විදග්ධ පුක් ශෝදක පිල බේරාගැනීම සඳහා කඩිනමින් වාර්තා කරන්න
විදග්ග ගේ ඔලුව ලැට් පෝච්චියක හිර වී ඇති නිසා කුණු ජෙප්පෙකුට අවස්ථාව හිමි වේ.

සොරි වෙන්න ඕන මචන් මෙහෙම කියනවට.... ඔය පැය 24 ම වැඩකරන උන් බලේ ඇරන් රටේ දළ දේශීය නිෂ්පාදනය, පොඩි මිනිහගේ ආර්ථිකය කොයි විදයටද ගොඩ දාල තියෙන්නේ.. ඒක නිසි විදියට කරල තියෙනවනම් මෙහෙම ත්‍රෙඩ් දාගෙන අඩන්න ඕනද?...... හැබැයි ඔය ලෙස කපුටා රටට දැනෙන දෙයක් කරල තියෙනව හොදේ....
සොරි මල්ලි මේ උබේ තුවාල වල ලුණු ගාන්න නෙවේ.....කලින් ආණ්ඩුව කාලෙ සජීට නඩු දාල හිරේට දාල තියනවද නිධන් හෑරුව කියල?
රටට හෙනයක් කරල නෑ කියනකොට මිග් ඩීල් එක, ඇවන්ට්ගාඩ්, මාධ්‍ය මර්ධනය වගේ ඒව අයින් කරලද සලකන්නෙ?
තාත්තගෙ ඒවට පුතත් වග කියන්න ඕනද?
සජී පට්ට කපටි පොරක්, ජාතික ප්‍රශ්න වගේ ඒව ගැන නම් කතා කරනව ඇහිලම නෑ තමයි.

සොරි වෙන්න ඕන මචන් මෙහෙම කියනවට.... ඔය පැය 24 ම වැඩකරන උන් බලේ ඇරන් රටේ දළ දේශීය නිෂ්පාදනය, පොඩි මිනිහගේ ආර්ථිකය කොයි විදයටද ගොඩ දාල තියෙන්නේ.. ඒක නිසි විදියට කරල තියෙනවනම් මෙහෙම ත්‍රෙඩ් දාගෙන අඩන්න ඕනද?...... හැබැයි ඔය ලෙස කපුටා රටට දැනෙන දෙයක් කරල තියෙනව හොදේ....
ඌ ඇෆ්ඝනිස්ථානේ වුණත් මොකෝ... ඌ කවදාවත් රටට හෙණයක් කරල නෑනේ... පුතානෝගේ තාත්තා කොල්ලො කෙල්ලො ටික මරල රට පාවල දුන්නා... පුතානෝ නිදන් ටික හෑරුවා... අවුරුදු 35 ක් ඔය යකා ජාතික ප්‍රශ්නයක් ගැන කවදාවත් කතා කරල නෑ... මුඩුක්කු ගෙවල් හද හද පොළව විනාශ කළා...

දැන් තියෙන ආන්ඩුව මිග් ඩීල් එක,ඇවන්ගාඩ්,තාජුදීන්,ලසන්ත,රත්තරන් අස්සයෝ,මිනී මෝරු වගේ ඒවාට ගෝටාව හිරේ දාලා තියෙනවාද..කලින් ආණ්ඩුව කාලෙ සජීට නඩු දාල හිරේට දාල තියනවද නිධන් හෑරුව කියල?
රටට හෙනයක් කරල නෑ කියනකොට මිග් ඩීල් එක, ඇවන්ට්ගාඩ්, මාධ්‍ය මර්ධනය වගේ ඒව අයින් කරලද සලකන්නෙ?
අයියා කරපුවාට මල්ලි වගකියන්න ඕනේද?තාත්තගෙ ඒවට පුතත් වග කියන්න ඕනද?
සජී පට්ට කපටි පොරක්, ජාතික ප්‍රශ්න වගේ ඒව ගැන නම් කතා කරනව ඇහිලම නෑ තමයි.

සජිත්
එක්ක මොන විවාදද !
වසන්ත ප්‍රශ්න 4 යි ඇහුවේ.
පක්ෂෙනුත් එලෙව්වා. ප්රජාතන්ත්රවාදය..?

දැන් තියෙන ආන්ඩුව මිග් ඩීල් එක,ඇවන්ගාඩ්,තාජුදීන්,ලසන්ත,රත්තරන් අස්සයෝ,මිනී මෝරු වගේ ඒවාට ගෝටාව හිරේ දාලා තියෙනවාද..
වෙලා මදිවුනා කියන්න එපා හොඳේ අවුරුදු 4ක් තිබ්බා..
අයියා කරපුවාට මල්ලි වගකියන්න ඕනේද?![]()
Thawa ex-serviceman (retired soldiers) lata jobs labunu company ekak Rakna Arakshana Lanka eka through. Jobs 10000k haduna oya company eka nisa retired military personnel lata.
දැන් තියෙන ආන්ඩුව මිග් ඩීල් එක,ඇවන්ගාඩ්,තාජුදීන්,ලසන්ත,රත්තරන් අස්සයෝ,මිනී මෝරු වගේ ඒවාට ගෝටාව හිරේ දාලා තියෙනවාද..
වෙලා මදිවුනා කියන්න එපා හොඳේ අවුරුදු 4ක් තිබ්බා..
අයියා කරපුවාට මල්ලි වගකියන්න ඕනේද?![]()

මහින්දගේ ආන්ඩුවේ ගෝටා අගමැති නෙමේ මචන්.ආරක්ශක ලේකම් විතරයි..Ow. Wagakiyanna oni neda. Mokada dedenama ekata ekama government eke wada kale.
Premadasa president kaale Sajith politics wala involved naha. Lankaweth hitiye na neh. Eh nisa mage mathaya anuwa nang waga kiwa yuthu na thatha kala deta putha.