සජිත් හා රනිල් ඉදිරියට! අනුර විශාල පසුබෑමක!!

monson

Well-known member
  • May 7, 2007
    25,789
    28,966
    113
    :lol:
    AVvXsEjFuv60nCUo7IPOmPhbMFiFOtoK-WHZsZLGl5xkAT_JDlzq7UoentbqEuzEgcb3uNMKqQ_Hlf5N3FcoT7k62aMYSxtEG42bi45db-imBB35dYE2X5Bze-K-Oy-EY0iEClxDv9Wm3UuGUF39-8qT3rnbh4TmxGjM9Q8tPKZ1PzIOn7pH08sSFyugOEmF-84b

    PEVI_02_20240801_E.png

    පහත තියෙන්නේ ඊයේ පළ කළ සටහනට පාඨකයෙකු විසින් දමා තිබුණු ප්‍රතිචාරයක්.

    "IHP ආයතනය අපේක්ෂිත මහ මැතිවරණ ප්‍රතිඵල ගැන මෙන්ම ජනාධිපතිවරණය ගැනත් සමීක්ෂණ පසුගිය වසරේ සිට කළා. වර්තමාන සන්දර්භය අනුව මහ මැතිවරණයක් නොපැවැත්වෙන බව තහවුරු නිසා ඒ සමීක්ෂණ ජනාධිපතිවරණයට අදාළ කරගැනීම තේරුමක් නැති දෙයක්. ජනාධිපතිවරණ අපේක්ෂකයන් අතර සියලුම වාර්තාවල දිගටම ඉදිරියෙන් හිටියෙ අනුර කුමාර. මහමැතිවරණය මුලින් පැවැත්වීම සාපේක්ෂව අනෙක් බලවේගවලට වාසිදායක නිසා තමයි මුලින් එය පවත්වන උත්සාහ කළේ. ජනාධිපතිවරණ සමීක්ෂණ සමඟ විශ්ලේෂණය නේද වඩා තාර්කික? මොකක්ද අපි කතා කරන්නෙ ජනාධිපතිවරණයක් ගැන මිස මහ මැතිවරණයක් ගැන නොවන නිසා."

    මෙහි සඳහන් කරුණු හැම දෙයක්ම වගේ නිවැරදියි. නමුත් මහ මැතිවරණයක් හා අදාළ ඡන්දදායක අභිලාශ වලින් ජනාධිපතිවරණය හා අදාළ ඡන්දදායක අභිලාශ ගැනත් යම් අදහසක් ගන්න පුළුවන්. කොහොම වුනත් මේ වෙද්දී ජනාධිපතිවරණය හා අදාළ ඡන්දදායක අභිලාශද සෞඛ්‍ය ප්‍රතිපත්ති ආයතනය විසින් ප්‍රසිද්ධ කර තිබෙනවා. ඒ අනුව පෙනී යන්නේ මාසයක කාලයක් ඇතුළත රනිල් වික්‍රමසිංහ 5%කිනුත්, සජිත් 5%කිනුත් ඉදිරියට යද්දී අනුරගේ ඡන්ද ප්‍රතිශතයේ 9%ක කඩා වැටීමක් පෙනෙන්නට ඇති බවයි.

    පහත තිබෙන්නේ ජූනි මාසය හා අදාළ ඇස්තමේන්තු.

    සජිත් ප්‍රේමදාස - 43%

    අනුර කුමාර දිසානායක - 30%

    රනිල් වික්‍රමසිංහ - 20%

    පොහොට්ටු අපේක්ෂකයා - 7%

    මේ අනුව, අනුර කුමාර දිසානායකගේ ඡන්ද ප්‍රතිශතයෙහි විශාල කඩාවැටීමක් සිදු වෙද්දී සජිත් ප්‍රේමදාස අනුර කුමාර දිසානායකට සාපේක්ෂ 13%ක පරතරයක් පවත්වා ගනිමින් සිටිනවා. මෙම ප්‍රතිඵලය මහ මැතිවරණය හා අදාළ ඡන්දදායක අපේක්ෂා සමඟ ගැලපෙනවා. සජිත්ගේ හා අනුරගේ ප්‍රතිශත සජබ හා මාලිමා ප්‍රතිශත වලට සාපේක්ෂව පිළිවෙලින් 5%කින් හා 4%කින් ඉදිරියෙන් තිබෙනවා. රනිල්ගේ ප්‍රතිශතය තිබෙන්නේ එජාප ප්‍රතිශතයට වඩා 13%ක් ඉදිරියෙන්. එයින් පෙනෙන්නේ පොහොට්ටු ඡන්ද වලින් බාගයකට වැඩි කොටසක් හා සුළු ජාතික ඡන්ද සැලකිය යුතු ප්‍රමාණයක් රනිල් විසින් ආකර්ශනය කර ගෙන ඇති බවයි.

    මේ ද්විපාර්ශ්වීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමට හා රනිල් වික්‍රමසිංහගේ අපේක්ෂකත්වය පිළිබඳව දැනුම් දෙනු ලැබීමට පෙර පැවති තත්ත්වයයි. මේ අනුව පෙනී යන්නේ ජනාධිපතිවරණ තරඟය ඉතා වේගයෙන් රනිල් හා සජිත් අතර තරඟයක් බවට පත් වෙමින් ඇති ආකාරයයි. පොහොට්ටුවේ අපේක්ෂකයා එළියට පැමිණීමෙන් පසුව මේ තත්ත්වයේ තවත් හැරවුමක් සිදු විය හැකියි.

    - https://www.ihp.lk/press-releases/s...-election-kicks-june-2024-within-margin-error
     
    BAHIRAWA2020

    Well-known member
  • Mar 29, 2020
    1,346
    1,181

    kauda hut me boru gahanne mechchara
     
    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,730
    3,623

    Mekath me sudage theory ya.
    Mona hethuwakwath na oka Uda Enna.
    Patta campaign ekak me survey
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,301
    34,975
    113
    පොනිල් සීයා බය වෙයි කියලා හිත හැදෙන්න කරන සමීක්ෂණ
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,188
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක
    පොනිල් සීයා බය වෙයි කියලා හිත හැදෙන්න කරන සමීක්ෂණ
    නෑ බන් හඳුනා කියපු ගොන් කතාවකට ප්‍රතම වතාවට අපේ ඔෆිස් එකේ මාලිමා සෙට් එක පුක්ෂනය වුනා.
    සිතියම අපි වැරදි විදියට ලු බලන්නේ උඩයට හරවලා බැලුවම ලංකාව උඩින්ම තියෙනවලු..
     
    • Haha
    Reactions: monson

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,321
    36,433
    113
    කෑගල්ල
    අපේත් තියනවා ඔයවගේ මැෂින් එකක්. අනුරයි රණිළුයි ඇවිල්ලා එකට හැප්පුණු ගමන් off වෙලා යනවා. Titration එකක් වෙන්නේ :ROFLMAO: :ROFLMAO::ROFLMAO:
     
    BLJboss

    Well-known member
  • Aug 15, 2015
    1,352
    1,609
    113
    On Earth
    JR ඡන්දෙ දිනනකංම ආයෙ ආයෙ ගනින්න කිව්ව වගේ, රනිල් දිනනව කියල පේනකම්ම සමීක්ෂණ කොරන්ට වෙයිද.
     
    EON

    Well-known member
  • Nov 4, 2012
    3,309
    2,932
    113
    ohoma kiyala publicity denawa. okath trick ekak. ethakota Anurata denna inna ewun kalabala wenawa. apo wadak na ehenam arun dennagen ekektama demu kiyala.

    owa me politics asse thiyana dekai panahe tricks. oka hama pakshema un use karana trick ekakne.
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    13,265
    1
    16,127
    113
    ඔබතුමාත් මේ ජයග්‍රහනයේ පංගු කාරයෙක් මොන්සොන්...
    අපේ එකාහ්...
    :love: