සජියගේ අනාගතේ

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    106104791_2689128431343355_4660817780016944308_o.png
     
    BuLaTha

    Well-known member
  • Jul 23, 2019
    3,454
    1
    8,587
    113
    සොරබොරවැව
    ඔහොම වෙනවා මචන්.. ඒකේ පුදුම වෙන්න දෙයක් නෙමේ.. සජිත්ගේ attitudes එක්ක ගමනක් යන්න අමාරුයි.. ඒ නිසා දවසක මූ කඩාගෙන ගිහින් වෙනම පක්ෂයක් හදනවා..
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ඔහොම වෙනවා මචන්.. ඒකේ පුදුම වෙන්න දෙයක් නෙමේ.. සජිත්ගේ attitudes එක්ක ගමනක් යන්න අමාරුයි.. ඒ නිසා දවසක මූ කඩාගෙන ගිහින් වෙනම පක්ෂයක් හදනවා..

    සජිය මැට්ට නිසා ඔය පක්ෂේ ඉන්දද්දීම shot එක ලැබෙයි වගේ.....

    මූව ලංකරගන්න උන්ටත් හොඳම වැඩේ

    මූ වගේ ජරා කුහක සතෙක් ලොවෙත් නෑ
     
    BuLaTha

    Well-known member
  • Jul 23, 2019
    3,454
    1
    8,587
    113
    සොරබොරවැව
    සජිය මැට්ට නිසා ඔය පක්ෂේ ඉන්දද්දීම shot එක ලැබෙයි වගේ.....

    සජියා ජනාධීපතිවරණය පැරදිලා දේශපාලනයෙන් අයින් වෙලා වන ගත වෙන්න හදනකොටනේ මුන් ඔක්කොම ගිහින් ගොන්ටව කුදලන් ආවේ.. අර කථාවක් තියෙන්නේ බිඳුණු බඳුනක් එක් කරන්න බෑ කියලා.. ඒක තමයි සජියට වෙලා තියෙන්නෙත්.. ජනාධීපතිවරණය පුරාවට කියපු ගොන් කථයි හැසිරීම් රටාව නිසයි ආයේ එයාට නායකත්ව ඉනිමක් අරන් යන්න බෑ...

    රටක ඉතින් ප්‍රධාන බලවේග දෙකක් තියෙන්න එපැයි ඉතින්.. රාජපක්ෂලට එරෙහිව විපක්ෂෙකුත් තියෙන්න එපැයි.. ඒකෙන් මේකෙන් අභීත ඉතිහාසයක් තිබ්බ යූ ඇන් පී මිනිස්සු අනාථ උනා... රනිලත් එකයි.. සජියත් එකයි.. දැන් ඉතින් මොකාටද දෙන්නේ.... මූ කවදක හරි හතර වරන් ගහලා මොකක් හරි ගේමක් ගහයි...
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,528
    72,736
    113
    මාලඹේ
    අනාගතයක් කොහෙද සජිය ට වර්තමානයක් විතරයි තියෙන්නේ. සජිත් ට නාමල් එක්ක වත් දිනන්න බැහැ. එක දැනගෙන තමා හම්බන්තොට ඉඳන් කොළඹට පැන්නේ. හම්බන්තොට ඉඳන් ඉල්ලුවානම් සජිත් නෝන්ඩි වෙනවා 🤣🤣🤣
     
    • Like
    Reactions: nicjosh83

    Superman101

    Well-known member
  • Jul 3, 2015
    1,219
    946
    113
    මූ හොඳයි බන් සජිත්ට වඩා බැරිවෙලාවත් සජිත් රටේ නායකත්වයට ආවොත් මොනව වෙයිද. යූඑන්පී එකේ හරි මොකේ හරි විපක්ශයේ ප්‍රබල දේශපාලන ධාරාවේ නායකත්වයට මූ වගේ එකෙක් ආවොත් ටිකක් හරි ශේප්
     
    • Like
    Reactions: shw7 and nicjosh83

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    oka kanna dunan atha hapa kapu eka thamai kare mchara kal okagei rajitha gei wenasak na denma ekai.
    මූ හොඳයි බන් සජිත්ට වඩා බැරිවෙලාවත් සජිත් රටේ නායකත්වයට ආවොත් මොනව වෙයිද. යූඑන්පී එකේ හරි මොකේ හරි විපක්ශයේ ප්‍රබල දේශපාලන ධාරාවේ නායකත්වයට මූ වගේ එකෙක් ආවොත් ටිකක් හරි ශේප්

    වැඩක් කරගන්න පුළුවන් මනුස්සයෙක්ත් නෙමෙයි...දැක්කනේ අර යටවෙච්ච project එක..... බලමු මේ පාර සජියට UNP චන්ද වලින්ම මූ කෙලවනවා

    අනාගතයක් කොහෙද සජිය ට වර්තමානයක් විතරයි තියෙන්නේ. සජිත් ට නාමල් එක්ක වත් දිනන්න බැහැ. එක දැනගෙන තමා හම්බන්තොට ඉඳන් කොළඹට පැන්නේ. හම්බන්තොට ඉඳන් ඉල්ලුවානම් සජිත් නෝන්ඩි වෙනවා 🤣🤣🤣

    වටේ ඉන්න උන් සජියව නග්ගල තිබ්බ....ජනාධිපතිවරණෙ වැටුන පාරට නැවතුනේ කැලේ ....පාටලී ගේ පදනම තාම හදාගෙන ඉවර නෑ...දුරකථනය විසන්දි උන් ගමන් යන එන මන් නැතිවෙන සෙට් එක මූ SF එක්ක එකතුවෙලා බාගන්නවා ලස්සනට....ඊට පස්සේ ෆොන්සේකාට ත් දෙනවා ෂොට් එක....

    corona වෙලාවේ සජිය හිටියනම් ඌව හොයන්න බුද්ධි අංශය දාන්න වෙනවා ..
     
    • Like
    Reactions: War Fighter

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    සජිත් පරදින බව දැන දැන කරේ තියාගෙන ගියා එක පාරක්. දැන් 2025 වෙද්දී අනික් උන් බලනව රනිල් දාන්නත් බෑ සජියත් දැන් එකපාරක් පැරදිලා නිකන් පිළුණු වෙලා ඉන්නේ අලුත් මුණක් තිබුන නං හොඳයි කවුද අපි දාන්නේ කියල හිතද්දී ඔන්න චම්පික අත උස්සනව :P
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    සජිත් පරදින බව දැන දැන කරේ තියාගෙන ගියා එක පාරක්. දැන් 2025 වෙද්දී අනික් උන් බලනව රනිල් දාන්නත් බෑ සජියත් දැන් එකපාරක් පැරදිලා නිකන් පිළුණු වෙලා ඉන්නේ අලුත් මුණක් තිබුන නං හොඳයි කවුද අපි දාන්නේ කියල හිතද්දී ඔන්න චම්පික අත උස්සනව :P

    2015 මයත්‍රී ත් ආපු එකේ ....2025 වෙද්දී චතුර එන්නත් බැරි නෑ
     
    Superman101

    Well-known member
  • Jul 3, 2015
    1,219
    946
    113
    වැඩක් කරගන්න පුළුවන් මනුස්සයෙක්ත් නෙමෙයි...දැක්කනේ අර යටවෙච්ච project එක..... බලමු මේ පාර සජියට UNP චන්ද වලින්ම මූ කෙලවනවා
    බැරිවෙලාවත් president වෙන්න සජිත්ට වඩා මූ හොඳයි බන්. සජිත් කියන්නෙ පොල්ම පොල් බූරුවෙක් බන්
     
    • Like
    Reactions: nicjosh83

    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    අනාගතයක් කොහෙද සජිය ට වර්තමානයක් විතරයි තියෙන්නේ. සජිත් ට නාමල් එක්ක වත් දිනන්න බැහැ. එක දැනගෙන තමා හම්බන්තොට ඉඳන් කොළඹට පැන්නේ. හම්බන්තොට ඉඳන් ඉල්ලුවානම් සජිත් නෝන්ඩි වෙනවා 🤣🤣🤣

    කොලබින් උබ හිතනවද රිනිල්ට වඩා මූ චන්ද ගනී කියලා?
    සජියා කොහෙන් ඉල්ලුවත් චා වෙන සීන් එකක් තියෙන්නේ
     
    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,041
    1
    28,479
    113
    මූ තරම් අවස්ථාවාදී, කුහක ගුණමකුවෙක් මං නම් දැකලා නැහැ. වැඩේ කියන්නේ අපේ සම(හරක්) උගත් වෘත්තිකයන් කියන උන් මූට තාමත් රෙදි නැතිව කඩේ යනවා.