සජිත් Leak කරගෙන

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .

    .
    .
    .
    .
    .
    සජිත් - මේ පාර මැරුවත් මම අඟලක්වත් පස්සට ගන්නෙ නෑ ඉල්ලනව.

    රනිල් - ආහ් එහෙමද. අයිසෙ අනුර තමුසෙ වහල්ලු ටික ෆෝම් කරන් මේ පාර තනියම එනව කියල වැඩේ පටන් ගන්නව.

    සජිත් - සර් අපේක්ෂක කම

    රනිල් - දිනන ෆෝමියුලා එක කියනව අයිසෙ. ජේ වී පී එකත් තනියම ඉල්ලනවලු.

    සජිත් - හරි සර් මම සුළු පක්ෂ එක්ක සාකච්චා කරල ආවොත් දෙනවද.

    රනිල් - හරි ගිහින් කතා කරල එනවකො ( දෙකොනින් හිනා වෙමින් )

    රනිල් - අයිසෙ අපි විධායකය අහෝසි කරමු.

    සජිත් - අඩෝව් එහෙම කොහොමද ඩෝ, නින්දිතයි ඩෝ, බිම් මට්ටම ඉල්ලන්නෙ සජිත් ඩෝ, කන පලල පොල් හිටවනව ඩෝ, කෝ චණ්ඩි ඉන්නව නන් වර ඩෝ

    මිස්ටර් සුමන්තිරන්- වී වර් වෙරි ඩිසැපොයින්ටඩ් ටු සී ද ඔප්චුනිස්ටික් බිහේවියර් ඔෆ් සජිත් ෆැක්ෂන් -

    රනිල් - හරි අයිසේ දැන් ඇති. දැන් තමුසෙ ගිහින් සුළු පක්ශ එක්ක කතා කරල දිනන ෆෝමියුලා එක අරගෙන එනවකො බලන්න.

    සජිත් - සර් එතකොට දෙනවද.

    රනිල් - අයිසෙ ගිහින් අරන් එනවකො බලන්න දැන් සුළු පක්ෂ වල කැමැත්ත. තමුසෙ දැන් විධායකය අහෝසි කරන්න එපා කියලත් කිව්වනෙ. දැන් යනව මට වැඩ තියෙනව.

    සජිත් - සර් ටී එන් ඒ එකට බෑලු. ඒත් දිනන සංධානය මා ගාව තියෙනව.

    රනිල් - අයිසෙ ටී එන් ඒ එකයි ජේ වී පී එකයි නැතුව දිනන්නෙ තමුසෙගෙ ඇට විකුණලද. පව් නොදී යනව අයිසෙ යන්න. අන්න කරූ විධායකය අහෝසි කරන්න කට්ටියම එකතු කරගෙන. තමුසෙට හම්බන්‍තොට දෙනවද නැද්ද කියල අපි පස්සෙ කතා කරමු. දැන් යනව අයිසෙ යන්න මට වැඩ තියෙනව.

    සජිත් - මගේ සදාරණීය පියාණන් ගේ අභාෂය ඇතුව මම නැවත්ත් බිම් මට්ටම ගම් මට්ටම බලා පැමිණ ඔබ තමුන්නාන්සේලාගේ ආධාරය පතනව ඊළඟ පාරවත් අපේක්ෂක කම ගන්න.

    උපුටා ගැනීමකි
     
    Last edited:
    • Like
    Reactions: chalirox

    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    Ranil_in_US_2.jpg
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,110
    20,696
    113
    හස්තිශෛලපුර
    රනිල් - අයිසෙ ටී එන් ඒ එකයි ජේ වී පී එකයි නැතුව දිනන්නෙ තමුසෙගෙ ඇට විකුණලද. පව් නොදී යනව අයිසෙ යන්න. අන්න කරූ විධායකය අහෝසි කරන්න කට්ටියම එකතු කරගෙන. තමුසෙට හම්බන්‍තොට දෙනවද නැද්ද කියල අපි පස්සෙ කතා කරමු. දැන් යනව අයිසෙ යන්න මට වැඩ තියෙනව.

    ලොල්
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    එකටනම් මටත් හිනා ගියා ප්‍රෙන්..

    cyXZ5Tq.png

    කොහොම වුනත් සජිත් සර් මේ කරන වැඩ නායක තුමාගෙ සැරීර සෞඛ්‍යට තදින්ම බලපානව...
    නහින දෙහින කාලෙ පැසර්... වැඩි කරන්න නරකයි...
    හැබැයි ඉතින් අවසානෙදි "ලෙඩා මැරුණත් බඩ ශුද්ධයි" කියලා කියන්නත් බැරි නෑ....
     

    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,827
    636
    113
    කෝ මේ විදග්ධ පුක් ශෝධක
    (රංගන26) කාලකින් දැක්කේ නෑ