ඔහොම වෙනවා මචන්.. ඒකේ පුදුම වෙන්න දෙයක් නෙමේ.. සජිත්ගේ attitudes එක්ක ගමනක් යන්න අමාරුයි.. ඒ නිසා දවසක මූ කඩාගෙන ගිහින් වෙනම පක්ෂයක් හදනවා..
මූව ලංකරගන්න උන්ටත් හොඳම වැඩේ
සජිය මැට්ට නිසා ඔය පක්ෂේ ඉන්දද්දීම shot එක ලැබෙයි වගේ.....
oka kanna dunan atha hapa kapu eka thamai kare mchara kal okagei rajitha gei wenasak na denma ekai.
මූ හොඳයි බන් සජිත්ට වඩා බැරිවෙලාවත් සජිත් රටේ නායකත්වයට ආවොත් මොනව වෙයිද. යූඑන්පී එකේ හරි මොකේ හරි විපක්ශයේ ප්රබල දේශපාලන ධාරාවේ නායකත්වයට මූ වගේ එකෙක් ආවොත් ටිකක් හරි ශේප්
අනාගතයක් කොහෙද සජිය ට වර්තමානයක් විතරයි තියෙන්නේ. සජිත් ට නාමල් එක්ක වත් දිනන්න බැහැ. එක දැනගෙන තමා හම්බන්තොට ඉඳන් කොළඹට පැන්නේ. හම්බන්තොට ඉඳන් ඉල්ලුවානම් සජිත් නෝන්ඩි වෙනවා![]()

සජිත් පරදින බව දැන දැන කරේ තියාගෙන ගියා එක පාරක්. දැන් 2025 වෙද්දී අනික් උන් බලනව රනිල් දාන්නත් බෑ සජියත් දැන් එකපාරක් පැරදිලා නිකන් පිළුණු වෙලා ඉන්නේ අලුත් මුණක් තිබුන නං හොඳයි කවුද අපි දාන්නේ කියල හිතද්දී ඔන්න චම්පික අත උස්සනව![]()
බැරිවෙලාවත් president වෙන්න සජිත්ට වඩා මූ හොඳයි බන්. සජිත් කියන්නෙ පොල්ම පොල් බූරුවෙක් බන්වැඩක් කරගන්න පුළුවන් මනුස්සයෙක්ත් නෙමෙයි...දැක්කනේ අර යටවෙච්ච project එක..... බලමු මේ පාර සජියට UNP චන්ද වලින්ම මූ කෙලවනවා
සජිය මැට්ට නිසා ඔය පක්ෂේ ඉන්දද්දීම shot එක ලැබෙයි වගේ.....
මූ වගේ ජරා කුහක සතෙක් ලොවෙත් නෑ

අනාගතයක් කොහෙද සජිය ට වර්තමානයක් විතරයි තියෙන්නේ. සජිත් ට නාමල් එක්ක වත් දිනන්න බැහැ. එක දැනගෙන තමා හම්බන්තොට ඉඳන් කොළඹට පැන්නේ. හම්බන්තොට ඉඳන් ඉල්ලුවානම් සජිත් නෝන්ඩි වෙනවා![]()