සජිත් හා අනුර අතර සිදුවූ සංවාදය

Mahesh Wanasinghe

Well-known member
  • May 28, 2023
    15,002
    15,487
    113
    New Zealand
    දිනක් සජිත් ප්‍රේමදාස, අනුර දිසානායක හමුවුණා. එවිට ඔහු අනුර දිසානායකගෙන් මෙසේ විමසා සිටියා.
    සජිත් : අනුර, ඔයා කොහොමද ඔච්චර සාර්ථක වුනේ. |
    🤔
    |
    අනුර : සරලයි. තමන්ගෙ වටේ ඉන්න අය බුද්ධිමත් අය කරගන්න ඕන. |
    🙂
    |
    සජිත් : ඔයා කොහොමද දන්නෙ ඔයාගෙ වටේ ඉන්න අය බුද්ධිමත් කියලා? |
    🤔
    |
    අනුර දුරකථනය ගෙන විජිත හේරත් අමතා ප්‍රශ්නයක් විමුසවා. |
    📱
    |
    "විජිත සහෝදරයා
    💪
    , කෙනෙක් ඔයාගෙ තාත්තගෙ පුතා. හැබැයි ඒ ඔයාගෙ සහෝදරයෙක් නෙවෙයි. ඒ කවුද?"
    විජිත හේරත් හිනාසෙමින් "ඒ මම" කියා පවසා සිටියා.
    එවිට අනුර
    💪
    සජිත් දෙසට හැරී සිනාසුනා. |
    🙃
    |
    මෙයින් කුතුහලයට පත් සජිත් ප්‍රේමදාස පසුදින සුජීව සේනසිංහ
    🍌
    GB
    🐮
    දැක

    "සුජී, කෙනෙක් ඔයාගෙ තාත්තගෙ පුතා හැබැයි ඔයාගෙ සහෝදරයෙක් නෙවෙයි. ඒ කවුද?" යැයි විමසා සිටියා.
    සුජීව
    🍌
    GB
    🐮
    දස අතේ කල්පනා කල අතර ඔහුට පිලිතුරක් සොයාගැනීමට නොහැකි වූ හෙයින් එම ප්‍රශ්නයට පසුදින පිලිතුරු දෙන්නම් යැයි සජිත් ප්‍රේමදාසට
    🐂
    ප්‍රකාශ කරා. |
    🏃
    |
    එදින සවස් වරුවේ රනිල් වික්‍රමසිංහ
    🦊
    ඇමතු සුජීව සේනසිංහ
    🐮
    රනිල්ගෙන්
    🦊
    විමසා සිටියේ
    "සර්, කෙනෙක් ඔයාගෙ තාත්තගෙ පුතා. හැබැයි ඔයාගෙ සහෝදරයෙක් නෙවෙයි. ඒ කවුද?"
    රනිල් "ඒ මමනේ" යැයි පිලිතුරු දුන්නා. |
    🐘
    |
    පසුදින උදෑසනම සජිත් ප්‍රේමදාස
    🐂
    හමුවීමට ගිය සුජීව
    🍌
    GB
    🐮
    තමන් ඊයේ ඇසූ පැනයට පිලිතුර සොයාගත් බව පැවසුවා.
    සර්, ඒ රනිල් වික්‍රමසිංහ
    🦊
    නේ.
    මෙයින් කෝපයට පත් සජිත් ප්‍රේමදාස
    🐂
    "පිස්සුද http, ඒ විජිත හේරත්!" යැයි ප්‍රකාශ කර සිටියා. :lol:

    උපුටා ගැනිමකි. ආතල් එකට දැමූ පෝස්ට් එකක් බව කරුණාවෙන් සළකන්න. ජෙප්පො ටෙලිෆෝන් කාරයෝ ටිපර් පාක් කිරීමෙන් වළකින්න