සජිත් - සිරිසේන එක් වෙයි

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    මයිත්‍රී සහ සජිත් එකට ඉන්නේ. බලන්න දෙන්නගේ පේජ් වලට ගිහින්.
    ඒ දෙන්නගේ පොඩි ලව් එකක් තියෙනව තමා අගමැති හුටපටේ කාලෙත් සජිත් වචනයක්වත් කිව්වේ නෑනේ මයිත්‍රී ගැන.
     
    barath dpriye

    Well-known member
  • Sep 20, 2014
    3,239
    1,174
    113
    නොසිතූ විරූ ජාතික රැල්ලක් තියෙනවා.... කාටවත් පිටුපාන්න බැරි නිසා මේක ජාතියේ ඉරණම තීරණය වන තීරණාත්මක සන්ධිස්ථානයක්..... රට දැයට එරෙහිවන සියලු අපයෝග වැළලී යනු ඇත......
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,990
    2
    116,137
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    :yes: 50% වෙන්නත් පුළුවන් 45% වෙන්නත් පුළුවන් ප්‍රස්නයක් නෑ වැඩියෙන් චන්ද ගන්න කෙනා දිනනව

    අපි හිතමු වැලිඩ් ඡන්ද ලක්ෂ 100ක් ලැබුන කියල,දිනන කෙනා ඒකෙන් ලක්ෂ 50+ ගන්ඩම ඕනි කියල එකක් තියෙනව නේද :confused:
     
    missaka86

    Well-known member
  • Mar 13, 2017
    1,584
    886
    113
    අපි හිතමු වැලිඩ් ඡන්ද ලක්ෂ 100ක් ලැබුන කියල,දිනන කෙනා ඒකෙන් ලක්ෂ 50+ ගන්ඩම ඕනි කියල එකක් තියෙනව නේද :confused:

    එහෙම ඕනෙ නැහැ
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    අපි හිතමු වැලිඩ් ඡන්ද ලක්ෂ 100ක් ලැබුන කියල,දිනන කෙනා ඒකෙන් ලක්ෂ 50+ ගන්ඩම ඕනි කියල එකක් තියෙනව නේද :confused:
    ඔව් වලංගු චන්ද වලින් 50% ක් ගන්න ඕනේ හැබැයි පලවෙනි වටේ කාටවත් 50% තිබුනේ නැතිනං පලවෙනියයි දෙවනියයි ඇර ඉතුරු අයගේ චන්ද වලින් දෙවැනි තුන්වෙනි මනාප ගහල නැති චන්ද අවලංගු කරනව. ලංකාවේ අය දෙවැනි මනාප ගහන්නේම නැති තරං හින්ද ඉතුරු ඔක්කොම අයින් වෙනවා කියල කිව්වත් වරදක් නෑ, අපි නිකමට දහයක් අයින් කරොත් ඉතුරු 90යි, 45ක් ඇති එතකොට 50% පන්නන්න.
     
    :love: