සජිත් ෆේල් කියන්න ගොතගහන සිරස..

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    මේ එක එක මීඩියා වේසියන්ට් ඕනේ ඕනේ විදියට ආන්ඩු හදන්න දෙන්න නරකයි
    ලන්කාවේ උනේම එකනේ බන්.. බලපන් හරියට දෙයක් කරගන්න බෑරි ගෝඨාව මාධ්‍ය වලින් පුම්බපු විදිහ.. අන්තිමට කෑළනියට නයි ධාතුත් අරන් ආවා. දෑන් සිරස කරන්නෙත් ඒ වගේම දෙයක් වෙන විදිහාට.. ගොබ්බ සජියා පුම්බනවා.
     
    • Like
    Reactions: sakuntha1996

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක
    ලන්කාවේ උනේම එකනේ බන්.. බලපන් හරියට දෙයක් කරගන්න බෑරි ගෝඨාව මාධ්‍ය වලින් පුම්බපු විදිහ.. අන්තිමට කෑළනියට නයි ධාතුත් අරන් ආවා. දෑන් සිරස කරන්නෙත් ඒ වගේම දෙයක් වෙන විදිහාට.. ගොබ්බ සජියා පුම්බනවා.

    අනිවා ... සිරස යන්නේ සජිත්ව උස්ස උස්ස​

     
    • Like
    Reactions: malakadss

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,674
    11,514
    113
    34
    Crynet Solutions



    සිරසෙ මේකෙ අන්තිම කෑල්ල කපල දැම්මෙ. අනික් ඒවගෙ දැම්ම මේ ෆුල් එකම.
    අපක්‍ෂපාතී මාධ්අ‍ය භාවිතය අම්මගෙ රෙද්ද තමයි.
    ඔව්. මේ වෙලේ මිනිස්සුන්ගෙ පැත්තෙ ඉන්නෙ (ඉන්නව වගේ පෙන්නේ) සිරසයි සියතයි විතරයි.
    ඒ උනාට සක්කිලි media චැනල් කිසිම එකක් කරේ තියාගෙන යන්න එපා. හැම එකකටම තියෙන්නෙ උන්ගේ agenda.
    උන්ට බිස්නස් එකක් විතරයි. රට වෙනුවෙන් ඇති ෆකේ කැක්කුමක් නෑ.