සජියටම ගැලපෙන් ටෝයියෝ

MaxFunMan

Active member
  • Dec 10, 2014
    724
    247
    43
    44787-2.jpg

    සමගි ජන බලවේගය හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සහ එම දිස්ත්‍රික් නායක දිලිප් වෙදාරච්චි මහතා මාධ්‍ය හමුවක් කැඳවා අමු මාලු කා පෙන්වීය.

    ඔහු එමගින් ඉල්ලා සිටියේ මාළු වල කොරෝනා නැති බවත්ය.

    එනිසා බියකින් සැකයකින් තොරව මාළු ආහාරයට ගන්නා ලෙස පැවසූ ඔහු ධීවරයන් වෙනුවෙන් මේ අවස්ථාවේ කල හැකි උපරිම දේ නම් මාළු ආහාරයට ගැනීම යයිද පැවසීය.

    මෙම මාධ්‍ය හමුව පැවැත්වූයේ විපක්ෂ නායක කාර්යාලයේදී ය.

    දිලිප් වෙදාරච්චි මහතා පැවති යහපාලන රජයේ ධීවර රාජ්‍ය ඇමතිවරයා ලෙස කටයුතු කළේය.

    proceso

    Well-known member
  • Sep 27, 2014
    1,332
    1,329
    113

    මොකක්ද මචං අමු මාලු කාපු එකේ අව්ල ?
     
    • Like
    • Haha
    Reactions: johnyh and weer 11

    FALL3N

    Well-known member
  • Feb 9, 2008
    2,642
    2,426
    113
    Dark Side of Earth
    pissu dial. hari malu kana eka muge moda kama kiyamuko
    rate fisheries minister wath nathi amaruwak mokada porata tiyenne? :ROFLMAO:
    ඌට අනිවාර්යෙන් සල්ලි හම්බ වෙන්ඩ ඇති මාළු විකුණන එවුන්ගෙන්

    මාළු කියන්නේ රත්තරන් කියලා හිතාගෙන හිටියේ මුන්. මේ කොරෝන කේස් එක නිසා මාළු කාරයන්ගෙ හුලං බැස්සා.
     
    • Like
    Reactions: Solo Rider

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    Unp eke un ohoma moda wada kare na issra. Jvp ekath ekja set unata passe ahinsaka ammalage lamainge oluwata tyre peralapu saape unp eke untath awilla mole awul giya.. 😁😁😁😜😁😁

    Issra unp kiwwama ohoma gon wada kare naaa. Oya jvp un ekka ekathu wime wipaka 😁😁😜😜😁😁
     
    • Haha
    Reactions: FALL3N

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,493
    113
    In the eyes of my girl
    මොකක්ද මචං අමු මාලු කාපු එකේ අව්ල ?
    තොට අමු මාළු කන්නද පරයෝ අවුරුදු 1000 ගානකට කලින් තොගේ මුතුන් මිත්තෝ ගින්දර හොයා ගත්තේ
    පුච්චලා කාපන් මෝඩ මි හරක්
     
    proceso

    Well-known member
  • Sep 27, 2014
    1,332
    1,329
    113
    තොට අමු මාළු කන්නද පරයෝ අවුරුදු 1000 ගානකට කලින් තොගේ මුතුන් මිත්තෝ ගින්දර හොයා ගත්තේ
    පුච්චලා කාපන් මෝඩ මි හරක්
    හම්මේ තරහ ගිහින් :ROFLMAO:
     
    Mr.Thor

    Well-known member
  • Sep 26, 2011
    5,402
    3,777
    113
    Colombo
    තොට අමු මාළු කන්නද පරයෝ අවුරුදු 1000 ගානකට කලින් තොගේ මුතුන් මිත්තෝ ගින්දර හොයා ගත්තේ
    පුච්චලා කාපන් මෝඩ මි හරක්
    dan kiyai gobbayo tika oya sushi kiyala :lol: :lol: :lol: :lol: :rofl:
     
    • Haha
    Reactions: FALL3N

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,534
    1
    16,943
    113
    Black Pearl
    ඌට අනිවාර්යෙන් සල්ලි හම්බ වෙන්ඩ ඇති මාළු විකුණන එවුන්ගෙන්

    මාළු කියන්නේ රත්තරන් කියලා හිතාගෙන හිටියේ මුන්. මේ කොරෝන කේස් එක නිසා මාළු කාරයන්ගෙ හුලං බැස්සා.

    sirawata amu malu kanna tharam hoda ganak denna athi munta :lol:

    dan kiyai gobbayo tika oya sushi kiyala :lol: :lol: :lol: :lol: :rofl:
     
    johnyh

    Well-known member
  • Sep 7, 2013
    682
    860
    113
    මිහිපිට
    මේකේ ඉතින් වරදක් නෑනේ. දේශපාලන කොනෙන් බලන්න ගියහම තමයි අවුල...
    සුෂී කියලා අමු මාළු කනකොට හොදයි.. මේ මනුස්සයා අමුවෙන් මාළු කෑවහම තමයි අවුල සමහර පොෂ් අය්යාලට ! :rofl: