සජියගේ ප්‍රතිපත්ති ප්‍රකශනේ

rangana26

Well-known member
  • Feb 21, 2013
    9,659
    13,388
    113
    සජියගේ ප්‍රතිපත්ති ප්‍රකශනේ

    ................................................................................................................................................................................................................................................

    සොරි සජියගේ නමෙයි අපේ ලෙඩ කපුටාගේ එක

    74532291_10157452227228190_8042162915563798528_n.jpg

    75262143_10157452227293190_43708099759964160_n.jpg

    -----------------------------------------------------------------------------------------
    75446495_10157452226678190_7345616264938651648_n.jpg

    -----------------------------------------------------------------------------------------

    73390652_10157452226708190_3745854228262813696_n.jpg

    74230470_10157452226693190_6544524582705954816_n.jpg

    -----------------------------------------------------------------------------------------
    76646856_10157452227628190_8146251160219549696_n.jpg

    -----------------------------------------------------------------------------------------
    74614810_10157452226913190_7096326261315731456_n.jpg

    -----------------------------------------------------------------------------------------
    73221960_10157452226843190_6746824010568302592_n.jpg

    -----------------------------------------------------------------------------------------

    73085012_10157452227003190_5807798594631106560_n.jpg

    -----------------------------------------------------------------------------------------

    73546695_10157452227358190_8417233540416012288_n.jpg

    -----------------------------------------------------------------------------------------

    75418942_10157452227548190_6351932188954460160_n.jpg

    -----------------------------------------------------------------------------------------

    73295846_10157452227718190_3252806813204086784_n.jpg
     
    Last edited:
    • Like
    Reactions: DangerMan119

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    සෑහෙන්න මහන්සිවෙලා.... වැඩක් නෑ බං... ඕ ලෙවල් නැති එකෙකුට කොහොමද හිත හදාගෙන ගිහින් චන්දයක් දෙන්නේ.... ඔන්න ඔහේ ගෝඨටම දෙනවා....:yes:
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,155
    20,757
    113
    හස්තිශෛලපුර
    <b>
    සෑහෙන්න මහන්සිවෙලා.... වැඩක් නෑ බං... ඕ ලෙවල් නැති එකෙකුට කොහොමද හිත හදාගෙන ගිහින් චන්දයක් දෙන්නේ.... ඔන්න ඔහේ ගෝඨටම දෙනවා....:yes:
    </b>

    ඇමරිකන් පුරවැසියෙකුට දෙනවා කීවම කොහොමද ගැම්ම.. ගූ විමලේ තුන්මුල්ලේ.. :yes::yes:
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    සොරි වෙන්න ඕන මචන් මෙහෙම කියනවට.... ඔය පැය 24 ම වැඩකරන උන් බලේ ඇරන් රටේ දළ දේශීය නිෂ්පාදනය, පොඩි මිනිහගේ ආර්ථිකය කොයි විදයටද ගොඩ දාල තියෙන්නේ.. ඒක නිසි විදියට කරල තියෙනවනම් මෙහෙම ත්රෙඩ් දාගෙන අඩන්න ඕනද?...... හැබැයි ඔය ලෙස කපුටා රටට දැනෙන දෙයක් කරල තියෙනව හොදේ....
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,659
    13,388
    113
    සෑහෙන්න මහන්සිවෙලා.... වැඩක් නෑ බං... ඕ ලෙවල් නැති එකෙකුට කොහොමද හිත හදාගෙන ගිහින් චන්දයක් දෙන්නේ.... ඔන්න ඔහේ ගෝඨටම දෙනවා....:yes:

    ඒ උනාට මේවගේ පොඩි ගැලපීමක් තියෙනවා කියල හිතෙන්නෙම නැද්ද ?
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    සොරි වෙන්න ඕන මචන් මෙහෙම කියනවට.... ඔය පැය 24 ම වැඩකරන උන් බලේ ඇරන් රටේ දළ දේශීය නිෂ්පාදනය, පොඩි මිනිහගේ ආර්ථිකය කොයි විදයටද ගොඩ දාල තියෙන්නේ.. ඒක නිසි විදියට කරල තියෙනවනම් මෙහෙම ත්රෙඩ් දාගෙන අඩන්න ඕනද?...... හැබැයි ඔය ලෙස කපුටා රටට දැනෙන දෙයක් කරල තියෙනව හොදේ....

    :yes::yes::yes:
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    සජිත්
    එක්ක මොන විවාදද !
    වසන්ත ප්‍රශ්න 4 යි ඇහුවේ.
    පක්ෂෙනුත් එලෙව්වා. ප්‍රජාතන්ත්‍රවාදය..?
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    ගෝටගෙ චන්ද පදනමට ඔය ප්‍රතිපත්ති ප්‍රකාශන එලි දැක්වුවෙ නැතත් අවුලක් නෑ මට නම් හිතෙන්නෙ. කොහොමත් චන්දෙ දෙන පිරිසක් ඉන්නව සෑහෙන්න. මේ ළඟදි සෑහෙන්න සල්ලිය බාගෙ තියන කෙනෙක් මට කියනව, ගොඩක් දුරට චන්දෙ දාන්නම ලංකාවට යනව ගෝට වෙනුවෙන් කියල. රනිල්ට සජීට එහෙම ෆෑන්ල නම් නෑ මම හිතන්නෙ. අකුදිටත් සමහර විට ඇති බොක්කෙන්ම සපෝර්ට් කරන අය.

    ගෝට සහ වටේ ඉන්න අය කරන කියන දේවල් වලින් වැඩේ කාගත්තෙ නැත්නම් වැඩි ප්‍රවණතාවයක් තියෙන්නෙ ගෝට දිනන්න වගේ තමයි. පොදු විකල්ප ටික එකතු උනොත් ඒකෙනුත් ට්‍රෙන්ඩ් එක වෙනස් වෙන්න පුළුවන් කියල හිතෙනව.
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    සජිත්
    එක්ක මොන විවාදද !
    වසන්ත ප්‍රශ්න 4 යි ඇහුවේ.
    පක්ෂෙනුත් එලෙව්වා. ප්‍රජාතන්ත්‍රවාදය..?
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    සජිත්
    එක්ක මොන විවාදද !
    වසන්ත ප්‍රශ්න 4 යි ඇහුවේ.
    පක්ෂෙනුත් එලෙව්වා. ප්‍රජාතන්ත්‍රවාදය..?
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය

    ඇමරිකන් පුරවැසියෙකුට දෙනවා කීවම කොහොමද ගැම්ම.. ගූ විමලේ තුන්මුල්ලේ.. :yes::yes:

    ඌ ඇෆ්ඝනිස්ථානේ වුණත් මොකෝ... ඌ කවදාවත් රටට හෙණයක් කරල නෑනේ... පුතානෝගේ තාත්තා කොල්ලො කෙල්ලො ටික මරල රට පාවල දුන්නා... පුතානෝ නිදන් ටික හෑරුවා... අවුරුදු 35 ක් ඔය යකා ජාතික ප‍්‍රශ්නයක් ගැන කවදාවත් කතා කරල නෑ... මුඩුක්කු ගෙවල් හද හද පොළව විනාශ කළා...​
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    සජිත්
    එක්ක මොන විවාදද !
    වසන්ත ප්‍රශ්න 4 යි ඇහුවේ.
    පක්ෂෙනුත් එලෙව්වා. ප්‍රජාතන්ත්‍රවාදය..?
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    සජිත්
    එක්ක මොන විවාදද !
    වසන්ත ප්‍රශ්න 4 යි ඇහුවේ.
    පක්ෂෙනුත් එලෙව්වා. ප්‍රජාතන්ත්‍රවාදය..?
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    සජිත්
    එක්ක මොන විවාදද !
    වසන්ත ප්‍රශ්න 4 යි ඇහුවේ.
    පක්ෂෙනුත් එලෙව්වා. ප්‍රජාතන්ත්‍රවාදය..?
     
    danzka

    Well-known member
  • Feb 8, 2018
    1,356
    147
    63
    ඌ ඇෆ්ඝනිස්ථානේ වුණත් මොකෝ... ඌ කවදාවත් රටට හෙණයක් කරල නෑනේ... පුතානෝගේ තාත්තා කොල්ලො කෙල්ලො ටික මරල රට පාවල දුන්නා... පුතානෝ නිදන් ටික හෑරුවා... අවුරුදු 35 ක් ඔය යකා ජාතික ප‍්‍රශ්නයක් ගැන කවදාවත් කතා කරල නෑ... මුඩුක්කු ගෙවල් හද හද පොළව විනාශ කළා...​

    :yes::yes:
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    සජිත්
    එක්ක මොන විවාදද !
    වසන්ත ප්‍රශ්න 4 යි ඇහුවේ.
    පක්ෂෙනුත් එලෙව්වා. ප්‍රජාතන්ත්‍රවාදය..?
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    73026719_143930510215173_9201265788642656256_n.jpg

    මුන් වගේ පොන්නයෝ බෝම්බෙකටවත් අහු නොවුනේ ඇයි
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    ඌ ඇෆ්ඝනිස්ථානේ වුණත් මොකෝ... ඌ කවදාවත් රටට හෙණයක් කරල නෑනේ... පුතානෝගේ තාත්තා කොල්ලො කෙල්ලො ටික මරල රට පාවල දුන්නා... පුතානෝ නිදන් ටික හෑරුවා... අවුරුදු 35 ක් ඔය යකා ජාතික ප‍්‍රශ්නයක් ගැන කවදාවත් කතා කරල නෑ... මුඩුක්කු ගෙවල් හද හද පොළව විනාශ කළා...​

    කලින් ආණ්ඩුව කාලෙ සජීට නඩු දාල හිරේට දාල තියනවද නිධන් හෑරුව කියල?

    රටට හෙනයක් කරල නෑ කියනකොට මිග් ඩීල් එක, ඇවන්ට්ගාඩ්, මාධ්‍ය මර්ධනය වගේ ඒව අයින් කරලද සලකන්නෙ?

    තාත්තගෙ ඒවට පුතත් වග කියන්න ඕනද?

    සජී පට්ට කපටි පොරක්, ජාතික ප්‍රශ්න වගේ ඒව ගැන නම් කතා කරනව ඇහිලම නෑ තමයි.
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    සජිත්
    එක්ක මොන විවාදද !
    වසන්ත ප්‍රශ්න 4 යි ඇහුවේ.
    පක්ෂෙනුත් එලෙව්වා. ප්‍රජාතන්ත්‍රවාදය..?

    i83IZEQ.png