සජින්වාස් මෛත්රී සමග එක්වෙයි
ජනපති මෛත්රී සමඟ සජින් වාස්ද එක් වෙයි..
January 12, 2015 at 12:00 pm | lanka C news
ජනපති මෛත්රී සමඟ සජින් වාස්ද එක් වෙයි..
ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතාට සහාය දැක්වීම සඳහා සන්ධාන පාර්ලිමේන්තු මන්ත්රීවරුන් වන සජින් වාස් ගුණවර්ධනද එක්ව තිබේ.
ඒ සඳහා ජනපති මෛත්රි සමඟ සාකච්චාවට රංජිත් සියඹලාපිටිය, ඩබ්ලිව්.ඩී.ජේ. සෙනෙවිරත්න, උදිත් ලොකුබණ්ඩාරද පැමිණ ඇත