මැඩම්ටයි ජලනි මැඩම්ටයි යන කලදසාව මොකද්ද එතකොට![]()
