සිරසෙ මේකෙ අන්තිම කෑල්ල කපල දැම්මෙ. අනික් ඒවගෙ දැම්ම මේ ෆුල් එකම.
අපක්‍ෂපාතී මාධ්අය භාවිතය අම්මගෙ රෙද්ද තමයි.
ඔව්. මේ වෙලේ මිනිස්සුන්ගෙ පැත්තෙ ඉන්නෙ (ඉන්නව වගේ පෙන්නේ) සිරසයි සියතයි විතරයි.
ඒ උනාට සක්කිලි media චැනල් කිසිම එකක් කරේ තියාගෙන යන්න එපා. හැම එකකටම තියෙන්නෙ උන්ගේ agenda.
උන්ට බිස්නස් එකක් විතරයි. රට වෙනුවෙන් ඇති ෆකේ කැක්කුමක් නෑ.