සජින්වාස්ගේ-ප්ලේන්-එක

Lakshan-Seram

Well-known member
  • May 31, 2011
    24,751
    12,688
    113
    127.0.0.1:8080/Kandy
    අන්ගිම තටුවේ නෙමේ තියෙන්නේ ...මෙහෙම එකක් දැක්කමයි

    Uba meka balapan..

    HTML:
    http://www.elakiri.com/forum/showthread.php?t=1665304

    mekath ekkka tiyena series ekama uba beluwoth ubata oya wage plane gena one tharam igenagattaheki.. DC9 kiyala ekak tiyenawa.. plane ekak newe flying coffin ekak :)
     

    Trouble_Maker

    Member
    Mar 3, 2015
    817
    515
    0
    Colombo

    Uba meka balapan..

    HTML:
    http://www.elakiri.com/forum/showthread.php?t=1665304
    mekath ekkka tiyena series ekama uba beluwoth ubata oya wage plane gena one tharam igenagattaheki.. DC9 kiyala ekak tiyenawa.. plane ekak newe flying coffin ekak :)

    ස්තුතියි මිත්‍රයා රිප්ලයි එකට. :):):)
     

    henryt

    Junior member
  • Mar 16, 2008
    117
    10
    18
    සජින් වාස් ගුණවර්ධන රහස් පොලිස් අත් අඩංගුවට: 20 දක්වා රිමාන්ඩ්: ජනාධිපති ලේකම් කාර්යාලයේ වාහන 22 ක් තමන්ගේ පුද්ගලික සමාගමක යොදවලා

    Sajin_Vas_remand.jpg


    (ලංකා ඊ නිව්ස් -2015.මැයි.11, ප.ව.3.30) රාජපක්ෂවරුන්ගේ අංක එකේ සට්ටැඹියෙකු වූ සජින් වාස් ගුණවර්ධන හිටපු විදේශ කටයුතු අධීක්ෂණ මන්ත්‍රී වරයා මීට ස්වල්ප වේලාවකට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත් අඩංගුවට ගෙන රිමාන්ඩ් බන්ධනාගාර ගත කෙළේය.
    ජනාධිපති ලේකම් කාර්යාලයට අයත් වාහන 22 ක් තමාට අයත් පුද්ගලික සමාගමක භාවිතාවයට ගැනීම ගැන වරද පිළිගැනීම අනුව ඔහු අත් අඩංගුවට ගත් බව රහස් පොලිසිය පවසයි.
    ජනාධිපති ලේකම් කාර්යාලයේ නමට එල්ඕඑල්සී ලීසිං සමාගමේ ලීසිං පහසුකම යටතේ වාහන 22 ක් ලබා ගෙන ඇති අතර ඒ සියළුම වාහන යොදවා තිබී ඇත්තේ සජින් වාස් ගුණවර්ධනය අයත් ගුවන් සේවා සමාගමක් වන කොස්මෝ නමැති සමාගම යටතේ ය. ලීසිං වාරික ගෙවා ඇත්තේ ජනාධිපති ලේකම් කාර්යාලයෙනි. මෙම බරපතල පොදු දේපොල වංචාවට කට උත්තරයක් ලබා දීමට අද උදෑසන රහස් පොලිසියට පැමිණි සජින් වාස් ගුණවර්ධන එහිදී වරද පිලිගත් අතර ඉන්පසු ඔහු අත් අඩංගුවට ගත් අතර කොටුව මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 20 වෙනිදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගත කෙලේය.
    මේ අතර දැනට රිමාන්ඩ් බන්ධනාගාර ගත කර සිටින හිටපු ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු සහ සමූපාකාර තොග වෙළඳ සංස්ථාවේ හිටපු සභාපති කේ.එම්.ආර්.ප්‍රනාන්දු දෙනො අද කුරුණෑගල ප්‍රධාන මහේස්ත්‍රාත් රවීන්ද්‍ර ප්‍රේමරත්න මහතා විසින් ලබන 25 වැනිදා තෙක් යළි රිමාන්ඩ් බන්ධනාගාර කරන ලෙස නියෝග කොට ඇත.
     

    rayan f16

    Active member
  • May 15, 2009
    512
    85
    28
    අන්ගිම තටුවේ නෙමේ තියෙන්නේ ...මෙහෙම එකක් දැක්කමයි

    මම හිතන්නේ කොහොමත් උගේ තියෙන්න ඕන දේවල් තියෙන්නේ වෙන වෙන තැන් වල.:P:P
     

    rajith123

    Well-known member
  • May 4, 2007
    1,625
    173
    63
    මන්ත්‍රී පඩිය ඉතුරු කරලා අමාරුවෙන් වෙන්න ඇති ඇරගන තියෙන්නේ
     

    Similar threads