සජිත්-ෆෙඩරල්-දෙයි

cygnett

Well-known member
  • Dec 3, 2015
    338
    267
    63
    සජිත්-ෆෙඩරල්-දෙයි

    දෙමල ජාතික සන්ධානය නියෝජනය කරන ඉලංකෙයි තමිල් අරසු පක්ෂය සජිත්ට සහාය පළකරයි.

    1572781457_597189_hirunews_Sajith-Pluged-TNA.jpg

    ඉදිරි ජනාධිපතිවරණයේදී නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාසට සහයදීමට ඉලංගෙයි තමිල් අරසු පක්ෂය (ITAK) තීරණය කර තිබෙනවා. පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ හමුවේ මෙම තීන්දුව අද (03) ගනු ලැබූ බවයි වව්නියාවේ දී මාධ්‍ය හමුවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රි එම්.ඒ. සුමන්දිරන් ප්‍රකාශ කර සිටියේ.

    සිය පක්ෂය සමග එකතුවී සිටින අනෙකුත් දමිළ දේශපාලන පක්ෂ සමග ද මේ සම්බන්ධයෙන් ඉදිරියේදී සාකච්ජා කරන බවයි සුමන්දිරන් මන්ත්‍රීවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

    ජනාධිපතිවරණයේදී සහයෝගය ලබාදෙන අපේක්ෂකයා සම්බන්ධයෙන් තීරණයක් ගැනීම වෙනුවෙන් ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂ මධ්‍යම කාරක සභා සාමාජිකයින් අද වවුනියාව පෞද්ගලික හෝටලයකදී ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂ උපදේශක දෙමළ ජාතික සන්ධාන නායක ආර්. සම්බන්ධන් හා ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂයේ නායක මාවේයි සේනාධිරාජා මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වුණා.

    මාවේයි සේනාධිරාජා නායකත්වය දරණ ඉංලගෙයි තමිල් අරසු කච්චි පක්ෂය, උතුරු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේශ්වරන් නායකත්වය දරන දෙමළ මහජන පෙරමුණ, සෙල්වම් අඩෙක්කලනාදන් නායකත්වය දරණ ටෙ‍ලෝ සංවිධානය, ධර්මංලිංගම් සිද්ධාර්ථන් නායකත්වය දරණ ප්ලොට් සංවිධානය හා සුරේෂ් ප්‍රේමචන්ද්‍ර නායකත්වය දරණ ඊ.පී.ආර්.එල්.එෆ්. පක්ෂය යන පක්ෂ ජනාධිපතිවරණයේදී එක්ව කටයුතු කිරීමට එකඟතාවයකටද එළැඹ තිබෙනවා.

    කරුණු13 කින් යුතු යෝජනාවලියක් ප්‍රධාන දේශපාලන පක්ෂවල ජනාධිපතිවරණයේ අපේක්ෂකයින් වෙත අදාළ පක්ෂ විසින් ඉදිරිපත් කළ අතර අදාළ යෝජනාවලිය වෙනුවෙන් සජිත් ප්‍රේමදාස ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශනය හරහා සාධාරණයක් ඉටුවන බවට දෙමළ ජාතික සන්ධාන නායක ආර්. සම්බන්ධන් සජිත් ‍ප්‍රේමදාස මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ප්‍රකාශ කොට තිබුණා.

    VengefulWeakErne-size_restricted.gif

    gr.jpg
     
    Last edited:

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    අන්තිමට සජිත් කොන්දේසි වලට කැමති උනා එහෙනම්​

    72603700_2452883738301160_3766458079734923264_n.png
     
    macfa

    Well-known member
  • Sep 26, 2016
    1,265
    73
    48
    දැන් ඉතින් හැමදාම ගහන බොරු පච පරණ තැටිය. පෞ මිදී තිත්තයි :lol:

    ගිය සැරේ තිස්ස අත්තනායක ලව්ව හදපු සිරිසේන-TNA හොර ගිවිසුම මතක් උනා :rofl:

    බය්යන්ගේ භූමිතෙල් record එක "කොටි නැගිටලා" :rofl:

    75450175_10220239704651731_9199222427886813184_n.jpg
     
    Last edited:

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    දැන් ඉතින් හැමදාම ගහන බොරු පච පරණ තැටිය. පෞ මිදී තිත්තයි :lol:

    මෙන්න රෙදි ගැලවිලා...අඬනවා... :lol::lol::lol:
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    අන්තිමට සජිත් කොන්දේසි වලට කැමති උනා එහෙනම්​

    72603700_2452883738301160_3766458079734923264_n.png

    පුදුම අපතයෙක්නේ ...දැන් ඉතින් බඩු හොරු ඔක්කොම මාට්ටුනේ. මේකේ කම්බ ගොනෙක් කියනවා පරණ තැටියම කියල. උට අනුකම්පා කරපල්ලා, දවස් පඩියට කිහිනවා
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    දැන් ඉතින් හැමදාම ගහන බොරු පච පරණ තැටිය. පෞ මිදී තිත්තයි :lol:

    ගිය සැරේ තිස්ස අත්තනායක ලව්ව හදපු සිරිසේන-TNA හොර ගිවිසුම මතක් උනා :rofl:

    ඊළඟට එන්නේ මොන account එකෙන්ද? Obirin ද? srilanka7 දැන් පාවිච්චි කරන්නේ නැද්ද? අලුත් ඒවා වගයක් හදල තිබුනා දැක්ක. කොහොමද දැන් පැකේජ් එක? දවස් පඩි ද?

    :rofl::rofl::rofl:
     
    cygnett

    Well-known member
  • Dec 3, 2015
    338
    267
    63
    දැන් ඉතින් හැමදාම ගහන බොරු පච පරණ තැටිය. පෞ මිදී තිත්තයි :lol:

    ගිය සැරේ තිස්ස අත්තනායක ලව්ව හදපු සිරිසේන-TNA හොර ගිවිසුම මතක් උනා :rofl:

    74819998fca9bd4a99270fa05de3e6148dfcfc3ef50c4367e1c8c021165c2d9de1f0fbec.jpg
     
    macfa

    Well-known member
  • Sep 26, 2016
    1,265
    73
    48

    බය්යන්ගේ භූමිතෙල් record එක "කොටි නැගිටලා" :rofl:

    75450175_10220239704651731_9199222427886813184_n.jpg
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,368
    8,528
    113
    රූකඩ රාජ්ජේ

    බය්යන්ගේ භූමිතෙල් record එක "කොටි නැගිටලා" :rofl:

    75450175_10220239704651731_9199222427886813184_n.jpg

    මේ කොන්දේසි ගැන මොනවහරි කියපන්කො පොන්ස්. සජියා මේවා දෙන නිසානේ කස්ටිය එකතු වෙන්නේ

    අන්තිමට සජිත් කොන්දේසි වලට කැමති උනා එහෙනම්​

    72603700_2452883738301160_3766458079734923264_n.png