සජිත්_අගමැති ?

Sadun Buwa

Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    ගෝටාභය ජනපති – සජිත් අගමැති​



    එක්සත් ජාතික පක්ෂය නැවතත් දේශපාලනයේ දෙපයින් සිටුවීමට නම් ‘ගෝඨාභය ජනපති සජිත් අගමැති’ තේමාවෙන් වහා දේශපාලන පිටියට පිවිසිය යුතු බව සජිත් ප්‍රේමදාස මහතාට හිතවාදී කණ්ඩායමේ සාකච්ඡා වෙමින් තිබේ.

    රාජ්‍ය නායකයා ජනාධිපති ධූරය මේ වන විට ප්‍රති පාර්ශව විසින් වසර 05ක කාලයක් සදහා ජයග්‍රහණය කර තිබෙන තත්ත්වයක් තුළදී එක්සත් ජාතික පක්ෂ පාක්ෂිකයන් කෙටි කාල සීමාවකදී නැවත නැගිටුවීමට අපහසු නිසා මෙම උපාය මාර්ගයට අනුගත විය යුතු බව ඔවුන්ගේ අදහසයි.

    ඒ හේතුවෙන් ඉදිරියේදී මැතිවරණය තෙක් වන කාලසීමාවේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සම්බන්ධයෙන් විවේදන ඉදිරිපත් නොනර ඔහු හා ගැටුමකට නොයා අගමැති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු ඇමති මණ්ඩලය දැඩිව විවේචනය කළ යුතු බව තීන්දු කර ඇත.

    ගෝටාභය රාජපක්‍ෂ මහතාගේ ජනාධිපතිත්වය යටතේම සජිත් ප්‍රේමදාස මහතාගේ අගමැතිත්වයෙන් යුතු නව ආණ්ඩුවක් පිහිටුවීම සඳහා එක්සත් ජාතික පාක්ෂිකයන්ට බලාපොරොත්තු ඇති කළ හැකි බව ද ඔවුන්ගේ මතය වී ඇත.

    ඒ හේතුවෙන් ඉතා ඉක්මනින් විපක්ෂ නායක ධූරය සහ එක්සත් ජාතික පක්ෂයේ නායක තනතුර සම්බන්ධයෙන් වන ගැටුම අවසන් කර වහ වහා දේශපාලන පිටියට පිවිසිය ඉදිරි මැතිවණය වෙනුවෙන් කටයුතු කල යුතු බව ඔවුන් කොළඹදී පැවති සාකච්ඡාවක දී තීන්දු කර තිබේ.

    Source – Lanka C News
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    මේ පක්කුන්ට බලේ නැතුව අවුරුද්දක් ඉන්න බැහැනේ...රටට තියෙන අාදරේට ඔය..:rofl:
     

    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,137
    3,136
    113
    මේ පක්කුන්ට බලේ නැතුව අවුරුද්දක් ඉන්න බැහැනේ...රටට තියෙන අාදරේට ඔය..:rofl:

    මේ පක්කු විතරක් නෙමෙයි හැම ප
    කාම ඔහොමයි ඇයි මහින්ද හොර අගමැති උනේ එක පාරක්
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    මේ පක්කු විතරක් නෙමෙයි හැම ප
    කාම ඔහොමයි ඇයි මහින්ද හොර අගමැති උනේ එක පාරක්

    ඉතිං ඒ උෟට ඕන හින්දද?සිරානේ යකෝ ඉන්වයිට් කරේ.මේක නිකන් යටිං ගේමක් දීල ගන්න සීන් ඵකක්නේ...:rolleyes:
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,314
    20,700
    113
    Panadura
    මේ රටේ මිනිස්සු ඒක වෙන්න ඉඩ තියන්නෙ නෑ ගූ එන් පී හීන තමා ඕවා
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,314
    20,700
    113
    Panadura
    "ගෝඨාභය ජනපති මහින්ද අගමැති" ඔන්න ඔය දේ තමා අපිට ඕනි
     

    asiriwasthu

    Active member
  • Oct 22, 2013
    362
    55
    28
    සජිත් අගමැති නෙමෙයි "අකමැති" කියල නිවැරදි වියයුතුයි



    අපිට පිස්සු ද අප්පා .....
     
    Last edited: