දිනක් සජිත් ප්‍රේමදාස, අනුර දිසානායක හමුවුණා. එවිට ඔහු අනුර දිසානායකගෙන් මෙසේ විමසා සිටියා.
සජිත් : අනුර, ඔයා කොහොමද ඔච්චර සාර්ථක වුනේ. |
|
අනුර : සරලයි. තමන්ගෙ වටේ ඉන්න අය බුද්ධිමත් අය කරගන්න ඕන. |
|
සජිත් : ඔයා කොහොමද දන්නෙ ඔයාගෙ වටේ ඉන්න අය බුද්ධිමත් කියලා? |
|
අනුර දුරකථනය ගෙන විජිත හේරත් අමතා ප්‍රශ්නයක් විමුසවා. |
|
"විජිත සහෝදරයා
, කෙනෙක් ඔයාගෙ තාත්තගෙ පුතා. හැබැයි ඒ ඔයාගෙ සහෝදරයෙක් නෙවෙයි. ඒ කවුද?"
විජිත හේරත් හිනාසෙමින් "ඒ මම" කියා පවසා සිටියා.
එවිට අනුර
සජිත් දෙසට හැරී සිනාසුනා. |
|
මෙයින් කුතුහලයට පත් සජිත් ප්‍රේමදාස පසුදින සුජීව සේනසිංහ
GB
දැක
"සුජී, කෙනෙක් ඔයාගෙ තාත්තගෙ පුතා හැබැයි ඔයාගෙ සහෝදරයෙක් නෙවෙයි. ඒ කවුද?" යැයි විමසා සිටියා.
සුජීව
GB
දස අතේ කල්පනා කල අතර ඔහුට පිලිතුරක් සොයාගැනීමට නොහැකි වූ හෙයින් එම ප්‍රශ්නයට පසුදින පිලිතුරු දෙන්නම් යැයි සජිත් ප්‍රේමදාසට
ප්‍රකාශ කරා. |
|
එදින සවස් වරුවේ රනිල් වික්‍රමසිංහ
ඇමතු සුජීව සේනසිංහ
රනිල්ගෙන්
විමසා සිටියේ
"සර්, කෙනෙක් ඔයාගෙ තාත්තගෙ පුතා. හැබැයි ඔයාගෙ සහෝදරයෙක් නෙවෙයි. ඒ කවුද?"
රනිල් "ඒ මමනේ" යැයි පිලිතුරු දුන්නා. |
|
පසුදින උදෑසනම සජිත් ප්‍රේමදාස
හමුවීමට ගිය සුජීව
GB
තමන් ඊයේ ඇසූ පැනයට පිලිතුර සොයාගත් බව පැවසුවා.
සර්, ඒ රනිල් වික්‍රමසිංහ
නේ.
මෙයින් කෝපයට පත් සජිත් ප්‍රේමදාස
"පිස්සුද http, ඒ විජිත හේරත්!" යැයි ප්‍රකාශ කර සිටියා.
උපුටා ගැනිමකි. ආතල් එකට දැමූ පෝස්ට් එකක් බව කරුණාවෙන් සළකන්න. ජෙප්පො ටෙලිෆෝන් කාරයෝ ටිපර් පාක් කිරීමෙන් වළකින්න