සජිත් දින්නොත් රනිල්,රවී,රාජිත එකී මෙකී නොකී හැමෝටම තියෙන්නෙ බොරු චෝදනා පමනයි ඔප්පු කොරල නෑ කියල ඇමතිකම් දෙයි..රනිලුත් කිව්ව තව අකිල,රවී ඔය අද කියනව පෙන්නුවෙ රනිල් තමා ඊලඟ අගමැති කියල,ඔය සෙට් එක ඊලඟ ඡන්දෙනුත් පාර්ලිමේන්තු යනව නැත්නම් ජාතික ලැයිස්තුවෙන් හරි ඇතුලට රිංගයි..2010 ෆොන්සේකා,2015 සිරිසේන සුපර් මෑන් වගේ අන්දල පෙන්නුවම පිටිපස්සෙ ඉන්නෙ රනිල් ඇතුලු සෙට් එක කියල සිංහලුන්ට අමතක උනා..කාරිය කෙරෙනතුරු කාගෙත් රැවටීම.






