.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
සජිත් - මේ පාර මැරුවත් මම අඟලක්වත් පස්සට ගන්නෙ නෑ ඉල්ලනව.
රනිල් - ආහ් එහෙමද. අයිසෙ අනුර තමුසෙ වහල්ලු ටික ෆෝම් කරන් මේ පාර තනියම එනව කියල වැඩේ පටන් ගන්නව.
සජිත් - සර් අපේක්ෂක කම
රනිල් - දිනන ෆෝමියුලා එක කියනව අයිසෙ. ජේ වී පී එකත් තනියම ඉල්ලනවලු.
සජිත් - හරි සර් මම සුළු පක්ෂ එක්ක සාකච්චා කරල ආවොත් දෙනවද.
රනිල් - හරි ගිහින් කතා කරල එනවකො ( දෙකොනින් හිනා වෙමින් )
රනිල් - අයිසෙ අපි විධායකය අහෝසි කරමු.
සජිත් - අඩෝව් එහෙම කොහොමද ඩෝ, නින්දිතයි ඩෝ, බිම් මට්ටම ඉල්ලන්නෙ සජිත් ඩෝ, කන පලල පොල් හිටවනව ඩෝ, කෝ චණ්ඩි ඉන්නව නන් වර ඩෝ
මිස්ටර් සුමන්තිරන්- වී වර් වෙරි ඩිසැපොයින්ටඩ් ටු සී ද ඔප්චුනිස්ටික් බිහේවියර් ඔෆ් සජිත් ෆැක්ෂන් -
රනිල් - හරි අයිසේ දැන් ඇති. දැන් තමුසෙ ගිහින් සුළු පක්ශ එක්ක කතා කරල දිනන ෆෝමියුලා එක අරගෙන එනවකො බලන්න.
සජිත් - සර් එතකොට දෙනවද.
රනිල් - අයිසෙ ගිහින් අරන් එනවකො බලන්න දැන් සුළු පක්ෂ වල කැමැත්ත. තමුසෙ දැන් විධායකය අහෝසි කරන්න එපා කියලත් කිව්වනෙ. දැන් යනව මට වැඩ තියෙනව.
සජිත් - සර් ටී එන් ඒ එකට බෑලු. ඒත් දිනන සංධානය මා ගාව තියෙනව.
රනිල් - අයිසෙ ටී එන් ඒ එකයි ජේ වී පී එකයි නැතුව දිනන්නෙ තමුසෙගෙ ඇට විකුණලද. පව් නොදී යනව අයිසෙ යන්න. අන්න කරූ විධායකය අහෝසි කරන්න කට්ටියම එකතු කරගෙන. තමුසෙට හම්බන්තොට දෙනවද නැද්ද කියල අපි පස්සෙ කතා කරමු. දැන් යනව අයිසෙ යන්න මට වැඩ තියෙනව.
සජිත් - මගේ සදාරණීය පියාණන් ගේ අභාෂය ඇතුව මම නැවත්ත් බිම් මට්ටම ගම් මට්ටම බලා පැමිණ ඔබ තමුන්නාන්සේලාගේ ආධාරය පතනව ඊළඟ පාරවත් අපේක්ෂක කම ගන්න.
උපුටා ගැනීමකි

Last edited: