සජියගේ ප්‍රතිපත්ති ප්‍රකශනේ

tharinduncc

Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    විදග්ධ පුක් ශෝදක පිල බේරාගැනීම සඳහා කඩිනමින් වාර්තා කරන්න
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    View attachment 77241

    මුන් වගේ පොන්නයෝ බෝම්බෙකටවත් අහු නොවුනේ ඇයි

    වියරුවැටිලා ඉන්නෙ... එතකොට මෙයා නීත්‍යානුකූල හමුදාවයි, ත්‍රස්තවාදී කොටි සංවිධානයයි සම මට්ටමේලා සලකනවා...
    අනගතයක් නැති හම්පඩ ජීවිතනේ ආයිබෝං....
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    විදග්ධ පුක් ශෝදක පිල බේරාගැනීම සඳහා කඩිනමින් වාර්තා කරන්න

    විදග්ග ගේ ඔලුව ලැට් පෝච්චියක හිර වී ඇති නිසා කුණු ජෙප්පෙකුට අවස්ථාව හිමි වේ.
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    සතුට යනු
    සජිත්ගෙන් පසු ප්‍රේමදාස පරම්පරාවත්
    රනිල්ගෙන් පසු වික්‍රමසිංහ පරම්පරාවත්
    ලාංකීය දේශපාලනයෙන් අවසන් විමයි
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,659
    13,389
    113
    සොරි වෙන්න ඕන මචන් මෙහෙම කියනවට.... ඔය පැය 24 ම වැඩකරන උන් බලේ ඇරන් රටේ දළ දේශීය නිෂ්පාදනය, පොඩි මිනිහගේ ආර්ථිකය කොයි විදයටද ගොඩ දාල තියෙන්නේ.. ඒක නිසි විදියට කරල තියෙනවනම් මෙහෙම ත්රෙඩ් දාගෙන අඩන්න ඕනද?...... හැබැයි ඔය ලෙස කපුටා රටට දැනෙන දෙයක් කරල තියෙනව හොදේ....

    ලෙස කපුටා නෙමයි බං ලෙඩ කපුටා
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කලින් ආණ්ඩුව කාලෙ සජීට නඩු දාල හිරේට දාල තියනවද නිධන් හෑරුව කියල?

    රටට හෙනයක් කරල නෑ කියනකොට මිග් ඩීල් එක, ඇවන්ට්ගාඩ්, මාධ්‍ය මර්ධනය වගේ ඒව අයින් කරලද සලකන්නෙ?

    තාත්තගෙ ඒවට පුතත් වග කියන්න ඕනද?

    සජී පට්ට කපටි පොරක්, ජාතික ප්‍රශ්න වගේ ඒව ගැන නම් කතා කරනව ඇහිලම නෑ තමයි.
    සොරි මල්ලි මේ උබේ තුවාල වල ලුණු ගාන්න නෙවේ.....
    මට කියපන් කෝ ඔය උබ කියල තියන ඒවා ගැන එහෙනම් ගොටව හිරේ දාල තියේද කියලා.....
     
    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    වැඩක් නෑ බං... ඕ ලෙවල් නැති එකෙකුට කොහොමද හිත හදාගෙන ගිහින් චන්දයක් දෙන්නේ.... ඔන්න ඔහේ ගෝඨටම දෙනවා....:love::love:
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    72737779_143595396926849_3974178469289394176_n.jpg
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,375
    8,544
    113
    රූකඩ රාජ්ජේ
    සොරි වෙන්න ඕන මචන් මෙහෙම කියනවට.... ඔය පැය 24 ම වැඩකරන උන් බලේ ඇරන් රටේ දළ දේශීය නිෂ්පාදනය, පොඩි මිනිහගේ ආර්ථිකය කොයි විදයටද ගොඩ දාල තියෙන්නේ.. ඒක නිසි විදියට කරල තියෙනවනම් මෙහෙම ත්රෙඩ් දාගෙන අඩන්න ඕනද?...... හැබැයි ඔය ලෙස කපුටා රටට දැනෙන දෙයක් කරල තියෙනව හොදේ....

    ඕවට දෙන්න උත්තර විදා ලග නෑ මචං.....
     
    channaq4

    Well-known member
  • Jun 30, 2008
    3,322
    1,053
    113
    නොදනි(Unknown)
    ඌ ඇෆ්ඝනිස්ථානේ වුණත් මොකෝ... ඌ කවදාවත් රටට හෙණයක් කරල නෑනේ... පුතානෝගේ තාත්තා කොල්ලො කෙල්ලො ටික මරල රට පාවල දුන්නා... පුතානෝ නිදන් ටික හෑරුවා... අවුරුදු 35 ක් ඔය යකා ජාතික ප‍්‍රශ්නයක් ගැන කවදාවත් කතා කරල නෑ... මුඩුක්කු ගෙවල් හද හද පොළව විනාශ කළා...​

    :yes::yes::yes::yes:
     
    Arthur Curry

    Well-known member
  • May 1, 2019
    2,313
    416
    113
    ֍.මේරා ලඟ.֎
    කලින් ආණ්ඩුව කාලෙ සජීට නඩු දාල හිරේට දාල තියනවද නිධන් හෑරුව කියල?

    රටට හෙනයක් කරල නෑ කියනකොට මිග් ඩීල් එක, ඇවන්ට්ගාඩ්, මාධ්‍ය මර්ධනය වගේ ඒව අයින් කරලද සලකන්නෙ?
    දැන් තියෙන ආන්ඩුව මිග් ඩීල් එක,ඇවන්ගාඩ්,තාජුදීන්,ලසන්ත,රත්තරන් අස්සයෝ,මිනී මෝරු වගේ ඒවාට ගෝටාව හිරේ දාලා තියෙනවාද..
    වෙලා මදිවුනා කියන්න එපා හොඳේ අවුරුදු 4ක් තිබ්බා..

    තාත්තගෙ ඒවට පුතත් වග කියන්න ඕනද?

    සජී පට්ට කපටි පොරක්, ජාතික ප්‍රශ්න වගේ ඒව ගැන නම් කතා කරනව ඇහිලම නෑ තමයි.
    අයියා කරපුවාට මල්ලි වගකියන්න ඕනේද?:rofl:
     
    divoomdelux

    Well-known member
  • Apr 8, 2009
    4,415
    1,485
    113
    Srilanka
    සජිත්
    එක්ක මොන විවාදද !
    වසන්ත ප්‍රශ්න 4 යි ඇහුවේ.
    පක්ෂෙනුත් එලෙව්වා. ප්‍රජාතන්ත්‍රවාදය..?

    ow.. u issella pakshe ewwo ahana ewata uththara denna denaganna epaye, anik unge ewata hota daanna kalin,,.:rofl:
     
    napalmnight

    Active member
  • Nov 7, 2016
    224
    35
    28
    දැන් තියෙන ආන්ඩුව මිග් ඩීල් එක,ඇවන්ගාඩ්,තාජුදීන්,ලසන්ත,රත්තරන් අස්සයෝ,මිනී මෝරු වගේ ඒවාට ගෝටාව හිරේ දාලා තියෙනවාද..
    වෙලා මදිවුනා කියන්න එපා හොඳේ අවුරුදු 4ක් තිබ්බා..

    අයියා කරපුවාට මල්ලි වගකියන්න ඕනේද?:rofl:

    AvantGarde awilla lankawata laaba genaapu company ekak :) Thawa ex-serviceman (retired soldiers) lata jobs labunu company ekak Rakna Arakshana Lanka eka through. Jobs 10000k haduna oya company eka nisa retired military personnel lata.

    Thajudeen and Lasantha gana nang aniwa foul play involved by the government.

    Sharks la gedara hadana eka nan ithing nithi wirodiy kiyala man hithanne na. Loku aquariums wala wikunannath inne. :P

    Ow. Wagakiyanna oni neda. Mokada dedenama ekata ekama government eke wada kale.
    Premadasa president kaale Sajith politics wala involved naha. Lankaweth hitiye na neh. Eh nisa mage mathaya anuwa nang waga kiwa yuthu na thatha kala deta putha.
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    දැන් තියෙන ආන්ඩුව මිග් ඩීල් එක,ඇවන්ගාඩ්,තාජුදීන්,ලසන්ත,රත්තරන් අස්සයෝ,මිනී මෝරු වගේ ඒවාට ගෝටාව හිරේ දාලා තියෙනවාද..
    වෙලා මදිවුනා කියන්න එපා හොඳේ අවුරුදු 4ක් තිබ්බා..

    අයියා කරපුවාට මල්ලි වගකියන්න ඕනේද?:rofl:

    dekama ekai ne. gota waradi welath nah sajith waradi welath nah. gota waradi nathnam eh widihatama hithanna puluwan sajith nidan haralath na kiala mokada nadu dala waradi karala wela na ne.

    ayya karapuwata malli waga kianna ona na malli sambanda nathi ewata. godak chodana thiyenne malli kara kiapu ewata ne, nathuwa ayya karapuwata nevei ne.

    ayyala, thaththala kagewath sahayoge nathi, naduth nathi anura mahesh wage ayath innawa ithin :)

    gota me chande dinanawa godak durata. ehema kiala hamoma gota ta kamathi wennama ona na ne neda.
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    සජිත්
    එක්ක මොන විවාදද !
    වසන්ත ප්‍රශ්න 4 යි ඇහුවේ.
    පක්ෂෙනුත් එලෙව්වා. ප්‍රජාතන්ත්‍රවාදය..?
     
    Arthur Curry

    Well-known member
  • May 1, 2019
    2,313
    416
    113
    ֍.මේරා ලඟ.֎
    Ow. Wagakiyanna oni neda. Mokada dedenama ekata ekama government eke wada kale.
    Premadasa president kaale Sajith politics wala involved naha. Lankaweth hitiye na neh. Eh nisa mage mathaya anuwa nang waga kiwa yuthu na thatha kala deta putha.
    මහින්දගේ ආන්ඩුවේ ගෝටා අගමැති නෙමේ මචන්.ආරක්ශක ලේකම් විතරයි..
    අගමැති නම් ඔන්න මහින්ද කරපු හැමදේටම වගකියන්න තිබ්බා.

    ඔයාගේ සජිත්ගේ පොයින්ට් එක හරි කියමු.
    ඇයි එයා කූරගලට ලයිට් දෙන එක නැවත්තුවේ..
    ඇයි මුහුදු මහ විහාරය ගැන කිසිම පියවරක් නොගත්තේ?
    එයාගේ යටතේ තමයි පුරාවිද්යාඅමතයංශය තිබ්බේ..
    එයාට පැහැදිලිවම බලය තියෙනකොට කරන්න පුලුවන් දේවල් වත් කරලා නැතිව
    ජනාදිපති උනාම ඒවා කරයි කියලා කියන්න පුලුවන්ද?